Book information
Weight | 350 g |
---|
රු420.00 රු375.00
ISBN – 9789550929276
Out of stock
Weight | 350 g |
---|
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිංහල පරිවර්තනයයි.
2020 දෙසැම්බර් මුල් සතියේ නිකුත් විමේන් අනතුරුව ප්‍රවාහනය කරනු ලැබේ
ISBN – 9789556777925
ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේෂිත 2019
සන්තිපරං – Santhiparang
ISBN – 9789551191061
රහස් පරීක්ෂකයා අතුරුදන්! – The Case of the Disappearing Detective (Rahas Parikshakaya Athurudan)
ISBN – 9786245087563
මිනිත්තු එකොළහේ කතන්දරේ – Eleven Minutes (Miniththu Ekolahe Kathandare)
ISBN – 9789556564129
සිංහල නාම පදයෙහි ඉතිහාසය – History Of The Sinhala Noun
ISBN – 9789557829944
සුදු,
හිතෙන් ගිලිහුන සොදුරු හීනෙක
මතක යලි ඇහැරි…
නෙතේ රග දෙන කදුලු බිදුවක
සුසුම් වැල් පැටලි.
හිනා ගෙනෙනා වසන්තය යලි
නුඹ ලගට ගෙනෙමි..
සදාකල් රකීමී
ISBN – 9789551559111
ගිරි මුදුන මගේ නිවහන – Giri Muduna Mage Niwahana
ISBN – 9789550171651
ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කලේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්‍ය දරුවන් බවයි. එහෙත් ඔහුගේ නිවසේ මෙහෙකාරියටලොතරැයි දිනුමක් ලැබූ පසු , ඔවුන්ට අසාමාන්‍ය සොයා ගැනීමක් කිරීමට හැකිවෙයි.
එනම් ඔවුන් බහිරවයන් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්‍රම්ප් මහත්මියගේ සිහිනය සැබැවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප්‍රවේශමෙන් හැසිරිවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත් , ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රෝඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රෝඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැගවුණු පාරාවෝ සොහොනක් සෙවීමට කැදවාගෙන යයි.
එහිදී ඔවුනට ලොව දුස්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමග භයානක සටනකට මුහුණ දීමට සිදුවේ.
ISBN – 9789556563986
මාතුබී මමයි – My Name Is Mahtob
වංග නවකතා සාහිත්‍යයේ විශිෂ්ඨ නිර්මානයක් වු කතා තිත්වයක සිංහල පරිවර්තනය
ISBN – 9789556911329
ඩැනියල් ස්ටිල් පොත් රාශියක් ලියු ලේඛිකාවකි. ලංකාවේ ඉංග්‍රීසි පොත් කියවන ය අතරේ ඇගේ පොත් බෙහෙවින් ජනප්‍රියව පවතී. Wings නම් කෘතියේ එන කැසී ගුවන් නියමුවරියකි. අහස් යානා පැදවීමට අවසර නොලබන ඈ කෙසේ හෝ තම අභිප්‍රාය සපල කරගෙන ජයග්රාහි මාවතකට පිවිසේ.
WhatsApp Us