Book information
Weight | 350 g |
---|
රු150.00 රු130.00
ISBN – 9789553309778
In stock
Weight | 350 g |
---|
ISBN – 9789552102235
මහනුවර රාජධානි සමයේ ලාංකිය ජන සමාජය රොබර්ට් නොක්ස් නම් වු ඉංග්‍රිසි ජාතිකයාගේ නෙතින් විවරනය කෙරෙන මේ කෘතිය අපුර්ව ඉතිහාස ග්රන්ථයක් සේම ලාකේය පරිවර්ථන සාහිත්‍ය කෘතින් අතර අමරණීය කෘතියක් ලෙසින් ද වැජඹෙයි
ISBN – 9789556779080
මායාපුර දේවි කුමරිය – Mayapura Devi Kumariya
ISBN – 9789556973310
තහනම් ආදරයක්….. මාරාන්තික වසංගතයක්… පෘතුවියේ ඉරණම එක් තරුණියක් මත රදා පවතියි..
නව බිජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සුත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයෙකුද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුනු නිග්රහවලට නිතරම බදුන් වෙන ඇයට ඇගේ සුලූ සහෝදරියට එක් වරම වැලදෙන රෝගයත් ඇගේ වරදින් සිදුවූවක් බවට දොස් අහන්න සිදුවෙයි. නමුත් ඇගේ ජිවිතය කඩවසම් කයි කුමරුගේ ජිවිතය සමග එකට වෙළෙන වෙලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළබවිමක් අතර වු දරුණු සටනකට ඇය මැදි වෙයි.
සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපතකම හා පාවාදිම අතර සිරවි සිටියි. දැන් පෘතුවියේ අනාගතය සුරකිමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වු රහස් හෙලි කරගත යුතුය.
මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත
ISBN – 9789556562408
ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යවසනයක් වූ කොකේන් ජාවරාම් මුලිනුපුටා දැමීම සදහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA වියාපෘතිය සදහා තෝරා ගන්නා නිලධාරින් අනුගමනය කරන ලද අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප්‍රතික්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆොසයිත් තම ගවේශනාත්මක මාධ්‍ය ජිවිතයේ අත්දැකීම් තුලින් ඉතා මැනවින් විස්තර කරයි.
නුතන තාක්ෂනය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරන COBRA වියාප්රුතියට සම්බන්ධ නිලධාරින් තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු හා මෙම වියාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපැයීමේ තෘෂ්ණාවෙන් පෙලෙන මිනිසුන්ගේ විකෘති ස්වභාවය ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.
ISBN – 9789550225378
වෙන්වීම මේ තරම් වේදනාකාරීද?
ජිවත්වෙන්නට නැතිවම බැරි කෙනාගෙන්
වෙන්ව ජිවත්වන්න කියා දෙවය කියන්නේ ඇයි….?
ISBN – 9789556971323
මිණිකැට
ලාබාල තරුණියක වන සේරා විවාහ වන්නේ හීන බොහොමයක් පොදි බැදගෙනයි. නමුත් ඇගේ සැමියා ඇය ගැන හෝ පවුල් ජීවිතයක් ගැන අවදානයක් දෙන්නේ නැත. ඉතින් විවාහයෙන් කෙටි කාලයකදි දික්කසාද තරුණියක් වන සේරා බොහොම අමාරුවෙන් කාලය ගත කරයි. ඒ කාලයේදි ඇගේ ජීවිතයට විලියම් ඇතුලුවෙයි. ගැඹුරු ශක්තිමත් ආදරයකින් බැදෙන සේරාත් විලියමුත් ප්‍රශ්න වලට මුහුන දෙමින් ජිවිතය ගත කරයි. මිණිකැට ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ගේ කතාවයි
ISBN – 9789556940497
නැදෑයින්ගේ දේරා්හිකම් නිසාවෙන් සිය මවත් අහිමි වූවාය. සෑම දිනකම ඇය වින්දේ තාඩන පීඩනය. ඇගේ එකම ගැලවුම්කරුවා වූයේ නමින් පමණක් හදුනන තරුණයෙකි. ඇගේ පියත් එකම ආරක්ෂකායත් ඇයට අහිමි වේවිද
ISBN – 9789553727565
පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේට නිව්යෝර්ක් නගරයේ පැන්ඩමෝනියම් ක්ලබ් නම් රාත්‍රී සමාජශාලාවේ විනෝද වෙමින් සිටියදී ඇය බලාපොරොත්තු නොවූ අවස්ථාවක, සිරුරේ අමුතු පච්ච කොටා ගත් යෞවනයන් තිදෙනෙකු විසින් අමුතු ආයුධවලින් සන්නද්ධව සිදු කරන ලද මිනීමැරුමක් දැකගන්නට ලැබේ…
මොහොතක ඇවෑමෙන් මළ සිරුර වාෂ්ප වූවාක් බඳුව නොපෙනී යයි.
මිනීමරුවන් අන් කිසිවකුටවත් නොපෙනීමත් පිරිමි ළමයකු මියගොස් ඇති බව පෙන්වීමට අඩුම තරමින් ලේ ගන්ධයක්වත් නොමැති විමත් නිසා පොලිසියට මේ ගැන දැනුම් දීගත නොහී ක්ලැරී අසරණ වන්නී ය.
සැබවින්ම මිය ගියේ පිරිමි ළමයෙක් ද ?
යක්ෂයන් පොළොවෙන් පලවා හැරීමට කැප වූ රණශූරයන් වන සේයා දඩයක්කරුවන්ගේ සහ ක්ලැරීගේ පළමු හමුව සිදුවන්නේ මෙයාකාරයෙනි. මදක් දේවදූතයෙකු මෙන් ද ඊටත් වැඩියෙන් කරදරකාරයකු මෙන් ද පෙනෙන සේයා දඩයක්කරුවකු වන ජේස්, ඇය හමු වූ පළමු අවස්ථාව ද මෙය යි.
පැය විසිහතරක් වැනි කාලයක් ඇතුළත ක්ලැරීගේ මව අතුරුදහන් වීම, කැලැරී, ජේස්ගේ ලෝකයට ඇද ගෙන යාම, ක්ලැරී යක්ෂයකුගේ ප්‍රහාරයකට ගොදුරු වීම ආදී සිදුවීම් රාශියක් සිදුවන්නට වන්නේ ය.
ක්ලැරී සහ ඇගේ මව වැනි සාමාන්‍ය ලෞකිකයන් ගැන යක්ෂයන්ගේ අවධානය යොමු වන්නේ මන්ද?
හදිසියේම ක්ලැරීට අනෙක් සාමාන්‍ය ලෞකික මිනිසුන්ට නොපෙනන දෑ පෙනෙන්නට හේතුව කුමක් ද?
ISBN – 9789551596309
සිංහයන්ට මැදිව – The Lion Heart (Sinhayanta Madiwa)
ISBN – 9789551191115
සුළගේ ගිය දිවිය 2 – Gone with Wind 2 – Sulage Giya Diwiya 2
ඇමරිකානු සාහිතයේ සුවිශේෂ සලකුනක් සනිටුවහන් කරන Gone with the Wind සිවිල් යුද්ධයේ උද්වේගාත්මක පසුබිමෙහි ලා මාගරට් මිචෙල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ නවකතාවකි
WhatsApp Us