Book information
Weight | 350 g |
---|
රු450.00 රු405.00
ISBN – 9789556860528
Weight | 350 g |
---|
ISBN – 9789556565270
සිපුම් සීරුම් කෙනිත්තුම් – Poems of Kamala Das
ISBN – 9789556778340
අලි ඩෝලේ – Ali Dole
2019 රජත පුස්තක සම්මානය දිනූ යොවුන් නවකතාව
ISBN – 9789551559116
සමුද්ද යාතිකාව – Sea Prayer (Samudda Yathikawa)
ISBN – 9789556771671
සරප් මයිස්කි ඔහුගේ මුළු ජිවිත කාලයෙන් අඩකට වඩා බන්ධනාගාරය තුල දඩුවම් ලැබු ශූර චෞරයෙකි සිපිරි ගෙය තුළදිත් ඔහු වසර ගණනාක් සිහිනයෙන් දුටුවේ මහා පරිමාන සොරකමක් සන්විදානය කරන අයුරුය. අවසානයේ ඔහු විසින් සිය තික්ශන බුද්දිය යොදවා ක්‍රියාත්මක කිරිම සදහා ධනවත් පරඩයිස් පුරවරයේ පිහිටි ප්‍රදානතම කැසිනො සුදු ශාලාව තොරා ගත්තෙය
ISBN – 9789556779578
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
ISBN – 9789556773958
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey” නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් ප්‍රේම සැදෑවෝ නමින්සිංහලට පරිවර්තනය කර ඇත
ISBN – 9789553116406
ලොව පුරා අතිශය ජනප්‍රියතාවයට පත් “13 Reasons Why” අමරිකානු ලේඛක ජායි ඇෂර් ගේ නවකතාව හා බැදුනු රුපවාහිනි කතාමාලව ශ්‍රි ලන්කාව තුලද අතිශය ජනප්‍රිය වු අතර, එම කතා මාලාවෙ සින්හල පරිවර්තනයයි මේ.
කැසට් පටයක් ඔස්සේ සිය මුළු කතාවම ක්ලේ ජෙන්සන් හට පවසන හැනා ගේ අසාමාන්‍ය කතාව මෙහි අන්තර්ගතවන අතර එමගින් ඔහුගේ කතාව ද හෙලිදරව් වේ
ISBN – 97895551596873
හොරේස් වොරන් මහත්මය මගෙන් මොන විදිහේ උප්දෙස් ගන්නද බලාගෙන ඉන්නේ… මේසන් ඇසුවේය.
එක නම් අබිරහසක්. ඩෙලා කීවාය.
මොනවා? මේසන් ඇසුවේය
මොකක්ද අබිරහස?.
WhatsApp Us