Book information
Weight | 350 g |
---|
රු550.00 රු440.00
ISBN – 9789556779516
ලක්දිව අමරණීය වීර චරිත – Lakdiwa Amaraniya Weera Charitha
Weight | 350 g |
---|
ISBN – 9789556972856
නව වීරයන් තිදෙනෙක්…
අතුරුදහන් වු උපදෙවියෙක්..
මරණයේ දෙවියන් මුදා හරින්නට ගවේෂණයක්…
රොමයේ දෙවියන් මමයි. මහා හමුදාවන් ආරක්ශා කරන්නේ මමයි. මට අවසානයක් නැති යුද්ධයක් ඔනා නැ. නුඹ මට සේවය කළ යුතුයි
මම ගවේශනයක් ඇණවුම් කරනවා. දෙවියා නිවේදනය කළා. නුඹලා උතුරට ගොස් දෙවියන්ට ඔබ්බෙන් ඇති භුමියෙන් තනාටොස් සොයා ගත යුතුයි. නුඹලා ඔහුව නිදහස් කර යොදයන්ගේ සැලසුම් නිශ්ප්‍රභා කල යුතුයි
ISBN – 9789556565935
ජීවන නදිය දිගේ – Jeewana Nadiya Dige
ISBN – 9789556673470
විමලවීර අඩියට දෙකට මිදුලට බැස්සේය. අත වු හිස් බෝතලය බයිසිකලයේ කූඩයට දැමු ඔහු නිවසේ බිත්තියට හේත්තු කර තිබෙන බයිසිකලය වේගයෙන් ආපසු හරවා ගත්තේය. ඔහු වැරෙන් පාපැදිය පාගන්නට වුයේ ඔහුගේ සිතේ නැගුනු සතුට බිරිදත් සමග බෙදා හදා ගන්නටය.
ISBN – 9789553307850
ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
ISBN – 9789556565133
පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන් – Police Niladhariyekuge Mathaka Satahan
ISBN – 9789553860538
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
වයිට් රුෆ් හි හමුවු නාදුනන්නා
තල් අරණක පෙම් සිහිනය
මෙරිටාටන්
වඩිත් සුරගනො මෙ සොදුරු රැයේ
පරිසියා
වෙන් කරනු එපා අප
ISBN – 9789553727565
පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේට නිව්යෝර්ක් නගරයේ පැන්ඩමෝනියම් ක්ලබ් නම් රාත්‍රී සමාජශාලාවේ විනෝද වෙමින් සිටියදී ඇය බලාපොරොත්තු නොවූ අවස්ථාවක, සිරුරේ අමුතු පච්ච කොටා ගත් යෞවනයන් තිදෙනෙකු විසින් අමුතු ආයුධවලින් සන්නද්ධව සිදු කරන ලද මිනීමැරුමක් දැකගන්නට ලැබේ…
මොහොතක ඇවෑමෙන් මළ සිරුර වාෂ්ප වූවාක් බඳුව නොපෙනී යයි.
මිනීමරුවන් අන් කිසිවකුටවත් නොපෙනීමත් පිරිමි ළමයකු මියගොස් ඇති බව පෙන්වීමට අඩුම තරමින් ලේ ගන්ධයක්වත් නොමැති විමත් නිසා පොලිසියට මේ ගැන දැනුම් දීගත නොහී ක්ලැරී අසරණ වන්නී ය.
සැබවින්ම මිය ගියේ පිරිමි ළමයෙක් ද ?
යක්ෂයන් පොළොවෙන් පලවා හැරීමට කැප වූ රණශූරයන් වන සේයා දඩයක්කරුවන්ගේ සහ ක්ලැරීගේ පළමු හමුව සිදුවන්නේ මෙයාකාරයෙනි. මදක් දේවදූතයෙකු මෙන් ද ඊටත් වැඩියෙන් කරදරකාරයකු මෙන් ද පෙනෙන සේයා දඩයක්කරුවකු වන ජේස්, ඇය හමු වූ පළමු අවස්ථාව ද මෙය යි.
පැය විසිහතරක් වැනි කාලයක් ඇතුළත ක්ලැරීගේ මව අතුරුදහන් වීම, කැලැරී, ජේස්ගේ ලෝකයට ඇද ගෙන යාම, ක්ලැරී යක්ෂයකුගේ ප්‍රහාරයකට ගොදුරු වීම ආදී සිදුවීම් රාශියක් සිදුවන්නට වන්නේ ය.
ක්ලැරී සහ ඇගේ මව වැනි සාමාන්‍ය ලෞකිකයන් ගැන යක්ෂයන්ගේ අවධානය යොමු වන්නේ මන්ද?
හදිසියේම ක්ලැරීට අනෙක් සාමාන්‍ය ලෞකික මිනිසුන්ට නොපෙනන දෑ පෙනෙන්නට හේතුව කුමක් ද?
WhatsApp Us