Book information
Weight | 350 g |
---|
රු390.00 රු350.00
ISBN – 978624544690
Weight | 350 g |
---|
ISBN – 9789556973051
දෙවෙනි ලෝක මහා සංග්‍රාමය අවස්ථාවේ බෙස්ෆස්ට් සත්ව උද්‍යානයේන් බේරාගත් ඇතෙක් පිළිබද සත්‍ය කතාව පදනම් කොට ලියවුනු ආශ්වාදනිය හා යුද්ධය පදනම් කරගනිමින් දෙවෙනි ලෝක යුද්ධය හා සම්බන්ධ කරගනිමින් ලියවුන අනුවේදනීය කතාවක්
ISBN – 9789551559137
සමුදෙන්න මගේ රිදීදෝලිය – Farewell My Concubine (Samudenna Mage Rideedoliya)
ස්වර්ණ පුස්තක සම්මාන 2019
අවසන් පූර්ව වටයේ පොත් 12 වට්ටම් සමග නොමිලේ ප්‍රවාහනය
1. මියුරු හඬ – තිරංජනි සුනේත්‍රා රාජකරුණානායක – 540 (600)
2. සප්න – ප්‍රියංකා අමරතුංග. 585 (650)
3. සන්තිපරං – චම්මින්ද වෙළගෙදර 590 (700)
4. ගුම් – බටුවංගල රාහුල හිමි 375 (420)
5. ධරණි – කත්‍යානා අමරසිංහ 400 (450)
6. අව පෑලවිය – දීප්ති මංගලා රාජපක්ෂ. 675 (750)
7. මන්දාරම් උයන – දර්ශනා ශම්මි විජේතිලක. 340 (400)
8. වීනස්ගේ උපත – ශමෙල් ජයකොඩි. 405 (450 )
9. අදිසි නදිය – කපිල කුමාර කාලිංග 450 (500)
10. මා – චූලාභය ශාන්ත කුමාර හේරත්. 460 (550)
11. පුළිඟු – ශාන්තී දිසානායක. 350 (390)
12. මලබාර් නෑයෝ – ප්‍රේමකීර්ති රණතුංග 540 (600)
පොත් 12 ම ලංකාවේ ඕනැම තැනකට නොමිලේ ප්‍රවාහනය
සම්පුර්ණ මුදල – 5
ගෙන්වා ගැනිමට නම ලිපිනය මොබයිල් නම්බර් අපිට මැසේජ් කරන්න.
කොටසක් මිලට ගැනිමේදි ප්‍රවාහන ගාස්තු අය කෙරේ.
කොටසක් පමනක් ලබා ගැනිමට Bookrack Facebook Page වට මැසේජ් කරන්න
නැතිනම් මිලට ගැනිමේ පියවර වල කස්ටමර් නොට් තිරුවේ සදහන් කරන්න හෝ 071 111 44 22 ට ඇමතුමක් ලබා දෙන්න
ISBN – 9789556913408
ප්‍රේම් චාන්ද් නම් ශේෂ්ඨ ලේඛකයාගේ විශිෂ්ඨතම කෘතියයි. ගොවිජන ජිවිතයේ යථාර්ථය මෙතරම් ගැඹුරින් නිරුපිත වෙනත් කෘතියක් නොමැති තරම්ය.
චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි නම් විශිෂ්ඨ ලේඛිකාව සිංහල සාහිත්‍ය ට දායාද කල අවසන් කෘතිය ද ගෝ දානය යි
ISBN – 978955952592
තොට මැරෙන්ඩ හිතිලාද? මෙච්චරවෙලා මට කතා නොකර මොකද ගොනො කෙරුවේ. අම්මා පරල වි අවුත් මල්ලිකාගේ නළලට අතක් තබා ඒ අත මේ අත සෙලෙව්වාය
අනේ අම්මේ කැ ගහන්න එපා. අරුණි ඇහැරුනොත් කෙල්ල බයවෙයි. මල්ලිකා තම ඩුබල වු කටහඩ තවත් පහත් කරමින් කිවේ අම්මාගේ අත දැතින් බදා ගනිමින් ඒ අත මිරිකාගෙනම ඈ අම්මාට දැන ගන්නට අවශ්‍ය දේ හෙළි කළාය
මම වෙන කවුරුවත් එක්ක ගියේ නැ අම්මේ අවුරුදු දෙකක්කට රට යන මිනිහට මම කොහොමද බැ කියන්නේ. එයාටත් බැනලා වැඩක් නැනේ. දැන් ඒක ඉවරයිනේ
වංග නවකතා සාහිත්‍යයේ විශිෂ්ඨ නිර්මානයක් වු කතා තිත්වයක සිංහල පරිවර්තනය
ISBN – 9789551188832
ප්‍රායෝගික ඉංග්‍රීසි – 1 – Practical English – 1
ISBN – 9789556772876
ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ ” The things men do” නම් අතිශය ජනප්රියනවකතාවේ සිංහල පරිවර්තනයයි. අධික තන්හාව නිසා අපරාධ වලට යොමුවී, පසුව ඒවාට වන්දිගෙවූ අයුරු කුතුහලය, භීතිය හාප්රමෝදය දන්වමින් රචිත නව කතාවකි
ISBN – 97895556864724
ඔහුගේ මනස යකාගේ කම්මලක් මෙන් කැළඹි පපුව ඩග් ඩග් යන අනුකරනයෙන් ගැහෙන්නට විය. තවත් මොහොතකදු පමා නොවු ඔහු පහත මාලයට යන පඩිපෙල දිගේ දිව යන්නට වුයේය. පඩිපෙල කෙලවර මිදුලට බැසීම සදහා වු දොරටුව වසා තිබූ නමුත් එහි හරහට යොදා තිබු ඉබි යතුර යොදා නොතිබුනි. සපුමල් ඇසිල්ලකින් දොරටුව විවෘත කරගෙන මිදුලට බටුයේය. ඔහුගේ හදවත දියෙන් ගොඩගත් මාලුවෙකුගේ මෙන් ගැහෙමින් තිබුණි. ඔහු අඩියට දෙකට මිදුල හරහා දිවගොස් ඔස්වල්ඩ් නිදා සිටි ඉහල මාලය පෙනෙන ප්‍රදේශය වෙතට ලගා වුයේය. ඔහුට වැඩි දුරක් එසේ යාමට සිදු වුයේ නැත. එක්වරම ඉදිරියේ දුටු දර්ශනයකින් භීතියෙන් ඇළලි ගිය සපුමල් දෑස් අයාගෙන හුන්තැනම ගල් ගැසුනේය
WhatsApp Us