Book information
Weight | 350 g |
---|
රු300.00 රු240.00
ISBN – 9789557081069
ලේ ඇතුළෙන් චාරිකාවක් – ley Athulen Charikawak
ආයුබොවන් ළමයිනේ….
මම තමයි මහාචාර්ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න
ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපේ ඇගේ ලේ හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න
Weight | 350 g |
---|
ISBN – 978955xxx56tg
පුංචි මැන්ෆ්රෙඩ් – Little Manfred (Punchi Manfred)
ISBN – 9786245087020
විකල් හෝරාව – In Evil Hour (Vikal Horawa)
ISBN – 9789551470593
දේශපලකයා ඊලග මැතිවරණය අරමුනු කරගනි..
රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයා ඊලග පරපුර අරමුනු කරගනි..
වසර හැත්තැවක් තිස්සේ
කින්නරි , සුන්දරා , තුන්කල් , කොයින් , කුලෙන්ද්‍රන්, සින්දු දර්මේ , විලියම් කැමරා මහත්තයා , සෙනුර පරපුරෙන් පරපුරට ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා සොයමින් ගාලු මුවදොර හා දියවන්නාඔය අසල තවමත් බලා සිටිති.
ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා අපට සොයා දෙන්න..
සින්හල , දෙමළ , මුස්ලිම් , බර්ගර් , මැලේ යන අප සියලු දෙනා වෙනුවෙන් ඒ පාරාදීසය යළි අපට සොයා දෙන්න…
නැවත ඒ පාරාදීසයට අප රැගෙන යන්න
ISBN –978955559694
ශ්‍රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.
ඉංග්‍රීසි ග්‍රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු තෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්‍රතිනිර්මාණය කල පළමු ග්‍රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ.
ISBN – 9789556565898
මීරා දහහත් හැවිරිදි හින්දි යුවතියකි. රිවර්ඩ් තරුණ ඉංග්‍රිසි ජාතිකයෙකි. සියල්ලන්ගේ වෙයිරය හා ද්වේෂය හමුවේ ඔවුන්ගේ ආදරයේ ඉරණම කුමක් වේද?
ISBN – 9786245087617
නෙරූදාගේ ලියුම්කාරයා – The Postman (Nerudage Lyumkaraya)
ISBN – 9789557080260
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
ISBN – 9789559777653
මේ අහනවා විලියම්,
තව සති කීපයකින් තමුසේ මැරෙනවා. තමුසේ හිතන්නේ කෙලින්ම දිව්‍ය ලෝකෙට යාවි කියලාද?
බාගවෙලාවට තමුසේ අපායට යන්නත් පුළුවන්.
හරිම පුදුමයි.
ඇගිලි සටහන් රාශියක් පොලිසියට හම්බඋනාලු, එත් නමගිය අපරාධකාරයන් කාගේවත් ඇගිලි සලකුණු එතන නැතිලු.
ISBN – 9789556525267
සදාදාර රෝසි කතාවට පාදාක වන්නේ කුඩා කාලයේ සිටම හොදම යහලුවන් වු රෝසි හා ඇලෙක්ස් ය , සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාගත් හැවරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවි, රොසිගෙන් වෙන්වි , ඇමරිකාවේ බොස්ටන්වලට යන්නාට සිදුවෙයි.
ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත , කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතකට ගෙන යනු ලබයි. ඔවූනොවුන් මග හැරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගනනාවක් ජිවාත් වෙන්නට ඔවුන්ට සිදුවෙයි.
සදාදර රෝසි සම්පුර්නයෙන්ම ලියා ඇත්තේ ලිපි , ඊමේල් , කාඩ්පත් හා චැට් පනිවිඩ මාර්ගයෙනි. සාම්ප්‍රාදායික කියවිමේ රටාවකට හුරු වි සිටින පාඨකයාට මුලදි එය අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියවි ඇති නුහුරු ක්‍රමයට හුරු වු විට සදාදර රෝසි හදවතේ සතුට වේදනාව සෙනහස ඇති කරවන කතාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය. එයා එතරම්ම හෘදයාංගම ලෙස ලියවි ඇත.
ජුලි මාසයේ කියවන්න. ඔබේ පෙර ඇනවුම් ලබා දෙන්න.
WhatsApp Us