Book information
Weight | 350 g |
---|
රු200.00 රු160.00
ISBN – 978955xxx56tg
පුංචි මැන්ෆ්රෙඩ් – Little Manfred (Punchi Manfred)
Weight | 350 g |
---|
ISBN – 9789556565362
අතීතාත්ම ස්මරණ – Atheethathma Smarana
ISBN – 9789550225446
අයියා දන්නවාද මේ ජිවිතේ අමාරුම දේ තමා ඉවසන එක. මේ කාමරේ දොරවල් ජනෙල් වැහුවහම එන කළුවරට පාලුවට මට හුස්ම හිරවෙනවා
කොයි වෙලාවේ හරි උන් මේ දොර කඩන් ඇවිත් මාව විනාශ කරලා මරලා දාලා යයි කියලා මතක් වෙනකොට මට මැරෙන්න හිතෙනවා.
ISBN – 9789556779806
තත්පරයට රූප රාමු 24 ක්ව දිවෙන සෙලොලොයිඩ්පට තුළින් මානව ජීවිතය විනිවිද දුටු මෙම මානව හිතවාදී අව්‍යාජ , සරල සිනමාවේදියා ජිවත්වුයේ වසර 55 ක් පමණි.
ඔහු වොර්සොහි, මැසොවියෙස්කි ප්‍රාන්තයේ මිසාටොවෙහි ඉපිද එහිම අවසන් හුස්ම පොද දියකර හැරියේය.
ISBN – 9789556973426
අප්‍රිකානු ඝන වනාන්තර මධ්‍යයේ බලකොටුවක ජීවත්වෙන ධන කුවේර අධර්මිෂ්ඨයකු වූ කහලෙන්බර්ග් විසින් සොරාගෙන ඇති බෝර්ජියා නම් මුද්ද ලබා ගැනීම සඳහා කූට ව්‍යාපාරික ඇමෝ ෂාලික්, අපරාධකාරයන් තිදෙනෙක් හා වශීකෘත රූපයකින් යුත් තරුණියක් දුත මෙහෙවරක යොදවන්නේය.
සොරුන්ගේ ගමන කලින් දැනගන්නා කහාලෙන්බර්ග් මුලින් එන ආගන්තුකයින් දෙදෙනා සාදරයෙන් පිළිගනී. ඝන කැලෑව තුළ දී මුළු සොර කණ්ඩාය ම සම්පූර්ණයෙන් විනාශවී අනතුරුව මුද්ද යළි ඔහුට ම ලැබෙන අන්දමින් සැලසුම් කර මුද්ද ඔවුන්ට පිරිනමා මන්දිරයෙන් පිටමං කරන්නේය. එහෙත් ඔහු පතන ආකාරයට ම කාරණා ඉටුවේ ද?
චේස් අපරාධ කතා පිළිබඳ සුවිශේෂ ග්රන්ථ කතුවරයකු බව යළි ලෝකයට ඔප්පු කරමින් ‘බෝර්ජියා මුද්දේ අබිරහස’ පාඨකයා එහි අවසානය දක්වා ම ඇද බැඳ තබා ගන්නේය.
ISBN – 9789556778434
ස්ත්‍රී ද්වේෂියාගේ බිරිඳ – Sthree Dweshiyage Birinda
ISBN – 9789556973136
ජර්මනියේ ආඥදායක ඇඩොල්ෆ් හිට්ලර් , 1939 සැප්තැම්බර් 1 වනදාට පෝලන්තය ආක්‍රමණය කිරිම සදහා සුදානම් වන ලෙසට තම හමුදාවට නියෝග කලේය. ඒ අතර එදිනම සුවස් ඇළ විනාශ කිරීමටද සැලසුම් සකස් කරන ලෙස අද්මිරාල් කැනරීස්ට රහසිගතව උපදෙස් දුන්නේය.
සුවස් ඇළ විනාශ කිරීමේ මෙහෙයුම සදහා ප්රාදාන කදවුර වශයෙන් ඔහුගේ උමතු අනුගාමිකයන් තෝරාගත්තේ දකුණු අරාබියේ විශාල වැලි කාන්තාරයක් මැද අවුරුදු 3000 ක පමණ කාලයක් තිස්සේ වැල්ලට වැළලි ඇතැයි විශ්වාස කළ ෂිබා රැජිනගේ සොහොන් ගෙය ඇතුළත් පුරාණ දේවස්ථානයකි.
මෙම මෙහෙයුමට ෂිබා රැජිනගේ සොහොන්ගෙය සොයමින් දේවස්ථානයේ කැණිම් කළ ජර්මන් මහාචාර්ය ඔටෝ මුලර්ගේ සහයද ඔවුන්ට ලැබිණි. මේ අතර මෙම සොහොන්ගොය සොයමින් කාන්තාරයට පැමිණි කනිංහම් අතුරුදහන් වෙයි. ඔහු සෙවීමට පැමිණි ඔහුගේ බිරිද සහ ඇමරිකන් ජාතික ගේවින් කැනීට දේවස්ථානයේ පදිංචිව සිටී නාසින් සහ අරාබි එඩේර මිනිසුන් සමග මාරාන්තික සටනක් කිරීමට සිදුවෙයි. අන්තිමේ ඔවුන්ට කනිංහම් හමුවේද? නාසින්ට සුවස් ඇළ විනාශ කිරීමට ඉඩ ලැබේයිද?
ISBN – 9789556564617
වෙල්ලස්සේ ජනවහර – Wellasse Janawahara
ISBN – 9789556565751
විමුක්තිය සොයා – Wimukthiya Soya
ISBN – 9789551470593
දේශපලකයා ඊලග මැතිවරණය අරමුනු කරගනි..
රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයා ඊලග පරපුර අරමුනු කරගනි..
වසර හැත්තැවක් තිස්සේ
කින්නරි , සුන්දරා , තුන්කල් , කොයින් , කුලෙන්ද්‍රන්, සින්දු දර්මේ , විලියම් කැමරා මහත්තයා , සෙනුර පරපුරෙන් පරපුරට ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා සොයමින් ගාලු මුවදොර හා දියවන්නාඔය අසල තවමත් බලා සිටිති.
ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා අපට සොයා දෙන්න..
සින්හල , දෙමළ , මුස්ලිම් , බර්ගර් , මැලේ යන අප සියලු දෙනා වෙනුවෙන් ඒ පාරාදීසය යළි අපට සොයා දෙන්න…
නැවත ඒ පාරාදීසයට අප රැගෙන යන්න
WhatsApp Us