ලෝටස් – Lotus

ISBN – 9789554050082

“ගොඩක් අය තරු ගැන කතා කළාට කවුරුවත් කතාකරන්නෙ නෑ ඒ තරු පිටිපස්සෙ තියෙන අඳුර ගැන. මතක තියාගන්න, තරුවකට දිළිසෙන්න බෑ කවදාවත් ඒ කළුවර නැතුව. දීප්තිය වැඩිවෙන තරමටම කළුවරත් වැඩි වෙනවා. ඒ කියන්නෙ තරුවකට සිද්ධවෙනවා කොන්දේසි විරහිතව ඒ ගන අන්ධකාරය ඉවසන්න…”

“බය වෙන්න එපා… මේ මම… ”

එහෙම කියාගෙනම තට්ටු ගාණක් උඩ තිබුණු ඒ හෝටල් කාමරේ ජනෙල් පඩිය උඩට අමාරුවෙන් බඩගාලා ගොඩ වුණු කෙනා හරි බරි ගැහිලා ජනෙල් පඩිය උඩින් වාඩි වුණා.

“මොනාලිසා..! ”

 

රු480.00 රු420.00

2 in stock

Compare

Product Description

 

ISBN 9789554050082
Publisher Sahurda prakashana
Pages
Weight 0
Weight 350 kg

There are no reviews yet.

Be the first to review “ලෝටස් – Lotus”