Book information
Weight | 350 g |
---|
රු250.00 රු225.00
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 06 – ලෝවැඩ සගරාව
Santhawa Kawya Rathnawali – Loweda Sagarawa
Weight | 350 g |
---|
ISBN – 978624
tarzen
1. Tarzan of the Apes (1912) – වානරයන් ගේ ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
2. The Return of Tarzan (1913) – ටාර්සන් ආපසු එයි – කේ. ජී. කරුණාතිලක
3. The Beasts of Tarzan (1914) – ටාර්සන්ගේ වන සිවුපාවෝ – කේ. ජී. කරුණාතිලක
4. The Son of Tarzan (1915) – ටාර්සන්ගේ පුත්‍රයා – කේ. ජී. කරුණාතිලක
5. Tarzan and the Jewels of Opar (1916) – ටාර්සන් හා ඔපාරයේ මැණික් – කේ. ජී. කරුණාතිලක
6. Tarzan the Untamed (1919) – නොදැමුනු ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
7. Tarzan the Terrible (1921) – බිහිසුණු ටාර්සන් – කේ. ජී. කරුණාතිලක
8. Tarzan and the Golden Lion (1922) – ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා – කේ. ජී. කරුණාතිලක
9. Tarzan and the Ant Men (1924) – ටාර්සන් සහ කුහුඹු මිනිස්සු – කේ. ජී. කරුණාතිලක
10. Tarzan the Invincible (1930) – අපරාජිත ටාර්සන් – ප්‍රභාත් මිරිහාගල්ල
11. Tarzan Triumphant (1931) – විජයග්‍රාහී ටාර්සන් – ප්‍රභාත් මිරිහාගල්ල
12. Tarzan and the City of Gold (1932) – ටාර්සන් සහ ස්වර්ණ පුරය – ප්‍රභාත් මිරිහාගල්ල
13. Tarzan and the Leopard Men (1932 – ටාර්සන් සහ දිවි මිනිස්සු – ප්‍රභාත් මිරිහාගල්ල
14. Tarzan and the Castaways (1940) ටාර්සන් සහ අතරමං වූ යාත්‍රිකයෝ – ප්‍රභාත් මිරිහාගල්ල
15. Tarzan’s Quest (1935) – ටාර්සන් ගේ ගවේශණය – ප්‍රභාත් මිරිහාගල්ල
16. Tarzan and the Forbidden City (1938) – ටාර්සන් සහ තහනම් නගරය – ප්‍රභාත් මිරිහාගල්ල
17. Tarzan and The Lost Empire (1928) – ටාර්සන් සහ යටගිය අධිරාජ්‍යය
ISBN – 9789556777369
උසස් පෙළ කෙටිකතා – Usas Pela Ketikatha
ISBN – 9789556973020
සිඞ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය කිරීමෙන් පසු සම්මතයට එරෙහි වෙමින් සර්ජන් වයිට් අබොරිජිනල් දරුවකු වන නැන්බරි ඔහුගේම දරුවකු ලෙස හදා වඩා ගනී’ අති දක්ෂ දරුවකු වන නැන්බරි ඔහුගේ අද්විතීය කුසලතා උපයෝගී කරගනිමින් ආදී වාසීන්ගේ ලෝකය සහ සුදු මිනිසුන්ගේ ලෝකය යා කරන්නා ලෙස කටයුතු කරයි’ ඔහු ඔහුගේ සුදු ජාතික සොහොයුරා සමඟ එක්ව කොලනියේ මිනිසුන් ඔවුන්ට ආගන්තුක වූ හුදෙකලාව සමඟ ගැටෙන අයුරු බලා හිඳී’ නමුත් ඔහුට කැඩිගල් රණශුරයන් නිතරම ඔහු ඔවුන්ගේ කෙනෙක් වන බව මතක් කර දෙන හඬක් ඇසේ’
මෙම සත්‍ය කතාවෙහි සුදු කළු සොයුරන් දෙදෙන ලෝකයේ ඔවුනට විවර වූ මාර්ග ඔස්සේ ගමන් කරති’ නැන්බරි නාවිකයකු ලෙස සහ ඔහුගේ සුදු සොයුරා වෝටලූ සටනේ රාජකීය හමුදා ඉංජිනේරුවකු ලෙස ඔවුන්ගේ මං පෙත් විවර කර ගනී’
පසු කලෙක කොලනියේ උත්කෘෂ්ටම කාන්තාව බවට පත් වන” මරණීය දණ්ඩනයෙන් ගැලවී නිව් සවුත් වේල්ස් වෙත එවන සිරකාරියක වන රැුශල් සහ වෛද්‍යවරයා අතර ඇති වන ආදර සම්බන්ධතාවයද ඉතාම සංවේදී පුවතක් වේ
ජුනි මුල් සතියේම කියවන්න දැන්ම ඔබේ පිටපත 18% ක වට්ටමක් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න. පෙර ඇනවුම් ලබාදෙන්න..
ISBN – 9789557189093
අනාචාරය – Adultery (Anacharaya)
ISBN – 9789556520378
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත්ම නරක සිසුවිය වන්නට ඇය අදිටන් කර ගනියි.
එහෙත් නරක ළමයෙකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින්ම වටහා ගනියි.
ISBN –
මගේ වස්තුවක් කාටවත් අයිතිවෙන්න දිලා බලන් ඉන්න් තරම් මන් පගරනැට්ටෙක් නෙමේ. ඒ දේ මට අයිතිවෙන්නේ නැතිනම් මම ඒක විනාශ කරනවා. ඒක ඔයාටත් පොදුයි. එත් ඊට කලින් ඔයාව මට නැති කරපු එකාගේ ගනුදෙනුව මම බෙරලා එන්නම්
ISBN – 9789557080260
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
ISBN – 9789556971970
රූමත් ප්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ ශෝකාන්තයකිනි. එක් වරටම අනාථයන් බවට පත් වෙන ඔවුන්ගේ දියණියන් තිදෙනා, බොහොම නපුරු ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි. තිදෙනා තෙආකාරයකට හැදී වැඩෙති. නොසිතූ ලෙස ජීවිතය ජය ගනු ලබති.
වසර ගණනාවකට පසු නීතිඥයකු හා වැදගත් පෞද්ගලික විමර්ශකයකු වෙන ජෝන් චැප්මන්ට ඒ වෙන විට වැඩුණු කාන්තාවන් බවට පත් වී ඇති මේ දැරියන් තිදෙනා සොයාගෙන, නැවත එකිනෙකා හා මුණ ගැස්වීමේ රාජකාරිය පැවරෙන්නේය. ඔවුන් සොයමින් යන ඔහුගේ ගමන සුඛෝපභෝගී නිව් යෝක් නගරයේ සිට බෝස්ටන්වල මුඩුක්කුවලට, ශෝභන පැරීසියානු විසිත්ත කාමරවල සිට ඇපලාචියානු කඳුකරය දක්වා ඔහු ගෙන යන්නේය. තම වර්තමාන ජීවන තත්ත්වය පරදුවට තබා ජලයට වඩා ලේවල ඝනකම වැඩි බව පෙන්වමින් සොහොයුරියන් එක් වන්නේ සියල්ල සතුටින් අවසන් කරවමිනි.
WhatsApp Us