Book information
Weight | 350 g |
---|
රු560.00 රු475.00
ISBN – 9789556565157
මග සලකුණු ඔස්සේ ගිය පා ගමනක් – Maga Salakunu Osse Giya Pa Gamanak
Weight | 350 g |
---|
“කාටවත් පහර දෙන්න එපා…..” ඔහු උස් හඬින් කෑ ගැසුවේය. එම ශබ්දයට ඔහුගේ කණ්ඩායම මෙන්ම සතුරු කණ්ඩායමද සටන නවත්වා හැරී බැලුවේය. ඔහු තම සෙබළෙක් විසින් බිම හෙළා සිටි තරුණිය දෙස විමසිල්ලෙන් බැලුවේය. තව සුළු මොහොතක් ප්‍රමාද වූවානම් සෙබළාගේ හෙළි පහර ඇයගේ පපුව සිදුරු කරගෙන යාමට ඉඩ තිබුණි. තරුණියද තම දෑස වසාගෙන තම ඉරණම් තීන්දුව ලබා ගැනීමට සූදානමෙන් සිටියාය. ඇය දෙස බැලූ මාන්කෝට තම ඇස් අදහාගැනීමට නොහැකි වූවේය. ඒ බිම වැටී සිටින්නේ එදින තමාගේ ජීවිතය බේරා ගත් තරුණියයි. තම හෙල්ල විසි කළ ඔහු වහා ඇය අසලට දුවගොස් හෙල්ල එල්ල කරගෙන සිටි සෙබළා පසකට තල්ලු කර දැම්මේය.
ISBN – 9789556912845
මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්‍ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?
ISBN – 9789550225576
ඩග්ලස් ගගට බැස්සේ වැලි කූඩ ගොඩදාගන්නය. බකිනිලන්ද තොටුපලට මෙහායින් ගං දියේ කිමිදී වැලි කූඩය පුරවමින් උන් ඩග්ලස් එකවරම තිගැස්සිණ. ඔහුට තරමක් නුදුරින් සුදුපාට ජ්යාවක් දිය යටය. පේන හැටියට කවුරුන් හෝ දියයට හැංගි තමා දිහා බලා ඉන්නවා වගේය
මොකාද බොල මා එක්ක හැංගිමුත්තන් කරන්නේ..
ISBN – 9789553490278
ලිහිල් අගිසි – Lihil Agisi – The secrets Of Lost Stones
චාන්ස් අට හැවරදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස් ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ශිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශිතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇදුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසදෙන අභිරහස් බවට පත්වේ.
මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසදා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැදින්වූ ලුසී නම් වියපත් කාන්තාවය, යන එන මo නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුසීගේ සෙවනට පැමිණීම ඈ හදුන්වනුයේ ” ලිහිල් අගිසි” ලෙසින් ය. අවසානයේ මෙම ලිහිල් කොන් ( අගිසි ) එකට යාවී අභිරහස විසදේද? මිනීමරුම ඇසින් දුටු සාක්ෂිකාරීය ලෙස ස්ටාර් හට කුමක් සිදුවේ ද?
ජනවාරි 25 නිකුත් වේ….
ISBN – 9789556779080
මායාපුර දේවි කුමරිය – Mayapura Devi Kumariya
ISBN – 9789550225545
මේ රටේ සමහර මිනිස්සු ආදරේ කියන දේ මනින්නෙන් තමන්ගේ සමාජ පන්තියෙන් , තමන්ගේ දේපල වස්තුවෙන් , තමන්ගේ ජාතියෙන් , කුලියෙන්.. කොටින්ම තමන්ට තියෙන දේවල් වලින්.. එත් ආදරය එහෙම මැනලා අවතක්සේරු කරන්න වටින දෙයක් නෙමේ. ඒ ආදරේ ජිවිතේට ශක්තියක් , රැකවරණයක් , සතුටක් , සහයොගයක් වෙනවාද කියලා. එ ටික තියෙනවනම් අර ඉතුරු ටික හදා ගන්න පුලුවන්
ISBN – 978245152209
අගෝස්තු 3 නිකුත් විමෙන් අනතුරුව ලැබීමට සලස්වනු ලැබේ
ISBN – 9789551559109
නව පනතක් සම්මතයි සහ තවත් කතා – Nawa Panathak Sammathai Saha Thawath Katha
ISBN – 9789556564778
අතුරුදන් වූ කත – Island of The Blue Dolphins
ISBN – 9789556713725
පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත.
ISBN – 9789556565010
කතා සරිත් සාගරයේ කතා – Katha Sarith Sagaraye Katha
ISBN – 9789556778335
එදා නඩු පොතෙන් – Eda Nadu Pothen
WhatsApp Us