Book information
Weight | 350 g |
---|
රු490.00 රු415.00
ISBN – 9789556565379
මගේ පුංචි රෝස මලේ – Mage Punchi Rosa Male
Weight | 350 g |
---|
පුනර්මුද්රන 2020 ජුලි මස 28 වෙනිදාගෙන් පසු නිකුත් විමෙන් අනතුරුව ප්‍රවහනය කරනු ලැබේ
ISBN – 9789555708562
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
Ramses Full Set
අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?
පොත් කට්ටලයම මිලට ගැනීමේදි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 0 වන අතර. ඇනවුම් කිරිමේදි ලංකාව තුල ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු නොසලකා ලෙස ඇතුලත් කරන්න
ISBN – 9789554788695
මෙහෙම මන්ගල්යක් ලොකයේ කවර තැනකවත් සිදුව තිබේද? මන්ගල මදුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැද මනාලිය සිය ප්‍රෙමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලු මන්ගල්ලයක් ලොව කොතනකවත් සිදුව තිබේද?
ISBN – 9789551559816
තාරා මගේ දෙව්දුව – Thara Mage Devduwa
ISBN – 9786245087174
ලංකාවේ ඉතිහාසය: දෘෂ්ටිවාද විචාරයක් – Lankawe Ithihasaya: Drushtiwada Vicharayak
ISBN – 9789557829975
අනුන්ට රිදවන්නේ ජිවිතයේ රිදවුම් ලැබු පුද්ගලයින් ය. කෙනෙකු තවකෙකු පිඩාවට පත්කරන්නේ නම් එයින් කියවෙන්නේ ඔහු යම් වේදනාවකින් හෝ ප්‍රශ්නයකින් වඩාත් පිඩාවට පත්ව ඇති බවය..
බොහෝ පුද්ගලයින්ගේ වැලලී ඇති කටුක යථාර්තය එයයි.. ලෝකයාට බෝසත් චරිත මවාපාන්නන් බහුතරයක් කළු යථාර්ථය සුදු පිරුවටවලින් වසාගනිති
පාදපරිචාරිකා
ISBN – 9789557080338
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
WhatsApp Us