Book information
Weight | 350 g |
---|
රු300.00 රු240.00
ISBN – 00000
මහ මුකලාන – Maha Mukalana
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789558217108
ඔහු ඇගේ ගෙල වටා තදවුණු සිය ඇගිලි මදක් බුරුල් කළේය. තරුණියගේ දෙනෙත්වල බලාපොරොත්තු සහගත පෙනුමක් එවිට ඇතිවිය.
මෙය ඔහුගේ ආශ්වාදනීය මොහොතකි. මැය තව මොහොතකින් මරා දමන්නට සිදුවන බව ඔහු දනියි. එහෙත් තමා සුදානම් වන්නේ ඇය දුෂණය කිරීමට යැයි තරුණිය සිතන බව වැටහුණු ඔහුගේ මුවගට සිනහක් නැගුනේය.
ඔහු පසෙක වූ කුඩා කළු පැහැති හම් බැගය තුලින් නිමේෂයකින් පිටතට ගත්තේ තියුණු දැලි පිහියකි
ISBN – 978955
ප්‍රායෝගික ඉංග්‍රීසි – 1-5 – Practical English – 1-5
ISBN – 9789551188556
හිට්ලර් ගේ මිනීමරු කම්හල තුළදී වේද්යවරයෙකු ඇසින් දුටු සාක්ෂි
ISBN – 9789556778571
තක්සලාවක් වූ සිපිරි ගෙය – Thaksalawak Wu Sipiri Geya
ISBN – 9789556972917
දයාබර පියෙක් ද? නිර්දය මිනිමරුවෙක් ද?
වසර කීපයකට පෙර ළමා මිනිමැරුම් දාමයකට වරදකරුවකු වු ලැරි ග්ලාස්බ්රුක්ව අත් අඩංගුවට ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තීමය දිවියේ හැරවුම් ලක්ෂය විය. භයානක සිහිනයකදි මෙන් ලැරි තම ගොදුර වළ දමා තිබුනේ පණපිටින්මය.
ලැරි තම වරද පාපොච්චාරණය කල අතර දඩුවම් ලැබිය.
එහෙත් වසර 30 කට පසු ලැරිගේ මරණයත් සමගම අතීත සිදුවීම් නැවතත් සිදුවන්නට පටන් ගනියි. කවුරුන් හෝ ලැරිගේ මිනිමැරුම් ප්‍රතිනිර්මාණය කරනවාද? නැතිනම් මිනිමරුවා ලැරි නොවේද?
සැගවි ඇති රහස සොයා කියවන්න දැන්ම ඇනවුම් කරන්න
ISBN – 9789551080297
නිරුවත් වානරයා – Niruwath Wanaraya
ISBN – 9789553115485
පැරණි සංචාරකයින් දුටු ශ්‍රී ලංකාව – Ceylon of the Early Travellers
ISBN – 9786245173204
වෙස්ටවේ මහත්මියගේ මරණය – The Death of Mrs Westaway , Westaway Mahathmiyage Maranaya
ඇගේ මිත්තණිය ගෙන් සැලකිය යුතු බුදලයක් උරුම වී ඇති බව කියා අනපේක්ෂිත ලිපියක් ලැබුණු විට , හැරියට් වෙස්ටවේට් එය දැනුනේ ඇගේ යාච්ඤාවන්ට දෙවියන්ගෙන් ලැබුණු පිළිතුරක් මෙනි. ගිණි පොළිකරුවකු ගෙන් ණයට ගෙන සිටි ඇය , ඔවුන්ගේ ආක්රමණශිලි තර්ජනවලින් බිය වැදි සිටියාය. ඈට හැකි තරම් ඉක්මනින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි
එසේ වුවත් එක ගැටලුවක් විය, හැල් ගේ ආච්චි සහ සීයා මිය ගොස් තිබුනේ මීට වසර විස්සකටත් වඩා වැඩි කාලයකට පෙරය, ඒ ලිපිය එවා තිබුනේ වැරදි පුද්ගලයාටය. එහෙත් තොටමුණේ අනාවැකි කියන්නෙකු ලෙස තමා ලබා ඇති පළපුරුද්ද උදව්වට ගෙන , වංචාවෙන් ඒ මුදල් ලබා ගැනීමට හැකි බව හැල් දැන සිටියාය. ආගන්තුකයකු ගේ අවමංගල්‍ය උත්සවයකට ගොස් ඈට අයිති නැති දේපලකට හිමිකම් කීමට හැකි කෙනෙකු වී නම් , ඒ හැල් ය.
හැල් ඇගේ ජිවිතය සදහටම වෙනස් කරනු ඇති තීරණයක් ගත්තාය. එහෙත් ඈට නැවත හැරෙනු නොහැකිය. සියල්ල , සිය ජීවිතය පවා නැතී විමේ අවදානම ගෙන ඈ ඒ ගමන දිගටම යා යුතුය…
• ඔබ ඇගතා ක්‍රිස්ටිගේ රසිකයකු නම් සිත කුතුහලයෙන් පුරවා, බිය පත් කරන මේ විශිෂ්ට නවකතාව ආදරයෙන් වැළඳ ගනු ඇත.
– HEAT
• කියවා අවසන් කරන තුරු බිම තැබිය නොහැකි වූ පොතකි. -REESE WITHERSPOON
• රසවත් ලෙස ගුප්ත සහ බියකරු අභිරහස්වලින් පිරි නවකතාවකි. – SUNDAY MIRROR
• මිනීමැරුම් අභිරහසක් ගැනද කියැවෙන, ගුප්ත සහ ත්‍රාසය පිරුණු “වෙස්ටවේ මහත්මියගේ මරණය” රූත් වෙයාර්ගේ හොඳම නවකතාවයි. – AJ FINN
• අත්‍යන්තයෙන්ම විශ්වාස කළ හැකි චරිතවලින් පිරි, විශිෂ්ට ලෙස කියන ලද ත්‍රාස කතාවකි. – LISA JEWELL
• වර්තමානයේ අපට සිටින හොඳම ත්‍රාස නවකතාකාරිය අතින් ලියැවුණු ගුප්ත කතාන්දරයකි. INDEPENDENT
* “වෙස්ටවේ මහත්මියගේ මරණය”
දෙසැම්බර් අග නිකුත් වීමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ
ISBN – 9789559144324
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
WhatsApp Us