Book information
Weight | 350 g |
---|
රු650.00 රු580.00
ISBN – 9789555511083
විජයග්‍රාහි කොනාන් නොහොත් මකරාගේ හෝරාව – Conan
Weight | 350 g |
---|
ISBN – 9789556563955
සිල්කියේ ගැහැණු – Women of The Silk
ISBN – 9789556528442
ක්‍රි ව 1203 දි නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ප්‍රධාන පුජනිය ස්ථාන.ය වන ජෙරුසලම වන්දනා කිරිමට පිටත්ව යයි, හදිසි අනතුරු , සොර සතුරු , උපද්‍රව සහ අනපේක්ෂිත සිදුවීම් මැද මධයතන යුගයේ යුරෝපය සහ මැද පෙරදිග හරහා පාගමනින් අසුපිටින් මුහුදින් සිදු කෙරෙන මේ දිර්ඝ ගමන සම්පුර්ණ කිරිම ඊට සහභාගි වුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වේ. මුළු දිවයින පුරාම ඉඩම් හිමි රදළයන්ට බැල මෙහෙවරකම් කළ , කුසගින්න හා වෙහෙස හැර අන් කිසිවක් දැන නොසිටි නූගත් , අවිහිංසක ගොවි දැරියක වන ගැටී ද මේ වන්දනා ගමනට එක් වන්නිය. ඇයට ජෙරුසලමට ලගාවිය හැකි වේද? ඇය උපන් වෙල්සයේ හරිත වර්ණ සොදුරු ගම් පියස සහ ඇගේ හදවත හිමි තරුණ නයිට්වරයා යළිත් දැක ගැනිමට අවස්තාවක් ලැබේ ද?
ISBN – 9789550799992
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789556778731
මට සිද්ධ උනේ කිසි කෙනෙකුට විශ්වාස කරන්න බැරි විදිහේ සුරන්ගනා කතාවක් වගේ දෙයක්වත් ප්රාතිහාර්යක්වත් නෙමේ මන් හිරේට වැටිලා. එළියට එන්න බැරිවෙන විදිහට, හිරේ දොරට යතුරුත් දාලා වැහැව්වේ රෙජිස්ටාර් කන්තොරුවේ දි…
අමුතු තාලේ ආදර කතාවක් – Amuthu Thale Adara Kathawak
ISBN – 9789556673531
හදවත් දෙකක සිරවී තිබූ සිතුවිලී වචන බවට පෙරෙලෙද්දි හිතට මහා සැනසීමක් දැනින. සිහිනගේ ආදරය හිත ශක්තිමත් කරගන්නට ධෛර්‍ය් ලැබිණි. ඒ හැගිමෙන් ඒ සැහැල්ලුවෙන් රිසදි දවස ගෙව්වාය
ISBN – 9789553115898
මම හිතන්නේ දැනටමත් ඔය තුන්දෙනා දන්නවා ඇති මේක සැහෙන රහසිගත , වැදගත් සහ බරපතල ප්‍රශ්නයක්.. දුනුවිල මැතිණිය කිවාය.
හරි… මේ පරික්ශනය බොහොම සිත් ඇදගන්නා සිලුයි. මාර්ශල් මද සිනහවකින් කිවේය.
වරදවා වටහාගන්න එපා, මට තෙරෙනවා මේකේ තියන බරපතලකම. නමුත් මගේ හිතේ උද්යොගයක් ඇති වුණා මේ ගැටලුව ගැන
ISBN – 9789558892920
සෙංකඩගල මහ බිසෝ – Senkadagala Maha Biso
ISBN – 9786245087013
තරුණ නවකතාකරුවෙකු වෙත – Letters to a Young Novelist (Tharuna Nawakathakaruweku Wetha)
ISBN – 9789554788688
ගස් නගින්නත් තෙමෙන තැන් හදන්නටත් වහළයට නගින්නටත් ඇයට සිදුවිය. අම්මා රකින්නටත් තමා ගැන බලාගන්නටත් ඇයට සිදුවිය
ISBN – 9786245087358
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක – Memories of My Melancholy Whores (Mage Dukkadayaka Sundariyan Pilibanda Mathaka)
WhatsApp Us