Book information
Weight | 350 g |
---|
රු300.00 රු255.00
ISBN – 9789551559112
මල් සූටික්කා – Mal Sootikka
Weight | 350 g |
---|
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ සිංහල පරිවර්තනයයි.
2020 දෙසැම්බර් මුල් සතියේ නිකුත් විමේන් අනතුරුව ප්‍රවාහනය කරනු ලැබේ
ISBN – 9789553107718
අඩන්න එපා……. අඩන්න එපා… සේපාල
මම සේපාල නෙමේ රංජි අයියා….. මම සංජු
ISBN – 9789556560527
ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනු විශිෂ්ටතම නව කතාව 2008
ISBN – 9789556776546
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey” නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් ප්‍රේම සැදෑවෝ නමින්සිංහලට පරිවර්තනය කර ඇත
ISBN – 9789556772654
එමිල් ගැන අහලා නෑ ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ලපටි වගේම වැඩිහිටියන් කොටි ගණනක් දෙනා පය දග පැන්චා ගැන දන්නවා. එමිල්ගේ චරිතය මැවූ අස්ට්රිඩ් ලින්ඩ්ග්රීන්ගේ පොත් ලෝකය පුරා භාෂා 85 කට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා එමිල් ජීවත්වෙන ස්වීඩනයේ ස්මොලන්තේ , ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමේ මුළු ලෝකෙම අය එමිල්ගේ දග වැඩ ගැන අහලා තියනවා. පෙනුමෙන් නම් පුංචි එමිල් සුරදුතයෙක් වගේ. එත් එයාගේ වැඩ නම් ඉතින්….
නැහැ නැහැ…. කියවලා ම බලන්නකෝ
ISBN – 9789555
අගෝස්තු 3 නිකුත් විමෙන් අනතුරුව ලැබීමට සලස්වනු ලැබේ
ISBN – 9789556972566
ඇනබෙල් එහෙම කෙනෙක් නෙමෙයි. එයා හැසිරෙන විදිහ ගැන ඒ තරම් හිතන්න එපා. මෙතනට ඇවිත් , තනි සපත්තුවක් දමාගෙන ඉන්න හාදයෙක් හොයාගන්න කියලා එයාට හිනෙකින් පෙනිලා තිබුනා. එයාගේ ප්‍රශ්නෙට උත්තරේ එකෙන් ලැබෙනවා කියලයි එයාට දන්වලා තිබුනේ.
මොන ප්‍රශ්නෙද? පයිපර් ඇසුවා
එයා දවස් තුනකට කලින් අතුරුදහන් වුනු අපේ කදවුරුකාරයෙක්ව හොයනවා. බුච් කිවා. ඒ ගැන හිතලම එයා පිස්සු හැදිලා වගේයි ඉන්නේ. එයා හිතුවේ නැති වුන කෙනා මෙතැන ඉදියි කියලා.
ඒ කවුද? ජේසන් ඇසුවා,
එයාගේ කොල්ලා බුච් පිලිතුරු බැන්දා. ” පර්සි ජැක්සන් කියලා හාදයෙක්”
WhatsApp Us