Book information
Weight | 350 g |
---|
රු300.00 රු255.00
ISBN – 97895533032959
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556714968
සත්‍ය සැමවිටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු ඇත.
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
ISBN – 9789559840266
1978 ආන්ඩුක්රම ව්‍යවස්ථාව 19 වන සoශොධනය දක්වා
1972 ජනරජ ආන්ඩුක්රම ව්‍යවස්ථාව සමග රාජාණ්ඩුවේ සිට ව්‍යවස්ථාදායකය දක්වා මෙරට ආණ්ඩුක්‍රම
ISBN – 9789555087674
චෙක් ජනරජයට මායිම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩුසෙජ්කෝ නම් සැට වියැති විකේන්ද්‍රික කාන්තාවගේ බල්ලන් දෙදෙනා එක්වරම අතුරුදන් වෙයි.ඊළඟ ශීත ඍතුවේදී ඇයගේ අසල්වැසියෙකු වන බිග්ෆුට් මරණයට පත්වෙයි. ඉන් පසු එකදිගට සිදුවන මනුෂ්‍ය ඝාතනයන් හෙළිකරගැනීමට පොලීසිය අසමත් වෙයි.
තාරකා විශ්වාස කරන, විලියම් බ්ලේක්ගේ කවි කියවන, සතුන්ට හා පරිසරයට ආදරය කරන අමුතු ගති ලක්ෂණ ඇති ඩුසෙජ්කෝ මේ මරණයන්ගේ අබිරහස හඹායයි.
මේ ඝාතනයන් සිදුකළ මිනීමරුවන් හෙළිකරගැනීමට ඇය සමත් වෙයිද?
ISBN – 9789556779684
පාසල් දිවිය නිමවා වසර ගණනාවකට පසු එක්තරා රාත්‍රියක අවන්හලෙක දි ත්සුකිකො ට පාසලේ පැරණි ගුරුවරයෙකු අහඹු ලෙස හමුවේ. මේ කෘතියට පසුබිම් වන්නේ ඔහු හා ඇය අතර දළුලන සියුම් හා අපුර්ව ආදර අන්දරයයි. සෘතුවෙන් සෘතුව ගෙවි යද්දි ඇය සහ ඇගේ ගුරුවරයා අතර සබදතාවය වෙනස් වෙමින් ඉදිරියට ඇදෙන අයුරු මේ සම්මානිත නවකතාවෙන් කියවේ….
WhatsApp Us