Book information
Weight | 350 g |
---|
රු450.00 රු400.00
ISBN – 9789550980239
2015 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශය
උබලාගේ පැදුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උබලා දන්නවා. විසේසයෙන් කෙල්ලේ උබ බවලනියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උනාට සිහි කල්පනාවට ගනිං. ගොයම කපන්න කලින් වී පාගන්නේ නැ. ඉස්සෙල්ලා ගොයම හොදට පැහෙනකන් ඉන්න ඕනා. ඊට පස්සේ පහුයි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙයි කැපු ගොයම පාගලා අස්වනු එක්කාසු කරගන්නේ. ඊට කලියෙන් කුබුරට පැනලා දගලුවාම මොකෑ වෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ. මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වලේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා එකෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කු කෙල්ලේ. උබට එක එහෙම කොරන්න බෑ.
Weight | 350 g |
---|
ISBN – 9789556673241
පරි හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විදිනවා කියලා මුණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙස් ඇය වීර් ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට.
අරන්ගේත්රම් දා ගත් ඡ්යාරුපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්.
ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ අභරණය විදිහට
එවකට අවුරුදු හයක් වු ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා
ISBN –
බීසස් සහ රමෝනා
කරදරකාර රමෝනා
එඩිතර රමෝනා
රමෝනා සහ ඇගේ තාත්තා
රමෝනා සහ ඇගේ අම්මා
රමෝනා කුම්බි
සදහටම රමෝනා
රමෝනාගේ ලෝකය
ISBN – 9789556778632
බොලිවියාවේ චේ – Boliviyawe Che
ISBN – 9559894331
බිහිසුණු වන මැද – Centre of the Dangerous Amason (Bihisunu Wana Mada)
ISBN – 9789556913514
මෙම කතාව ඇරඹෙන්නේ රත්රන් පොලවට පහලවු අන්දම ගන කිමෙන් ය, එහෙත් පොළවේ රත්රන් පිටට දෙන්නේ කිසිම කැමත්තකින් නොවේ. එහෙයින් රත්රන් සොයන අයට එය පොලවෙන් උදුරා ගත යුත්තේ චාටුවෙන් හා බලහත්කාරයෙන් ය.. රන් පතල් වල වැඩ කරන අයද බොහෝ ඉවසිලිවන්ත අය විය යුතුය.නැතහොත් පොලවෙන් රන් ලබා ගත නොහැකිය.
මෙහි කියවෙන්නේ වැඩියෙන්ම රත්රන් හමුවන දකුනු අප්රිකාවේ ඇති මෙම රන් පතල සොන්ඩර් විව් පාදක කොටගෙනය
දිනපතා මිනිසුන් 12000ක් පමන පොලව යටට වී රත්රන් සෙවිමේ කර්තවයෙ යෙදි සිටිති, ඔවුන්ගේ නායකයා එම පතලේ කලමනාකරු රොඩ්නි අයන්සයිඩ් ය. කතාව ගෙති ඇත්තේ ඔහු වටාය
ISBN – 9789556563306
මගේ දෙවියන් ඉන්නේ මේ නිල්පාට අහසේ මේ මහා මුහුදේ මේ හුලං අතරේ මේ ගහකොළ අතරේ කපිතාන් කිවා
මට එක හරියටම තේරුනේ නෑ තේරුම් ගන්න මං උත්සහ කලෙත් නෑ මට දෙවියෝ බුදුන් තියා කන්ද උඩරටයි රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබුනේ.
මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇග පුරා ඔහුගේ ඇගිලි තුඩු ගමන් කරනවා දැනුනා දියෙන් පෙගුනු ඔහුගේ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි නිල්පාට මුහුදයි එක් වෙන හැටි බලාගෙන හිටියා
ISBN – 9789556913460
ඒ ක්රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
ISBN – 978955126298
මේක හරියට සිහි විකල් වුන මිනි මරුවෙක්, පිස්සුවෙන් මිනි මර මර තැන් තැන් වල ඇවිදිනවා වගෙයි. අපිට ඔහුව නවත්වන්න බැ. ඔහුව අල්ලන්න බැ
නරකම දේ…. ඌ එහෙම කරන්නේ ඇයි කියලා අපි දන්නේ නැ
ISBN – 9786245087358
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක – Memories of My Melancholy Whores (Mage Dukkadayaka Sundariyan Pilibanda Mathaka)
ISBN –978955559694
ශ්රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.
ඉංග්රීසි ග්රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු තෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්රතිනිර්මාණය කල පළමු ග්රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ.
ISBN – 9789556565768
යාපනයේ දෙමළ ජනකතා – Yapanaye Demala Janakatha
ISBN – 9789558460870
වසර විසි එකක් තුළ මේ ගැහැනු සිත මෙතරම් සසල වී නැත, හෙතෙම තම ජීවිතයට මහා විපර්යාසයක් කලේය
WhatsApp Us