Book information
Weight | 350 g |
---|
රු450.00 රු405.00
ISBN – 9789551080440
මනුසත් උයන – Manusath Uyana
Weight | 350 g |
---|
ISBN – 9789553524027
Sankranthi Horawa
ISBN – 9789556654127
මෙම නවකතාවේ කතා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදි ඇයටත් ඇගේ පවුලටත් අපකිර්ති කර කළු ජුලියේ ප්‍රතිපලය ලෙස මුහුනපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව “පලිගැනීම” මුලික අරමුන කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කර ගැනීම සදහා සන්විදානයට බැදුනු ඇය මරාගෙන මැරෙන බොම්බකාරිණියක වුයේ ඇගේ ජිවිතයේ එකායන අරමුණ වු පළිගැනිම සාර්ථක කර ගැනීම සදහාය.
ISBN – 9786245409143
මට තේරේන්නේ නෑ කිසි දෙයක්, ඔලුව කැක්කුමයි පැලෙන්න වගේ. සාරන්‍යා. මේ වෙලාවේ ඔයා , කොහොමද මෙච්චර දුරක් තනියෙන් මාව හොයාගෙන ආවේ. ඕහ් ගෝඩ්. මොනවා හරි කරදරයක් උනා නම්. පිස්සුද කෙල්ලේ, ඔයාට මොනවා හරි උනා නම් මං ජිවත් වෙලා මොකටද?
කේශර් සාරන්‍යාගේ හිස මතින් අත්ල තබා ඇය මෙවන් අඳුරු රාත්‍රියක කිසිඳු බියක් නොමැතිව මෙලෙසින් කෙසේ පැමිණියාදැයි සිතා ගත නොහැකිව පැවසුවේය.
ඔයා කිව්වාට විශ්වාස කරයිද දන්නේ නෑ කේශ්.. මං.. මං දන්නේ නෑ දෙයියනේ…
ISBN – 9789556913552
ගොවිපළෙහි ගෙවන්නට වන එකාකාරි ජිවිතයෙන් වෙහෙසර පත්වන තරුණ ඉසි ඉන් ඔබ්බට ඇති ලොකය ගවේෂණය කිරිමේ නොතින් ආශාවෙන් පෙලෙන ආකාරය , ජිවිත අවධානමද නොතකා ඇය ගන්නා තිරණ , ඉසී හා බිල් නැවත නාසින්ගේ ග්‍රහණයට හසුවිම හා එතැන් පටන් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ඉතා කටුක අත්දැකිම් සමුදාය මතින් මෙම කෘතිය දිග හැරේ
ISBN – 9789556779370
රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ – Richard De Soysa Nihanda Kala Handa
ISBN – 9789551559166
හඬන මුහුද – Fiela’s Child
ISBN – 9789556711875
පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත.
ISBN – 9789556779547
WALAPENNI AWAKANNI
කලක් සොදුරු රටක්ව තිබු ඇෆ්ගනිස්ථානය…. රූමත් ළදුන් නිදහසේ සැරිසැරූ ඇෆ්ගනිස්ථානය… තාලිබාන් පාලනය යටතේ එක් සුවිසල් සිරගෙයක් බවට පත්ව තිබේ. කාන්තාවන් වහලියන්ටත් අන්ත තත්වයකට ඇද දමා තිබේ. ඔවුන්ගේ මේ ඔල්මොරොන්දම් නීති සමුදාය ඔබට කිනම් හැගීමක් ගෙන ඒ ද?
ගැහැනුන්ට කිසිදු රැකියාවක යෙදීම තහනම්
පොදු ප්‍රවාහන සේවා ගැහැනුන්ට වෙනම පවත්වාගෙන යා යුතුය
ස්ත්‍රින්ට පිටත ඇවිදීම තහනම්. එසේ යනවා නම් පියා , සහෝදරයා හෝ සැමියා සමග පමනී
ගැහැණු බුර්කාව පමනක් ඇදිය යුතුය, බුර්කාවට යටින් අදින ඇදුම් තද පැහැ හෝ වේයිවර්න නොවිය යුතුය
රූපලාවන්‍ය ආලේපන නිය තොල් ආලේපන තහනම්
මිනිසුන්ගේ හා සතුන්ගේ සේයා රු තහනම්
සංගිතයට සවන් දීම තහනම්
කිසිදු වෙලෙන්දෙකුට කාන්තා යට ඇදුම් විකිණිය නොහැකිය
සරුංගල් යැවිම තහනම්
මේ ඒවායින් කිහිපයක් පමණි..
ඉදින් ඔවුන් වැලපෙන්නේ නැතිව වෙන කුමක් කරන්නද?
WhatsApp Us