Book information
Weight | 350 g |
---|
රු520.00 රු440.00
ISBN – 9789551559854
මරියා සිලොනිකා වස්තුව – Mariya Silonika Wasthuwa
Weight | 350 g |
---|
ISBN – 9789556913125
ප්‍රෙක්ෂක ජන ප්‍රසාදය නොඅඩුව හිමි වු AFTER You සිනමා සිත්තමට පාදක වූ නවකතාවේ සිංහල පරිවර්තනය
ISBN –
SAYYIDAT AL-QAMAR
Celestial Bodies
2019 වසරේ, ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානය දිනූ ප්‍රථම අරාබි නවකතාවආකාශ වස්තු කතාවෙන් කියැවෙන්නේ, සමාජ විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසින් ඕමානි පවුලක පරම්පරා තුනක් මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. ඕමානයේ, අල් අවාෆි නම් කාන්තාර ගම්මානයේ සහෝදරියෝ තිදෙනෙක් වෙසෙති. තමා පැතූ ප්‍රේමය ඉෂ්ට කර ගන්නට නොහැකි වූ මායා, බිඳුණු හදවතින් වෙනත් කෙනකු සමග විවාහ වෙයි. අස්මා, ඇගේ පවුලට ඉටු විය යුතු යුතුකමක් වශයෙන් යුග දිවියට පිවිසෙයි. ඔවුන්ගේ බාල සහෝදරිය ඛ්හාලා, කැනඩාවට සංක්‍රමණය වූ තම පෙම්වතා එනතුරු, සියලු මංගල යෝජනා ප්‍රතික්ෂේප කරමින් බලා සිටියි. වහල් හිමි ක්‍රමයක් පැවති සාම්ප්‍රදායික සමාජයක් වූ ඕමානය, යටත් විජිත ක්‍රමය බිඳ වැටීමෙන් පසුව අද පවත්නා සංකීර්ණ සමාජ ක්‍රමය බවට ක්‍රම ක්‍රමයෙන් පරිණාමනය වන ආකාරය ඒ ගැහැනුන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල් තුළින් අපට දැක ගන්නට ලැබෙයි. රමණීය ආකෘතියකින් ලියැවුණු ආකාශ වස්තු, ඕමාන ඉතිහාසයේ සහ නවීන ඕමාන මිනිසුන්ගේ කතාන්දරයයි.
– ජූනි මාසයේ නිකුත් වෙයි –
ISBN – 97895550980031
Ahi Piyan Aharila
කවි කොපුල මත හදිසියේ ම පතිත වු උණුසුම් ම හාදුවකි නුඹ
ISBN – 9789551559403
චීන සින්ඩරෙල්ලා – Chinese Cinderella (Cheena Cinderella)
ISBN – 9789556771978
එමිල් ගැන අහලා නෑ ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ලපටි වගේම වැඩිහිටියන් කොටි ගණනක් දෙනා පය දග පැන්චා ගැන දන්නවා. එමිල්ගේ චරිතය මැවූ අස්ට්රිඩ් ලින්ඩ්ග්රීන්ගේ පොත් ලෝකය පුරා භාෂා 85 කට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා එමිල් ජීවත්වෙන ස්වීඩනයේ ස්මොලන්තේ , ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමේ මුළු ලෝකෙම අය එමිල්ගේ දග වැඩ ගැන අහලා තියනවා. පෙනුමෙන් නම් පුංචි එමිල් සුරදුතයෙක් වගේ. එත් එයාගේ වැඩ නම් ඉතින්….
නැහැ නැහැ…. කියවලා ම බලන්නකෝ
ISBN – 9789556972856
නව වීරයන් තිදෙනෙක්…
අතුරුදහන් වු උපදෙවියෙක්..
මරණයේ දෙවියන් මුදා හරින්නට ගවේෂණයක්…
රොමයේ දෙවියන් මමයි. මහා හමුදාවන් ආරක්ශා කරන්නේ මමයි. මට අවසානයක් නැති යුද්ධයක් ඔනා නැ. නුඹ මට සේවය කළ යුතුයි
මම ගවේශනයක් ඇණවුම් කරනවා. දෙවියා නිවේදනය කළා. නුඹලා උතුරට ගොස් දෙවියන්ට ඔබ්බෙන් ඇති භුමියෙන් තනාටොස් සොයා ගත යුතුයි. නුඹලා ඔහුව නිදහස් කර යොදයන්ගේ සැලසුම් නිශ්ප්‍රභා කල යුතුයි
ISBN – 9789556673302
මම දන්නේ නැහැ ඉන්දු.. ඔයත් එක අතකින් දේවින්ද වගේම තමයි. තමන් ජිවිතයෙන් ඉල්ලන දේ මිසක්, ජිවිතය දෙන දේ ගන්නේ නෑ.. පුදුම විදිහට දඩබ්බරයි. සයුරි අක්කා එහෙම කීව්වහම ඇත්තටම මට ඉවසුම් නැතුව ගියා. අක්කේ මම අක්කා එක්ක කට ගහනවා නෙමෙයි. අක්කත් ජීවිතය දුන්න දේ ගන්න තරම් නිහතමානි උනා නම් අක්ක අද බැදලා ඉන්නේ කන්දේ ගෙදර කපු ගැණි ගෙන මොකෙක් හරි පිරිමියෙක්ව මිසක්. අක්කා ඔච්චර ආදරේ කරන ලක්ෂ්මන් අයියව නෙමෙයි. මම එහෙම කීවේ පුලුවන් තරම් හිත පාලනය කරගෙනයි
ISBN – 9789553727466
කළු කුමාරයා
මැණික් හිනාව
යකාගේ යතුර
අත් දෙක
පොත් හතරම තනි පොතක් ලෙසින්
ISBN – 9789553860538
පොත් කට්ටලයම මිලට ගැනීමේදි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 0 වන අතර. ඇනවුම් කිරිමේදි ලංකාව තුල ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු නොසලකා ලෙස ඇතුලත් කරන්න
WhatsApp Us