Book information
Weight | 400 g |
---|
රු390.00
ISBN – 9789550929108
ඔයා අර ඇගිලි සලකුණු වාර්තාවක් ගැන අහලා තිබුනානේ. එතන පොඩි ප්‍රශ්නයක් වෙලා.. සියපත් කරුණු විමසනු වෙනුවට රණගල මහතා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කරුණු කියන්නට වුවේය.
ඇයි සර් … ඒ වාර්තාවෙන් කිසි දෙයක් හොයාගන්න බැරි වෙලාද?
In stock
Weight | 400 g |
---|
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ තුන්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN –
එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. ජාතීන් අතර විවිධත්වයට හේතුව එයයි. එනම් තම ග්‍රහලොව යම්කිසි හේතුවකින් විනාශ වෙද්දී ඔවුන් පලාගියේ ජීවීන් හට සුදුසුම පරිසරයක් තිබූ පෘථිවිය වෙතටය. එම නිසාය ජාතීන් අතර මේ සා විවිධත්වයක් ඇති වූයේ. කෝකසොයිඞ්, මොනගොලොයිඞ් හා නීග්‍රොයිඞ් ජාතීන් අතර ද විවිධ වෙනස්කම් ඇත. චීන ජාතිකයන් ජපන් ජාතිකයන්ට බෙහෙවින් ම වෙනස් ය. එසේ ම ලෝකේ කොයි දීපන්කරේක ගියත් සිංහලයා හඳුනාගැනීමට අපට පුළුවන. සිංහලයෙක් චීනයට ගියා කියා හෝ එහි ආහාර පාන ගත්තා හෝ වසර 10 ක් තිස්සේ පදිංචිව සිටියත් ඔහුගේ ස්වභාවයේ වෙනසක් සිදු නොවේ. එසේම අප්‍රිකාවේ වාසය කළා කියා සම මදක් කළු වෙනවා හැර වෙනත් වෙනසක් වෙන්නේ නැත. විවිධ ජාතීන් අතර විශාල වෙනස්කම් මෙන් ම සමානකම් ද ඇත. එසේම ඔවුන්ගේ භාෂාව හා සංස්කෘතිය, ආගම ද විවිධය. තම ග්‍රහලොව විනාශ වෙද්දී සරණ සොයා මෙහි පැමිණියා නම්, එසේ විවිධ ග්‍රහලෝකවලින් විවිධ ජීවීන් පැමිණියා නම් ඔවුන් අතර පරස්පර මෙන් ම ගැටුම් ද ඇති වීම වැලැක්විය නොහැකිය. ජර්මානුවන්, යුදෙව්වන්, ආරාබි ජාතිකයන්, ඊශ්රාල්වරුන් අතර ඇති ගැටුම බොහෝ ඈත අතීතයට දිව යන්නකි. දහස් ගණන්, දස දහස් ගණනින් මිනිසුන් මරණයට පත් කරමින් ඇදී යන මෙම යුද ගැටුම් නිසා පීඩාවට, මරණයට පත්වන්නේ යුද්ධයක අවශ්‍යතාවයක් නැති සාමය කැමති පුද්ගලයන්මය. අනෙකා මරා දැමීමට ඔවුන්ට ඇති එකම හේතුව තමාගේ ආදරණීයයන් ඔවුන් අතින් මරණයට පත් වීමයි. ඔවුන්ගෙන් සමහරෙක් මෙයට තරයේ ම විරුද්ධ වුවත් තමන් උපන් ජාතිය හේතුකොටගෙන ඔවුන් හංවඩු ගැසී ඇත්තේ සතුරන් වශයෙනි. ජර්මනිය, ඊජිප්තුව, ඊශ්‍රායලය හා පලස්තීනය අතර දෝලනය වන මෙම අබිරහස, කෙනෙකුගේ පූජනීය, වන්දනීය, කෞතුකමය හා අමිල වස්තුවක් අරඹයාය. දෛවයේ ලියවී ඇති ආකාරයට එය සොයා යන තිදෙනෙකි ඛලීපා, ලයිලා, බෙන් රෝයි. ඔවුන්ගේ මෙහෙයුම සාර්ථික වේද? මෙහෙයුමෙන් දිවි ගලවාගන්නෝ කව්රුන් ද? අමිල වස්තුව සොයා ගැනීමට ඔවුන් සමත් වෙයි ද? එය සොයා ගත්තා කියා මැදපෙරදිග ඇවිලෙන ගිනි දැල් නිවී ගියේද?
ISBN – 9789555087716
පී. බී. මීගස්කුඹුර ලේඛනාවලී – PB Meegaskumbura Lekanawali
ISBN – 9789556912845
මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්‍ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?
ISBN – 9789556673517
ආදරය අවශ්‍යම මොහොතක නොසලකා හරින ලද සහ කොන් කරන ලද කුඩා දැරියකගේ අනුවේදනිය සත්‍ය කතාව
WhatsApp Us