Book information
Weight | 350 g |
---|
රු350.00 රු300.00
ISBN – 978955126298
මේක හරියට සිහි විකල් වුන මිනි මරුවෙක්, පිස්සුවෙන් මිනි මර මර තැන් තැන් වල ඇවිදිනවා වගෙයි. අපිට ඔහුව නවත්වන්න බැ. ඔහුව අල්ලන්න බැ
නරකම දේ…. ඌ එහෙම කරන්නේ ඇයි කියලා අපි දන්නේ නැ
Weight | 350 g |
---|
ISBN – 9786249717008
නුඹේ දයාබර හිත ළග අංශුවක් පාසා ආදරේ සොයන මම
ඇත්තමයි වෙලාවකට පුදුම තරම් අවාසනාවන්ත ඇතී
ISBN – 978955
ජුලි 5 වෙනිදා නිකුත් විමෙන් අනතුරුව ප්‍රවාහනය කරනු ලැබේ,
මේ සමගම මහින්ද ප්‍රසාද මස් ඉඹුල මහතාගේ අනෙක් නවකතා ද මිලට ගත හැක
https://bookrack.lk/product-category/authors/mahinda-prasad-masimbula/
ISBN – 9789551300692
ලංකාව නැමැති ද්වීපයේ අයිතිහාසික සබදතා නැමැති සුප්‍රකට ග්‍රන්ථය ලියු බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නොක්ස් හෙළිකල තොරතුරු පාදක කරගනිමින් ප්‍රබන්ධිත අයිතිහාසික නවකතාව
ISBN – 9789556565065
බණ්ඩාරදූවේ වැද්දෝ – Bandaraduwe Waddo
ISBN – 9786245409167
අහංකාර කදුළු බිංදු – Ahankara Kadulu Bindu
ඔයා සතුටින් ඉන්න අභී , මේ පව්කාරි අමතක කරලා සතුටින් ඉන්න රත්තරං අර බෝල පැටියාවත් බලාගෙන පුර්ණි එක්ක සතුටින් ඉන්න මගේ මහත්තයෝ. මං යන්නම්
ISBN – 9789558425222
උඩරට පහතරට , රජරට ආදී සෑම පළාතකම තමා සේවය කරන කාලයේ රැස්කරගත් කරුණු වලින් බිදක් තමා විශ්‍රාම ගත් කාලයේ පොතකට නැගුනු හැටියි මේ
ISBN – 99786245329052
දන්නවාද අහස්…
ඩැනී ආකාෂ් කියන්නේ…
මට අයිති වස්තුවක් නෙවෙයි…
මුළු ලෝකේටම අයිති වස්තුවක්….
ඒත් අහස් කියන්නේ…
මුළු ලෝකේම තරම් වටින මගේ එකම වස්තුව……
ISBN – 9789556775884
සම්මත අධ්‍යාපන සුදුසුකම් ලැබ විවිධ බාධක ජය ගනිමින් ස්වෝත්සාහයෙන් නැගී සිට කෝටිපතියන් බවට පත් වූ දිරිය තරුණයන් දෙදෙනෙකුගේ උපහාසාත්මක විනෝදකාමී රසබර කතාන්දරයයි.
WhatsApp Us