Book information
Weight | 350 g |
---|
රු275.00 රු220.00
ISBN – 9789556778502
මුහුදට මුහුණ ලෑ සොහොනකි – Muhudata Muhuna La Sohonaki
Weight | 350 g |
---|
ISBN – 9789559745556
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි දෙවැන්නයි
ISBN – 9789559520009
අරමුණු විරහිතව මගට බැස මග තොට නොහැදීන , ගමින් ගම දොරින් දොර අයාලේ ඇවිද , නන්නාදුනන මිනිසුන් හා නොමිනොසුන් මැද ඇති දැඩිවී හිවිතය දික් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුනු රන්සිරි නම් තරුණයාගේ ජවන සංග්‍රාමය
ISBN – 9786245087013
තරුණ නවකතාකරුවෙකු වෙත – Letters to a Young Novelist (Tharuna Nawakathakaruweku Wetha)
ISBN – 9789553727657
ඉන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළේය. එදා රාත්‍රියේ හොදින් හැද පැලදගෙන තමාගේ නවාතැනින් පිටත බසින්නට සැරසෙන තරුණයා කාලයක් පුරා කිසිවකුටත් සොයා ගත නොහැකි තැනක සගවා තිබු ලියුමක් අතට ගත්තේය. දැන් පැමින ඇත්තේ මේ ලියුම විනාශ කර දමන්නට සුදුසු මොහොතයි.
ISBN – 978955526a3405
අප දන්නා ඉතිහාසය තුල වසර 1505 සිට 2009 දක්වා මව් බිම වෙනුවෙන් දිවිපිදු සංඛ්‍යාව මිලියන ගණනකි. පෘතුග්‍රිසි , ලන්දේසි , ඉංග්‍රිසි ආක්රමනවලදි ලක්ෂ 30 කට අධික විරුවන් මව්බිම වෙනුවෙන් දිවි පුදා ඇති බවත් නිදහස ලැබු දිනය 1948- පෙබරවාරි 04 න් පසු මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදු සංඛ්‍යාව ලක්ෂ ගනනකි. ශ්‍රි ලංකාව පුරා භූමිය තුල දිවි පිදු රණවිරුවන්න්ගේ ලෙයින් මසින් දහදියෙන් හා ඔවුන් වෙනුවෙන් මව්පියවරුන් බිරින්දෑවරුන් දු දරුවන් නෑදෑ හිතමිතුරන් හෙලු කදුලෙන් නැහැවුණු ඒ තුළින් සාරවත් වු භූමිය තුළ තුනවන ආක්‍රමණය ලෙස “ශාක ත්‍රස්තවාදය” වයාප්ත කර ඇත. ජිවිත පරිත්‍යාගයෙන් හා දුන් කදුලු ගංගා කැප කිරීම් මැදින් ලබා ගත් ශේෂ්ඨ වු අමරණිය විජයග්රහනය අර්ථ ශුන්‍ය ලෙස බැහැර කිරිමට ඉඩ නොතබා ජය ගනිමු.
WhatsApp Us