Book information
Weight | 350 g |
---|
රු300.00 රු255.00
ISBN – 9786245087327
මුවා මැරූ සලමන් – Muwa Maru Salaman
Weight | 350 g |
---|
ISBN – 9786249636545
රුදුරු සඳ යාමය- Ruduru Sanda Yamaya
ISBN – 9789556770230
ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
ISBN – 9789556520277
බටහිර බෙංගාලයේ පිටිසර ගමක ජිවත් වූ දිලිදු බ්‍රාහ්මණයෙකු වූ හරිහරගේ චරිතය විදහා දක්වමින් ලියවුනු මෙය සත්‍යජිත් රායිගේ සිනමා කෘතියක් වන Pather Panchali සිනමාපටයට පාදක විය
ISBN – 9789553490223
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ හත්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789550225286
චන්ද්‍රගුප්ත තමන් උගත් ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගෙන දෑස වසා ඉස්සරහ ගෙදර දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු තිගැස්සි පස්සට විසිවිය. මුගුරක් අතින් ගත් බලවත් යක්ෂයෙක් අදෘෂ්‍යමානව හිදිමින් ඒ ගෙදර මුර කරයි. යකාගේ එක් කකුලක බැදි යකඩ දම්වැලක අනික් කොණ ගේට්ටු කනුවේ බැද තිබේ. ගුප්ත ශාස්ත්‍රය ගැන පරතෙරට ගිය මලයාලම් කට්ටඩියෙක් වු චන්ද්‍රගුප්ත ගේ දැනුම අනුව අර මේ වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නොවේ. විශ්වය මේ ගෙදර වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නෙවේ. විශ්වය මේ තරම් දැඩි ආරක්ෂාවක් දෙන්නේ ඔහු බලවත් ආත්මයක් නිසාය.
මෙතන මොකක් හරි රහසක් තියනවා. මං කොහොමහරි ඒක හොයාගන්නවා..” චන්ද්‍රගුප්ත සිතුවේය..
ඒත් ධීර දම්සිත් නම් ඒ තරුණයා සත්‍ය නිමල දහම සොයා. එ දහමේ චිරස්ඨ්තිය පිණිස විෂ්ණු විමානෙන් මෙලොවට පැමිණි බවක් චන්ද්‍රගුප්ත දැන උන්නේ නැත
ISBN – 9789553101037
ආචාර්ය ටි පබිලිස් සිල්වා මහතා 1956 වසරේ ගල්කිස්ස මහ හෝටලයට අඟුරු ඇදිම පිණිස පැමිණ, අනතුරුව අරක්කැමියෙකු වශයෙන් සේවය කර, 2004 වර්ෂයේ දි ගල්කිස්ස මහ හෝටලයේ ඉවුම් පිහුම් කාර්ය්ය හා ප්‍රවර්ධනය පිලිබද අධ්‍යක්ෂක ලෙස පත් වු විශිෂ්ට පුද්ගලයකි.
ISBN – 9789556672817
The Silent Cry කෘතියේ සිංහල පරිවර්තනය
ISBN – 9789553493965
ජනේලයට ඔබ්බෙහි පතිත වන ධාරානිපාත වැහි තට්ටුව අතරේ යම් ඡ්යාවක් මගේ නෙත ගැටුනේ ඉන් පසුවය. වැස්සේ සීතලත් සමග සිතට නැගුණු තිගැස්ම මා ඇග කිළිපොලා දැමීමට සමත් විය. විටින් විට පතිත වන අකුණු සැර සමගින් එකාලොක වන පරිසරය මද එබ්බවු කාලවර්ණ සිරස් පොදියක් ලෙස බොද වෙමින් පෙණුනු එය ජනේලය එක් කෙලවරක සිට අනෙක් කෙලවරට තිරස් චලනයේ යෙදෙමින් තිබුණි
WhatsApp Us