Book information
Weight | 350 g |
---|
රු400.00 රු320.00
ISBN – 9789553490100
මට ඇයගේ මෝඩ මුහුණට හොඳ පාරක් දෙන්න හිතුණා. ඒ ඇය මට කරන දෙය වෙනුවෙන් නෙමෙයි. නමුත් මගේ අම්මාට කරන දෙය නිසායි. මාවත්, මල්ලීවත් පාසලෙන් පරිවාසයට අරගෙන ගිය බව කීවා ම අම්මා දුක් වන හැටි මා දැන සිටියා. ඇය ජීවත් වන්නේ මාත්, මල්ලීත් නිසා පමණක් නිසා කියලා අම්මා නිතරම කීවා. දැන් ඩෆි හදන්නේ අපව ඇයගෙන් ඉවතට රැගෙන යන්නයි.
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556564822
මඩුවන්වෙල ජනකතා – Maduwanwela Janakatha
ISBN – 978955 3099297
2020 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් කෘති 12 අතරට තේරුණු කෘතියකි.
ISBN – 9789556573138
පාළු දූපතේ අබිරහස – Palu Dupathe Abirahasa
ISBN – 9789556778564
ඉන්දියාවේ කොල්ලො කෙල්ලො වගේම ලන්කාවේ කෙල්ලො කොල්ලො චෙතන් භගත් ට පුදුම ආදරයක් තියෙන්නේ. ත්රි ඉඩියට්ස් ෆිල්ම් එක වගේම දිලිප ජයකොඩි මහතා පරිවර්තනය කරපු පොත් නිසා අලුතෙන් පොතක් එනකන් බලාන ඉන්න අයට සුභ ආරන්චියක්. චේතන් භගත් ගේ පොත් වලින් අලුත්ම පොතේ සින්හල පරිවර්තනය 105 විදිහට වෙලද පොලට මේ අවුරුදු කාලේ ම.
ISBN – 9789553490162
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ දෙවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN –9789555516884
ශ්රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.
ඉංග්රීසි ග්රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු දෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්රතිනිර්මාණය කල පළමු ග්රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ.
ISBN – 9789556911503
මගේ ජීවතේට අලුත් කෙනෙක් ආවා.
මම වගේම කෙනෙක්..
හැමෝම හිතුවේ ඒ මම කියලා.
ඊට පස්සේ හැමෝම හිතුවේ මගේ සිහිය විකල් වෙලා කියලා
එත්..
කවුරුවත් නොහිතන කවුරුවත්ම විශ්වාස නොකරන මහා භයන්කාර දෙයක් මගේ පිටිපස්සේ.
ඒ මොකක්ද ? ඒ කවුද?
හැබැයි
ඒ මම නෙමෙයි
ISBN – 9789556572742
වන විමනේ අබිරහස – Wana Wimane Abirahasa
ISBN – 9789551602772
“හැපි බර්ත්ඩේ සුදු මැණික” රිදිට කිරිබත් කෑල්ලකුත් කවා නළලතත් සිපගෙන සදක කීවා… රිදීගේ ඇස් වල කදුළු විතරමයි
පොඩ්ඩක් හිනාවෙලා ඉන්නවකෝ වදේ.. උපන්දිනේ දවසේවත්….
ISBN – 9789556565669
එත් මචන් මන් උබට එකක් කියන්න ඔනැ. උඹ යුනිවසිටි දහයකින් උපාධි දහයක් ගත්තාත් මේ වගෙ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නම් බැරිවෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නේ නැ. මුළු අමාත්යන්ශ ම වැද වැටෙනවා. පියන්ගේ ඉදන් ඉහළ නිළදාරින් සේරම. මොනවද ඉල්ලන්නේ ඒවා බොහොම වෙලාවට ලැබෙනවා. එකෙක් දෙන්නෙක් නම් ඉන්නවා තමයි බක පණ්ඩිත කන් දොඩන. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි.. මන් වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්දිකරණ ලේඛම්ලා කරන්න පුලුවන් නිති ටිකක් මේ ආණ්ඩුවේ නිළදාරි ලොකු ලොක්කො අපිට හදලා දිලා තියෙන්නේ…
ඒ හින්දා අපේ උන්ටත් කාර් බාර් ආන්ඩුව ගානේම… හැන්ඩ්ෆොන්.. නිකන් ෆොන් , ලැප්ටොප් , කම්පියුටර් අතට පයට දැසි දැස්සො.. කොටින්ම හතර වරිගෙම එතෙර කරන්න අපිට පුලුවන් මේවාට ආවහම.. උපාධි දහයක් ගැහුවාත් ඒ තත්වෙට නම් ලන්වෙන්න බැ කිවේ එකයි
WhatsApp Us