Book information
Weight | 350 g |
---|
රු450.00 රු380.00
ISBN – 9789559682830
Nil Diyamanthiye Abirahasa
Weight | 350 g |
---|
ISBN – 9789556565201
වන අලින්ට කළ වෙදකම් – Wana Alinta Kala Wedakam
ISBN – 9789556673999
සපුමල් , චමෝද්ගේ පාසල්වියේ පටන් මිතුරෙකි. සපුමල් පාසල් කාලයේ පටන් ගීත ඇසීමටත් , ගායනයටත් දක්ෂයෙකු වුවද ඔහු සංගිත ක්ෂේත්රය තම වෘතිය ජිවිතය ලෙස තොරාගත්තේ නැත. ඔහුගේ අතිජාත මිත්‍රයා වු චමොද් පාසල් අවධියේ පටන් ගීත ගැයිමට අති දක්ෂයෙකු වුවෙන් මේ වනවිට ඔහු සගිත ලෝකයේ හොද නමක් දිනාගත් ගායකයකු වී අවසන් ය. ඔහුගේ සංගිත වැඩසටහන් සදහා සපුමල් නොපැකිලිව උදව් දුන්නේ ඔහු ද එම ක්ශේත්‍රයට බෙහෙවින් ඇලුම් කැරනා බැවිනි..
ISBN – 9786245087235
කියුබානු විප්ලවයේ මතක සටහන් – Ernesto ‘Che’ Guevara, Reminiscences of the Cuban Revolutionary War (Cubanu Viplawaye Mathaka Satahan)
ISBN – 9789556973488
ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලිසිය ඒ ගැන දැමු පැමිනිල්ල විභාග කිරිම නවතා දමා ඇත. ස්කාලට්ට උදව්වක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවෙක් වන වුල්ෆ් නමින් හැදින්වෙන කෙනාය. ඇය ඔහු විශ්වාස නොකලාත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ශනය විම සිදුවෙයි.
මේ අතරතුර නව බිජිං වල සිටින සින්ඩර් දුෂ්ඨ ලවානා රැජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැනයාමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත්වෙයි.
මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත
ISBN – 9789556565935
ජීවන නදිය දිගේ – Jeewana Nadiya Dige
ISBN – 9789551559171
මිදී මරු කතරින් – Otherside of the Truth (Midee Maru Katharin)
ISBN – 9786245173204
වෙස්ටවේ මහත්මියගේ මරණය – The Death of Mrs Westaway , Westaway Mahathmiyage Maranaya
ඇගේ මිත්තණිය ගෙන් සැලකිය යුතු බුදලයක් උරුම වී ඇති බව කියා අනපේක්ෂිත ලිපියක් ලැබුණු විට , හැරියට් වෙස්ටවේට් එය දැනුනේ ඇගේ යාච්ඤාවන්ට දෙවියන්ගෙන් ලැබුණු පිළිතුරක් මෙනි. ගිණි පොළිකරුවකු ගෙන් ණයට ගෙන සිටි ඇය , ඔවුන්ගේ ආක්රමණශිලි තර්ජනවලින් බිය වැදි සිටියාය. ඈට හැකි තරම් ඉක්මනින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි
එසේ වුවත් එක ගැටලුවක් විය, හැල් ගේ ආච්චි සහ සීයා මිය ගොස් තිබුනේ මීට වසර විස්සකටත් වඩා වැඩි කාලයකට පෙරය, ඒ ලිපිය එවා තිබුනේ වැරදි පුද්ගලයාටය. එහෙත් තොටමුණේ අනාවැකි කියන්නෙකු ලෙස තමා ලබා ඇති පළපුරුද්ද උදව්වට ගෙන , වංචාවෙන් ඒ මුදල් ලබා ගැනීමට හැකි බව හැල් දැන සිටියාය. ආගන්තුකයකු ගේ අවමංගල්‍ය උත්සවයකට ගොස් ඈට අයිති නැති දේපලකට හිමිකම් කීමට හැකි කෙනෙකු වී නම් , ඒ හැල් ය.
හැල් ඇගේ ජිවිතය සදහටම වෙනස් කරනු ඇති තීරණයක් ගත්තාය. එහෙත් ඈට නැවත හැරෙනු නොහැකිය. සියල්ල , සිය ජීවිතය පවා නැතී විමේ අවදානම ගෙන ඈ ඒ ගමන දිගටම යා යුතුය…
• ඔබ ඇගතා ක්‍රිස්ටිගේ රසිකයකු නම් සිත කුතුහලයෙන් පුරවා, බිය පත් කරන මේ විශිෂ්ට නවකතාව ආදරයෙන් වැළඳ ගනු ඇත.
– HEAT
• කියවා අවසන් කරන තුරු බිම තැබිය නොහැකි වූ පොතකි. -REESE WITHERSPOON
• රසවත් ලෙස ගුප්ත සහ බියකරු අභිරහස්වලින් පිරි නවකතාවකි. – SUNDAY MIRROR
• මිනීමැරුම් අභිරහසක් ගැනද කියැවෙන, ගුප්ත සහ ත්‍රාසය පිරුණු “වෙස්ටවේ මහත්මියගේ මරණය” රූත් වෙයාර්ගේ හොඳම නවකතාවයි. – AJ FINN
• අත්‍යන්තයෙන්ම විශ්වාස කළ හැකි චරිතවලින් පිරි, විශිෂ්ට ලෙස කියන ලද ත්‍රාස කතාවකි. – LISA JEWELL
• වර්තමානයේ අපට සිටින හොඳම ත්‍රාස නවකතාකාරිය අතින් ලියැවුණු ගුප්ත කතාන්දරයකි. INDEPENDENT
* “වෙස්ටවේ මහත්මියගේ මරණය”
දෙසැම්බර් අග නිකුත් වීමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ
ISBN –
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789551602390
දෙවෙනිගෙයි, අම්මගෙයි සොහොන් කොත් හැදුවේ මං.. ඔයා ව්වෙනුවෙන්….
මගේ ඇස් පිල්ලමකට කදුලක තෙත දැනිණි
ISBN – 9789556710557
ධවල ව්‍යාඝ්‍රයා – The White Tiger (Dhawala Wyagraya)
ISBN – 9789556972412
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මාහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
ISBN – 9789556973631
සාරා කෲව් මව අහිමි දැරියකි. ඇගේ පියා මින්චින් මෙනවිය මෙහෙයවන කන්‍යාරාමයේ ඇය නතර කරන්නේ හොද අධ්‍යාපනයක් හා ආරක්ශාවක් ඈට ලබා දිමේ බලාපොරොත්තුවෙනි. දියමන්ති කැනිම් සදහා තම ධනය යොදවන සාරාගේ පියා නොසිතු මොහොතක හදිසියේ මිය යයි. ඉන්පසු නොසලකා හැරීම් වලට ලක් වෙවි කන්‍යාරාමයේ සේවිකාවක් ලෙස ඇයට දුක් විදීමට ඇයට සිදුවේ. චිත්ත රූප මවමින් තම ආත්ම ශක්තිය වර්ධනය කරගන්නා සාරා හැමවිටම අනුන්ට යහපතම කරයි.. අවසානයේ ඇගේ ජීවිතයට අත්වෙන සුන්දර ඉරණම පිලිබද කතාන්දරයයි මේ..
WhatsApp Us