Book information
Weight | 350 g |
---|
රු500.00 රු400.00
ISBN – 9789556910438
Weight | 350 g |
---|
ISBN – 9789556912180
අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?
ISBN – 9789559777653
මේ අහනවා විලියම්,
තව සති කීපයකින් තමුසේ මැරෙනවා. තමුසේ හිතන්නේ කෙලින්ම දිව්‍ය ලෝකෙට යාවි කියලාද?
බාගවෙලාවට තමුසේ අපායට යන්නත් පුළුවන්.
හරිම පුදුමයි.
ඇගිලි සටහන් රාශියක් පොලිසියට හම්බඋනාලු, එත් නමගිය අපරාධකාරයන් කාගේවත් ඇගිලි සලකුණු එතන නැතිලු.
ISBN – 9789551602390
දෙවෙනිගෙයි, අම්මගෙයි සොහොන් කොත් හැදුවේ මං.. ඔයා ව්වෙනුවෙන්….
මගේ ඇස් පිල්ලමකට කදුලක තෙත දැනිණි
ISBN – 9789551559946
කුමරුවා සහ දිළින්දා – The Prince And The Pauper (Kumaruwa Saha Dilinda)
ISBN –
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
WhatsApp Us