Book information
Weight | 350 g |
---|
රු680.00 රු545.00
ISBN – 9789556522624
නූතන පද්‍ය සාහිත්‍ය අධයනය කිරීමට අවශ්‍ය උපකාරක ග්රන්ථයක් ලෙසින් නව කවි සංග්‍රහය සම්පාදනය කර ඇත.
Weight | 350 g |
---|
ISBN – 9789556776904
බෙයිපින්ග් නගරයේ රික්ශෝකරුවෙකු වූ ඔටුවා උත්සහ කලේ තමාගේම රික්ශෝවකට හිමිකම් කියන්නටය . ඒ අරමුණ සදහා ගිය දිගු ගමනේදී ඔටුවාට මොනතරම් කරදර බාධක විදින්නට සිදුවී ද?
අන්තිමේදි ඔටුවා මිනිසෙකුද මුදලට විකුණුවේය.
එහෙත්…
ෂිඈන්ග්සි හෙවත් ඔටුවා ලැබූ විමුක්තිය කුමක්ද ?
අවමංගල පෙරහැරවල ඉදිරියෙන්ම හිස බිමට නැබුරු කරගෙන ගමන් ගත් ඔහුගේ ආත්මයට ඉසිබුවක් ලැබෙන්නේ කවදාද ?
ISBN – 9789556564129
සිංහල නාම පදයෙහි ඉතිහාසය – History Of The Sinhala Noun
ISBN – 9789556913187
ස්පූකි විමනේ අඳුරු, රහස් බරාඳවල කිසියම් භයානක සතකු සැඟවී සිටින බව අරමින්තා සිතයි. ඒ නර වෘකයෙක්ද? ඊළඟට, ඩ්රැක් මාමාගේ අමුතු ගති ඇති බෑනා වන මැක්ස් එහි එන අතර ඔහු කිසියම් රහසක් සඟවාගෙන සිටින බව අරමින්තාට විශ්වාසය.
මැක්ස්ගේ හොර වැඩ හසුකර ගැනීමටත්, නර වෘකයා අල්ලා ගැනීමටත් අරමින්තා සැලසුමක් ක්‍රියාත්මක කරයි. එහෙත් එය සාර්ථක වේවිද
ISBN – 9789556564532
මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි – Marx, Engels, Trotsky
ISBN – 9789559400204
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9789550171651
ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කලේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්‍ය දරුවන් බවයි. එහෙත් ඔහුගේ නිවසේ මෙහෙකාරියටලොතරැයි දිනුමක් ලැබූ පසු , ඔවුන්ට අසාමාන්‍ය සොයා ගැනීමක් කිරීමට හැකිවෙයි.
එනම් ඔවුන් බහිරවයන් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්‍රම්ප් මහත්මියගේ සිහිනය සැබැවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප්‍රවේශමෙන් හැසිරිවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත් , ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රෝඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රෝඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැගවුණු පාරාවෝ සොහොනක් සෙවීමට කැදවාගෙන යයි.
එහිදී ඔවුනට ලොව දුස්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමග භයානක සටනකට මුහුණ දීමට සිදුවේ.
ISBN – 9789555511004
ෂර්ලොක් රහස් පරීක්ෂක කතා අතුරින් ලොව ඉතාම ජනප්‍රිය හා හොදම නව කතාව යනුවෙන් අවිවාදයෙන් නම් කෙරෙන කතාව ලෙස “ බැස්කවිල් දඩ බල්ලා” ලෙස හදුන්වයි. මෙම කතාව එංගලන්තයේ ඩාට්මුවර් කෝරලයේ එකල ප්‍රචලිත භිෂනාත්මක පුරාවෘතයක් වටා ගොතා ඇත. බැස්කවිල් දඩ බල්ලා ලෙස පරිවර්තනය කොට ඇති මෙම නවකතාව ඉහත සදහන් කල නවකතාවේ අසෂිප්ත සිංහල පරිවර්තනය ලෙස හැදින්වීමට හැක. මෙහි
ෂර්ලොක් හෝම්ස් මහතා
බැස්කවිල් පරම්පරාවේ ශාපය
ගැටලුව
සර් හෙන්රි බැස්කවිල්
සිදුණු නුල් පොටවල් තුන
බස්කර්විල් මන්දිරය
මෙරිපිට් නිවසේ ස්ටේප්ල්ටන් වාසීහු
දොස්තර වොට්සන්ගේ පළමු වන වාර්තාව
මුඩු බිමේ ආලෝකය
දොස්තර වොට්සන්ගේ දින පොතෙන් ගත් උද්දෘතය
ගිරි කුළ මුදුනේ මිනිසා
මුඩු බිමේ මරණය
දැල් එළිම
බැස්කර්විල් දඩ බල්ලා
අතිතාවලෝකයක්
ලෙස පරිච්චේද 15කින් සමන්විත වෙයි.
ISBN – 9789556779684
පාසල් දිවිය නිමවා වසර ගණනාවකට පසු එක්තරා රාත්‍රියක අවන්හලෙක දි ත්සුකිකො ට පාසලේ පැරණි ගුරුවරයෙකු අහඹු ලෙස හමුවේ. මේ කෘතියට පසුබිම් වන්නේ ඔහු හා ඇය අතර දළුලන සියුම් හා අපුර්ව ආදර අන්දරයයි. සෘතුවෙන් සෘතුව ගෙවි යද්දි ඇය සහ ඇගේ ගුරුවරයා අතර සබදතාවය වෙනස් වෙමින් ඉදිරියට ඇදෙන අයුරු මේ සම්මානිත නවකතාවෙන් කියවේ….
WhatsApp Us