Book information
Weight | 350 g |
---|
රු400.00 රු360.00
ISBN – 9789556972603
Weight | 350 g |
---|
ISBN – 9789553302793
Painted Veil
තත්ත්වය තීන්දු වන්නේ සිය සැමියාගේ වෘත්තිය අනුවය යන කාරණයට අනුගත වන්නට ඇයට අසීරූ විය. සියලු දෙනා ඇයට කරුනාවන්ත වු බව සැබෑය. මාස දෙකක් ගතවන තුරු සෑම රාත්‍රියකම සම්භාෂණ සදහා යන්නට ඔවුනට සිදුවිය
ISBN – 9789556802962
බොහො උජාරුකම් ලොකයට පෙන්වා මනුශ්‍යත්වය පගා දමමින් වහල් වෙළදාමේ යෙදුනු , දුප්පත් රටවල ධනය , සම්පත් සුරාකමින් වැජඹෙන , කළු හමට නිග්‍රහ කරමින් ලොකය පාලනය කිරිමට කැස කවන බටහිර ජේත්තුකාරයින්ට වඩා ජපනුන් සැබවින්ම මනුශ්යයොය….
මේ ඔවුන්ගේ කතාවයි.
ISBN – 9789556673661
Saving Danny කෘතියේ සිංහල පරිවර්තනය
ISBN –
බීසස් සහ රමෝනා
කරදරකාර රමෝනා
එඩිතර රමෝනා
රමෝනා සහ ඇගේ තාත්තා
රමෝනා සහ ඇගේ අම්මා
රමෝනා කුම්බි
සදහටම රමෝනා
රමෝනාගේ ලෝකය
ISBN – 9789556913378
දෙවන ලෝක යුද්ධය හා හිට්ලර් ගේ නාසි හමුදාවේ සමුල ඝාතනයට හසු වි ස්ගිවි ගලවාගත් ධනවත් යුක්රේන දැරියක විසින් දිනපොත් වල තැබු හිතියේ සටහන්
ISBN – 9789556972672
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
WhatsApp Us