Book information
Weight | 350 g |
---|
රු850.00 රු680.00
ISBN – 9786245663019
සහෘද අන්ත – ප්‍රදීප් කුමාර බාලසුරිය
රුසියානු ඔත්තුකරුවෙකු (SVR)සමග ආදරයෙන් බැදී විවාහ වු ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයෙහි (CIA)
රුසියානු ක්‍රියාකාරකම් විශ්ලේෂිකාවගේ අර්බුධකාරි ජිවිතය
සැබැ ජිවිතයේ CIA නිළධාරිණියක වු Karen Cleveland ගේ New York Best Selling කෘතියක් වු
NEED TO KNOW කෘතියේ පරිවර්තනය ,අප්‍රියල් 03 දා සිට නිකුත් වේ,
කෘතියේ මුල් පිටු කිහිපය කියවන්න – https://online.fliphtml5.com/kktar/toxd/
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556564778
අතුරුදන් වූ කත – Island of The Blue Dolphins
ISBN – 9789556973181
වොෂින්ටන් නුවර ජාතික කලාගාරයේ දී 19 වැනි සියවසට අයත් චිත්‍රයක් පිහියකින් ඉරා දැමීමට උත්සාහ කළ රොබර්ට් ඔලිවර් නමැති චිත්‍ර ශිල්පියා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව යොමු කෙරෙන්නේ ගෝල්ඩන්ග්රෝව් හී මනෝචිකිත්සක ඒකකය වෙතය. එහි ප්‍රධානී ඇන්ඩෲ මාර්ලෝ ද චිත්‍ර ශිල්පය විනෝදාංශය කරගත් කෘතහස්ත මනෝවෛද්‍යවරයෙකි. කිසිවකුට අත තැබීමට ඉඩ නොදෙන පැරණි ලිපි මිටියක් තුරුළු කරගනිමින් පුරා මාස දොළහක් නිහ`ඩතාව රකිමින් සිටින රොබර්ට් ඔලිවර් සුවපත් කිරීමට වෛද්‍ය මාර්ලෝට සිය රෝගියාගේ අතීතයට යාමට සිදුවෙයි. මේ අතර රොබර්ට් ඔලිවර් පහරදුන් චිත්‍රය ග්‍රීක පුරාවෘත්තයක් වන ලේඩා නමැති නිරුවත් කාන්තාවගේ චිත්‍රය බව වෛද්‍ය මාර්ලෝ සොයා ගනී.
ඒ අතරතුර යම්කිසි හෝඩුවාවක් දැනගැනීමේ අටියෙන් වෛද්‍ය මාර්ලෝ විසින් ඔලිවර් රොබර්ට්ගේ කුටියේ සිතියම් මැස්සක්, වර්ණ ඵලකයක්, තීන්ත, බුරුසු සහ කැන්වස් රෙදි පුරවාලමින් ඔහු චිත්‍ර ඇඳීමට පොළඹවාගනු ලබයි. රොබර්ට් ඔලිවර් විසින් දිනෙන් දින අඳිනු ලබන චිත්‍ර නිරීක්ෂණය කිරීමේදී වෛද්‍ය මාර්ලෝට දැකගත හැකිවන්නේ මේ ගුප්ත මිනිසාගේ සෑම චිත්‍රයකටම පාදක වී ඇත්තේ කළු පැහැති දෑස් ඇති, රැුළි ගැසුණු හිසකේ සහිත දුටු විගස සිත සසළ කරවන ආකාරයේ සුරූපි කාන්තා මුහුණක් පමණක් බවය.
ඇය කවුරුන්ද..?
ISBN – 9789556772968
2014 රාජ්‍ය සම්මානිත හොදම යොවුන් නවකතාව
ISBN – 9786245152223
වන පෙතේ වික්‍රමය – Wana Pethe Wikramaya
ISBN – 9789554690028
ඔහුගේ ලෝකයේ පරමාදර්ශය වුයේ ඇයයි.
එසේම නම කියූ සැණින් දත් අරක්කු රේන්දරාළ කෙනෙක් වන්නට ඔහු තුල බලාපොරොත්තු දැල්වුයේද ඇයය
එපමණකුදු නොව තුංග පොල් ගසක් තරමට තරව මුල් දරා වැඩෙන්නට ඔහුගේ හෙවනැල්ල වුයේද ඇයය
ISBN – 9789556673235
පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට මෝවරුගේ විශ්වාසය දිනාගැනීමට හැකිවුවත්, ලියෝගේ අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක්වීමට සිදුවේ.අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන ගයියා නැමති පොළෝ දෙවඟන අවදි කරවීමට යෝධයන් දරණ උත්සාහය නතර කිරීමේ අරමුණින් ගවේෂණයක නිරත වන උපදෙවිවරුන් පිරිසට නොසිතූ විරූ අනතුරු වලට මුහුණ පෑමට සිදුවේ.
මේ අතර යෝධයන් විසින් හේසාල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට ලැබේ. නිකෝව බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සළකුණ සොයා රෝමය බලා පිටත්වන පිරිසට බිහිසුණු සතුරන් රැුසක් සමඟ සටන් වැදීමට සිදුවෙයි. මේ අතර ඇතීනාගේ ප්‍රතිමාව සොයා යන ඇනබෙත් සියලූ මකුණුවන්ගේ මව වූ බිහිසුණු රාක්ෂියකට හසුවෙයි.
අනෙක් උපදෙවිවරු නිකෝව බේහාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනැගනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකිවේද ?
ISBN – 978955155986X
මා සොයාගත් ඔබ – When I Found You (Ma Soyagath Oba)
ISBN – 9789556776072
අකුරු කියවන්න ඉගෙන ගන්න එපා. එයාලා ඔයාගේ දබරැගිල්ල කපා දමාවි. ඔයා තරුණයි
එයාට ඕන දෙයක් කරන්න ඉඩ දීලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න එයා ඔයාගේ කුසේ වළක් හාරාවී
ඉපදෙන දරුවත් වහලෙක්.
එයාලට ඒ දරුවන් විකුනලා ලාබ ගන්න පුළුවන්
එයාව ප්‍රතික්ෂේප කරන්න එපා
ප්‍රතික්ෂේප කලෙත් එයා ඔයාව අතනට යවයි
අත් දෙකට විලංගු දමලා බිත්තියට හේත්තු කලාට පස්සේ කසය ඔයාගේ පිට මැද්දේ මකුළු දැලක් වියවී
ISBN – 9789556565713
සන්දේශ යවලා බෑ කපුටන්ට ගොඩ එන්න – Sandesha Yawala Ba Kaputanta Goda Enna
ISBN – 9789556564006
මාපලගමයාගේ චාරිකා සටහන් – 3 : මාපලගමයා ටිබෙට් ගියපු හැටි – Mapalagamaya Tibet Giyapu Hati
ISBN – 95515591042
2018 රාජ්‍ය සාහිත්‍ය සම්මන උළෙලේ හොදම පරිවර්තන නවකතාව
මුහුද යට දිවයින – Island Beneath the Sea (Muhuda Yata Diwaina)
WhatsApp Us