Book information
Weight | 350 g |
---|
රු200.00 රු170.00
ISBN – 9789556562903
නෙල්ලි කැලේ වීරයෝ – Nelli Kale Weeraro
Weight | 350 g |
---|
ISBN – Allan Quartermain weera charika
අප්‍රිකාවේ ඝන වනාන්තර මැදින් බිහිසුණු මාසායි ග්‍රෝතිකයන්ගේ ප්‍රහාර වලට අභිතව මුහුණ දෙමින් සැගවුණු ශිෂ්ඨාචාරය සොයා යන පිරිස…
…………. සද එලිය නොමැති ගංගාව අන්ධකාර ජල කදකි. මට දැනුනේ මරණය මා තුරුළු කරගෙන සිටිනා බවයි. එක් ක්ෂණයකින් ජලයෙන් උඩට මතු වුයේ යක්ෂයෙකු මෙන් භයංකාර මුහුණකි.
ISBN – 9789556972306
ලෝකයේ අවාසනාව අසාමාන්‍ය ලෙස වැඩිවෙමින් පවතින බව බ්‍රිතාන්‍ය රහස්‍ය ඔත්තු සේවය මගින් නිම්රෝඩ් ට දැනුම් දෙන අතර ඒ පිළිබද සෙවීමට නිම්රෝඩ් , ජෝන් හා පිලිපා එකතු වෙයි.
මෙහිදී අතීතයේ දී තීර්ථ0කර් නමැති යෝගියෙකු විසින් විශ්වයේ මහා අබිරහස් පහක් පිළිබද රහස් සන්නයසින් 5 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් එක රහසක් අනාවරණය කැර ගැනීමට රාජ්මුස් නැමති බහිරවයෙක් දරන උත්සාහය හේතුවෙන් අවාසනාව වැඩි වන බවත් සොයා ගැනීමට හැකිවේ.
ISBN – 9789556775433
ANNE FRANK MATHAKA SUWADA – MEMORIES OF ANNE FRANK
“ඈන් ෆ්රෑන්ක් මතක සුවද” පාඨකයා ‘ඈන් ෆැන්ක් දිනපොතෙන්” පියවරක් ඔබ්බට රැගෙන යයි. ඈන්ගේ මරණයට මදකට පෙර බර්ගන් – බෙල්සන් නට්සි වධ කදවුරේ දි ඈන්ගේ හා හානාගේ අශ්චර්යමත් හා අනුවේදනීය වු අවසාන හමුවීම ද ඉන් විස්තර කරනු ලබයි.
ISBN – 9789556564013
කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල් , කැතරින් කෝඩර් හා විවාහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කරගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කරගෙන ඇත්තේ කුමන සාපයක් නිසාද , කැතරින්ට දරු ගැබක් ඇති බව දැනගත් කල ඒ සාපය ඇය පසු පසද හඹා එයි.
ISBN – 9789553425287
නිම්නා උපදින්නේ 1989 නොවැම්බර් 09 වනදායි. ඒක ඉතිහාසය අලුතෙන් ඇරඹෙන දවසක්. එතැන් පටන් දිග හැරෙන ඇගේ ජීවිතයට ඇගේ අම්මාගේ පරම්පරාවත් මිත්තණියගේ පරම්පරාවත් මී මිත්තණියගේ පරම්පරාවත් වරින් වර මුණගැසෙයි. මේ නිසා නිම්නාගේ වයස අවුරුදු 25 වන තෙක් ඇදෙන මේ කතාව ඇතුළේ සියවසක කතන්දර කැටිව ඇත. ඒ තුළ අතීතයේ රාත්‍රියට අනාගතයේ රාත්‍රිය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අනාගතයේ ආදරයට අතීතයේ ආදරය මුණගැසෙන්නට ඉඩ ඇත. අතීතයේ අධ්‍යාත්මිකත්වයට අනාගතයේ අධ්‍යාත්මිකත්වය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අනාගතයේ දේශපාලනයට අතීතයේ දේශපාලනය මුණ ගැසෙන්නට ඉඩ ඇත. අතීතයේ ආශාවට අනාගතයේ ආශාව මුණ ගැසෙන්නට ඉඩ ඇත. එසේම මේ කිසිවක් සිදු නොවන්නට ද ඉඩ ඇත. එසේනම් කොටස් 4කින් පරිච්ඡේද 75කින් හා පිටු 667කින් සමන්විත නිම්නාගේ ඉතිහාසය තුළ සිදුවනු ඇත්තේ කුමක්ද?
මාර්ටින් වික්‍රමසි හ මහතා රචිත විචාරාත්මක නිබන්ධ එකතුවක් වට්ටම් සහිතව ගෙන්වා ගන්න
විචාර ලිපි
බණ කතා සාහිත්‍ය
සාහිත්‍ය කලාව
නව පද්‍ය සින්හලය
සකස්කඩ
ISBN – 9789556564044
මරණය ජයගත් යුදෙව් දරුවා – The Boy On The Wooden Box
ISBN – 97895551596989
නරකම සාක්කිය මොකක්ද කියලා කියන්න අමාරුයි.
මැරිලින්ගේ කාමරේ තිබිලා ටැග් සොයාගත්ත පිහිය තමයි නරකම සාක්කිය
ඒත් ඒ මිනිමැරුම සිදුකල පිහියමයි කියලා ඔප්පු කරන්න අමාරුයි. එ වගෙම මැරිලින්ගේ මුලු කතාවම අදහන්න බැරි තරම්
ISBN – 9789556564372
දුව නැතුව මං – Lost Without My Daughter
ISBN – 0000
වැසි වැටෙන තුරු – Waiting for Rain (Wasi Watena Thuru)
ISBN – 978955
අගෝස්තු මස 10 වෙනිදාගෙන් පසු ප්‍රවාහනය කෙරේ
WhatsApp Us