Book information
Weight | 350 g |
---|
රු680.00 රු580.00
ISBN – 9789556565294
නිද්දානය – Niddaanaya
Weight | 350 g |
---|
ISBN – 9789551559922
Chicken Soup for the Soul 7 හි සිංහල පරිවර්තනය
ISBN – 9789556673302
මම දන්නේ නැහැ ඉන්දු.. ඔයත් එක අතකින් දේවින්ද වගේම තමයි. තමන් ජිවිතයෙන් ඉල්ලන දේ මිසක්, ජිවිතය දෙන දේ ගන්නේ නෑ.. පුදුම විදිහට දඩබ්බරයි. සයුරි අක්කා එහෙම කීව්වහම ඇත්තටම මට ඉවසුම් නැතුව ගියා. අක්කේ මම අක්කා එක්ක කට ගහනවා නෙමෙයි. අක්කත් ජීවිතය දුන්න දේ ගන්න තරම් නිහතමානි උනා නම් අක්ක අද බැදලා ඉන්නේ කන්දේ ගෙදර කපු ගැණි ගෙන මොකෙක් හරි පිරිමියෙක්ව මිසක්. අක්කා ඔච්චර ආදරේ කරන ලක්ෂ්මන් අයියව නෙමෙයි. මම එහෙම කීවේ පුලුවන් තරම් හිත පාලනය කරගෙනයි
ISBN – 9789551975487
මේ දුප්පත් ජිවිත කතාව මැදට ඔයාගේ චරිතය නේන්න තිබුනා. ඔයා වගේ කෙනෙක් අපේ පොඩි දේවාලේ මැද පෙනී නොසිටින්න තිබුනා. සන කට්ට කළුවර අන්ධකාර පාරට යන කෙන්ක්ගේ වුනත් ඇස් ටික කාලයක් යද්දී අන්ධකාරයට හුරුවෙනවා. ඔයාව මට මුණ ගැහුනේ මගේ හදවත එහෙම ටික ටික අන්ධකාරයට යන වෙලාවක
ISBN – 9789556775600
රහස් අපරාධ ව්‍යාපාරයකට නායකත්වය දුන් මිනීමරුවකු හඹා යමින් මරණ තර්ජන හමුවේ බිහිසුණු හොර හවුලකට එරෙහිව ත්‍රාසජනක අත්දැකීම් සමුදායක් පසුබිම් කරගත් පාඨක මනස කුතුහලයෙන් සංත්රාසයට පත්කරවන ජේම්ස් හැඩ්ලි චේස්ගේ ජනප්‍රිය කෘතියක පරිවර්තනයයි.
ISBN – 9789550225545
වැසි පොදයක් ඇද හැළෙන ඒ රාත්‍රියෙ හිස පටන් වැහි කබායක් පොරවාගත් ඡ්යාවක් පහන් කනුව යට දුරකතන කුටියට ඇතුළු විය.
කාසි කිහිපයක් පෙට්ටි කටට ඔබා හේ පුවරුවේ අංක එහා මෙහා කලේය. ඒ සමගම නගරයේ අනිත් කෙලවරේ සුවිසල් මන්දිරයක ස්තාවර දුරකතනය හැඩවිණ….
හෙලෝ….
ISBN – 9789556770926
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556973204
ලෝ පතල ප්‍රහසන නළුවකු වූ ටේරවර් නෝවා ගේ උපත සිදු වන්නේ දකුණු අප්‍රිකාවේ යටත් විජිත සමයේදී ය. එකල සුද්දන් සහ කල්ලන් රමණයේ යෙදීම වැළැක්වීමට නීතී කෙටුම්පත් සකසා තිබිණි. එම නීති උල්ලංඝනය කරන්නන් හට දඬුවම් කරන ලදී. මිශ්‍ර දරුවන් සෑදීම නීතියට අනුව අපරාධයකි. නමුත් කළු ජාතික කාන්තාවක් වන පැටී්රසියා සහ ජර්මානු සම්භවයක් ඇති රොබට් එක්ව මෙම නීතියට පටහැනිව ටේරවෙර් ට උපත දෙනු ලබන්නේ පැටී්රසියාගේ බලවත් ඉල්ලීමට අනුව ය. ඉන්පසු තනි දෙමව්පියකු ලෙස මිශ්‍ර දරුවකු උස්මහත් කර ගන්නා දිරිය මවක්, මිශ්රවීම නිසා පුතුට සිදුවන ගැහැටත් මෙහි කියවෙයි. එසේම නීතියේ ඇති හිඩැස්වලින් ප්‍රයෝජන ගෙන ඔවුනට විඳීමට සිදුවන තාඩන පීඩන ජය ගත් අයුරු මේ කතාවේ හාස්‍යය, ශෝකය මෙන් ම සතුට ද ජනිත කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ටේරවර් උත්සාහ කර ඇත. මේ ඔහුගේ ජීවන අන්දරයයි.
ISBN – 9789551559809
කළු සර්ප පැටියා – Black Mamba Boy (Kalu Sarpa Petiya)
ISBN – 9789556913460
ඒ ක්‍රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්‍ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
ISBN – 9789553107718
අඩන්න එපා……. අඩන්න එපා… සේපාල
මම සේපාල නෙමේ රංජි අයියා….. මම සංජු
ISBN – 9789556779561
සොබාදමට පවා අභියොග කරමින් ජාන තාක්ෂණය උපයොගි කොටගෙන නවීන පරික්ෂනාගාරයක් තුළ මිනිසා විසින් නිමවන ලද නොමිනිස් ජීවිත දෙකක්….
එක් තීරණාත්මක නිමේෂයකදි එයින් මිදි යන අසාමාන්‍ය බුද්ධියක් ඇති සුරතලා…
ජිව විද්‍යාත්මක අවියක් වු ලොවට ආගන්තුක පිටස්තරයා…
ඒ අතරට මැදි වු තරුණ පෙම්වතුන් යුවලක්…
තමන් අමරණිය බව විශ්වාස කරන කුලී මිනීමරුවෙක්….
ආදරය…. බුද්ධිය…. භිෂණය… රාජ්‍ය බලය… පාතාලය එකට ගැටෙන තිරාණාත්මක නිමේෂයක්…
WhatsApp Us