Book information
Weight | 350 g |
---|
රු640.00
ISBN – 9789551975319
නිම්නා නවකතාව අරබෙන්නේ ආලෝක ඩුබායි ජ්‍යාතන්තර ගුවන් තොටුපලේ සිට කටුනායක ගුවන් තොටුපල බලා එන ගුවන් යානයේ සිට සිතන සිතුවිලි මාලාවකිනි. මිට දෙවසරකට පෙර ආලෝක විදේශ ගතවන්නේ ඔහුගේත් නිම්නා ගේත් අනාගත ජීවිතය වෙනුවෙනි. නමුත් ආලෝක ලංකාවට පය තැබූ සැනින් ඔහු දැනගන්නේ නිම්නා වෙන අයෙකු සමග විවාහ වී ගිය බවය
Out of stock
Weight | 350 g |
---|