Book information
Weight | 350 g |
---|---|
Cover Type |
රු835.00 – රු1,020.00
ISBN – 9786245087839
නිම්නාගේ ඉතිහාසය – Nimnage Ithihasaya
Weight | 350 g |
---|---|
Cover Type |
ISBN – 9789553111906
ස්වර්ණ පුස්තක සම්මාන 2019 අවසන් පූර්ව වටයේ පොත් 12 ට තේරු පොතකි
කොසොල් රජතුමා දුටු සිහින දහය බුදුන් වහන්සේ විග්රහ කර ඇති ආකාරයත් එම සිහින පිලිබඳ විග්රහ සැබෑ වී ඇති ආකාරයත් මත පදනම්ව ඇත
ISBN – 9789556529401
අම්මාගේ ඇස් දෙක , ඒ ඇස් දෙක මගේ ඇස් දෙක වගේම දිබුරු පාටයි.මා දිහාට හැරුනා ඒ කියන්නේ ඔයා මාත් එක්ක තරහ නෑ.
මං අම්මගේ ඇගට හේත්තු උනා. මට හරිම මහන්සියක් දැනුනා. සමහර විට මට අම්මත් එක්ක තරහ වෙන්න ඕනා ඇති. බෙරෙක් බාප්පා එක්ක එකතු වෙලා එයා තාත්තාව රවට්ටපු එකට.
එත් මගේ අම්මානේ..
ඒ වැරැද්ද අවුරුදු 14 කට කලින් කරපු වැරද්දක් නේ
අම්මා වෙව්ලන සුසුමක් හෙළුවාය
ISBN – 9789553524027
Sankranthi Horawa
ISBN – 9789551559809
කළු සර්ප පැටියා – Black Mamba Boy (Kalu Sarpa Petiya)
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 05 – සුදෝසුදු කවි
Santhawa Kawya Rathnawali – Keyasge Sudo sudu Kavi
ISBN – 9789556771800
එමිල් ගැන අහලා නෑ ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ලපටි වගේම වැඩිහිටියන් කොටි ගණනක් දෙනා පය දග පැන්චා ගැන දන්නවා. එමිල්ගේ චරිතය මැවූ අස්ට්රිඩ් ලින්ඩ්ග්රීන්ගේ පොත් ලෝකය පුරා භාෂා 85 කට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා එමිල් ජීවත්වෙන ස්වීඩනයේ ස්මොලන්තේ , ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමේ මුළු ලෝකෙම අය එමිල්ගේ දග වැඩ ගැන අහලා තියනවා. පෙනුමෙන් නම් පුංචි එමිල් සුරදුතයෙක් වගේ. එත් එයාගේ වැඩ නම් ඉතින්….
නැහැ නැහැ…. කියවලා ම බලන්නකෝ
ISBN – 9789553112491
2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනු හොදම නවකතාව
ISBN – 9789553490001
එතැන නම් උබ පට්ටම වැරදි සදු.. ගොඩක් උන් කරන වැරද්දක් ඕක. උබ ඇත්තටම වැරද්දක් කරලා නැතිනම් මොනවහරි වැරදි දෙයකට උබ මැදි වෙලා නම් උබ එකට තනියම විසදුම් හොයන්න ගිය එක වැරදි. මොකද තනියම උබ විසදුමක් හොයනකොට උබ දකින්නේ එක වහගෙන හංගගෙන තියාගෙන ඉන්න එක විතරයි. හැබැයි උබට හැමදාම ඕක හංගගෙන ඉන්නත් බැ. එත් උබ ඕක කලින්ම මට කිවා නම් මොනවා හරි ක්‍රමයකට උබව ගොඩ දානවනේ…
ISBN – 9786245409020
මේ සඳසිගෙයි බුමිතගෙයි මංගල රාත්‍රිය හීනියට පෙරෙන අදූර දිහා සඳසි බලන් උන්නේ ඔවුන් උන්නු කාමරයේ ජනෙල් කවුලුවෙන්.
පුංචි කෙල්ලගේ හිත ගැහෙනවා,මුළු ඇගම හීතල වෙලා වගේ වෙව්ලනවා. දෙයියනේ.. මට බයයි ඇස් ඇරලා බුමිතගේ ඇස් දිහා කෙලින් බලන්න බැරි මං කොහොමද? අද බුමිතට ජීවීතය උදුරගන්න ඉඩ දෙන්නේ. සඳසි ගැහි ගැහි වෙවිල වෙවුල හිතන්න උනා.
ISBN – 9789556778236
වෙනස් වෙන්න පටන් ගන්න – Wenas Wenna Patan Ganna
ISBN – 9789556775662
ඔහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි – Oheth ehemada Meheth ehemayi
අඩේ අප්පා…….!
ඔහෙත් එහෙමද ?
මෙහෙත් එහෙමයිනේ ……!
ඊජිප්තු විද්‍යාව කියන්නේ සුන්දර ක්ෂේත්රයක්. නයිල් නිම්න ශිෂ්ටාචාරය ලෙස හඳුන්වන මෙම ඉතිහාසයේ සුවිශේෂ කාල පරිචේදය සැබවින්ම සිත්ගන්නා මෙන්ම ගුප්ත සිදුවීම් වලින් සමන්විත වසර 3500 ක් පමණ කාලයක් තුල පැතිරී පසුව ග්‍රීක සහ රෝම බලපෑම සහ අවසානයේ අරාබි සංස්කෘතියෙන් සම්පුර්ණයෙන්ම යටපත්ව ගිය කාලයක්. ඒවගේම අවාසනාවට බොහෝ පුද්ගලයන් විස්තර නොදන්නා දැනගත්තත් සීමාසහිත තොරතුරු පමණක් දන්නා කාල වකවානුවක්.
එහෙම කියන්න හේතු බොහොමයි. ක්‍රිස්තු පුර්ව 3000 සිට ක්රිස්තුපුර්ව 200 අතර කාලයේ දැනට සොයාගෙන ඇති විස්තර අනුව පාරාවෝ වරුන් 170 ක් පමණ පාලනය කරනා ලද දීර්ග ඉතිහාසකින් සමන්විත කාලයක්. නමුත් බොහෝ දෙනා දන්නේ තුතන්ක්අමුන් පාරාවෝ ගැන පමණයි. නමුත් සත්‍යය නම් මෙම තුතන්ක්අමුන් පාරාවෝ කියන්නේ ඊජිප්තු සංස්කෘතියේ බොහොම කුඩා බලපෑමක් කරනා ලද සැබවින්ම අනෙක් පාරාවෝ වරුන් තරම් සැලකිය යුතු මට්ටමේ නොවන පාරාවෝ වරයෙක්. අවුරුදු 18 ක වයසක මිය ගිය ඔහුගේ කාලයේ සැලකිය යුතු මට්ටමේ වැදගත් කිසිදු ඉඳිකිරීමක් නොමැති තරම්. ඔහු මෙතරම් ජනප්‍රිය වීමට එකම හේතුව ඔහුගේ සොහොන් ගැබ රන් රිදී සහිතව සොයාගැනීම පමණයි. දැනට සොයාගෙන ඇති සොරුන්ගේ ග්‍රහණයට අඩුවෙන්ම හසුවූ එකම සොහොන් ගැබ එය පමණයි. එම නිසා රන් රිදී ඇතුළු විශාල වස්තුන් ප්‍රමාණයක් එම සොහොන් ගෙයින් සොයාගත්තා. සොරුන්ගේ අඩුම බලපෑම යනුවෙන් මම සඳහන් කලේ සොහොන් ගැබ නිර්මාණය කර අලුතම එය බිඳීමක ලක්ෂණ පෙන්නුම් කරන නිසා.
ඒවගේම ඊජ්ප්තුව ගැන කතා කරනකොට අපිට එකවර මතකයට නැගෙන්නේ පිරමිඩ සහ මමී කරණය කරනා ලද මළසිරුරු ගැනයි. නමුත් සැබෑව පිරමිඩ ඉඳිකලේ ඊජ්ප්තුව පාලනය කරනා ලද පාරාවෝ පරම්පරා තිස් හතරෙන් තුනක් පමණි. ඒ තුන්වන පරම්පරාවේ සිට හයවන පරම්පරාව දක්වා පාරාවෝ වරුයි. මමී කරණය වූ සිරුරු සොයාගෙන ඇත්තේ පහළොස් වන පරම්පරාවෙන් පසුව පමණි. එම නිසා ඊජිප්තු සංස්කෘතියේ විශාල තොරතුරු ප්‍රමාණයක් සොයා ගැනීමටද සොයාගත් තොරතුරු වලින්ද බොහෝ ප්‍රමාණයක් සාමාන්‍ය පරිශීලකයින් ගෙන් සඟව ද පවතින බව පැවසිය හැකියි. තුතන්කාඅමුන් පාරාවෝ නව රාජදානි සමයේ දහඅට අටවන පාරාවෝ පරම්පරාවේ අවසන් බාගයේ පාලනය කරනා ලද පාරාවෝ වරයෙක්. ඊජිප්තුවේ සොහොන් ගැබ් නිර්මාණය ආරම්බව රජවරුන්ගේ නිම්නය නිර්මාණය වු දහ හත්වන පාරාවෝ පරම්පරාවේ සිට විසි හතරවන පරම්පරාව දක්වා හෙයින් ඒ කාලය පිලිබඳ බොහෝ තොරතුරු සොයාගෙන ඇති නිසා ජනප්‍රිය සහ ප්‍රසිද්ද වූ බොහෝ තොරතුරු මෙම කාලවකවානුවෙන් තමයි අපට සොයාගැනීමට හැකිව තියෙන්නේ.
ඉතින් තෙරන්නම කියනවා නම් ඊජිප්තු ඉතිහාසය ගුප්ත සිදුවීම් වලින් ගහණ වූ කාලවකවානුවක්. දන්නා තොරතුරු වලට වඩා නොදන්නා තොරතුරු බොහෝයි. සුප්‍රසිද්ධ තුතන්ක්අමුන් (ටුටන්කාමන්) ජීවත්වූ දහ අටවන පාරාවෝ පරම්පරාව ඊජිප්තු ශිෂ්ටාචාරයේ බොහෝ තොරතුරු දන්නා මෙන්ම පුරාවිද්‍යා සාධක සොයාගෙන තිබෙනා කාලයක්.
නමුත් තුතන්ක්අමුන් පාරාවෝට පෙර අවුරුදු 15 පමණ කාලය ඉතිහාසයේ ලොකු හිඩැසක්. විස්තර නැහැ.. තිබෙන ඒවාත් බොහෝ පැටළිලි සහිතයි. එස්මෙන්කාරා තුතන්ක්අමුන්ට පෙර ඊජිප්තුව පාලනය කල පාරාවෝ. නමුත් ඔහුගේ තොරතුරු සොයා ගන්නට නෑ. ඉතිහාසයේ සැඟව ගිහින්. නැතිනම් සඟවා දමලා. තුතන්ක්අමුන් සොහොන්ගැබේ එක ස්ථානයක ඔහුගේ නම සඳහන්. ඒවගේම තුතන්ක්අමුන් සැතපී සිටිනා මිනි පෙට්ටි (sarcophagus) වලින් එකක් එස්මෙන්කාරා වෙනුවෙන් නිර්මාණය වූවක්.
ඉතින් එම ඉතිහාසයේ සැඟවුණු පාරාවෝ සහ ඔහුගේ රැජිනි වන අක්නාටන් දියණිය මෙරිටාටන් පිළිබඳ සුප්‍රසිද්ධ , අප්‍රසිද්ධ මෙන්ම උපකල්පනය කරනා ලද කරුණු මත පදනම්ව නිර්මාණය වූ ප්‍රබන්ධයක් තමයි මේ “මෙරිටාටන්”.
සැප්තැම්බර් 10 න් පසු කියවන්න. ඔබේ පෙර ඇනවුම් දැන්ම ලබා දෙන්න
ISBN – 9789556911503
මගේ ජීවතේට අලුත් කෙනෙක් ආවා.
මම වගේම කෙනෙක්..
හැමෝම හිතුවේ ඒ මම කියලා.
ඊට පස්සේ හැමෝම හිතුවේ මගේ සිහිය විකල් වෙලා කියලා
එත්..
කවුරුවත් නොහිතන කවුරුවත්ම විශ්වාස නොකරන මහා භයන්කාර දෙයක් මගේ පිටිපස්සේ.
ඒ මොකක්ද ? ඒ කවුද?
හැබැයි
ඒ මම නෙමෙයි
WhatsApp Us