Book information
Weight | 350 g |
---|
රු580.00 රු465.00
ISBN – 9786249716902
ඔයාව මට නොලැබෙන බව දැන දැනම ඔයාගේ ඇස් ඉස්සරහා
ජිවත් වෙන්න වෙනවා නේද කියලා හිතෙද්දි මට දැනෙන වේදනාව මොන වගේද කියලා ඔයා දන්නේ නැ ආකාෂ්
Weight | 350 g |
---|
ISBN – 9789556776904
බෙයිපින්ග් නගරයේ රික්ශෝකරුවෙකු වූ ඔටුවා උත්සහ කලේ තමාගේම රික්ශෝවකට හිමිකම් කියන්නටය . ඒ අරමුණ සදහා ගිය දිගු ගමනේදී ඔටුවාට මොනතරම් කරදර බාධක විදින්නට සිදුවී ද?
අන්තිමේදි ඔටුවා මිනිසෙකුද මුදලට විකුණුවේය.
එහෙත්…
ෂිඈන්ග්සි හෙවත් ඔටුවා ලැබූ විමුක්තිය කුමක්ද ?
අවමංගල පෙරහැරවල ඉදිරියෙන්ම හිස බිමට නැබුරු කරගෙන ගමන් ගත් ඔහුගේ ආත්මයට ඉසිබුවක් ලැබෙන්නේ කවදාද ?
ISBN – 9786245087327
මුවා මැරූ සලමන් – Muwa Maru Salaman
කොටසක් පමනක් ලබා ගැනිමට Bookrack Facebook Page වට මැසේජ් කරන්න
නැතිනම් මිලට ගැනිමේ පියවර වල කස්ටමර් නොට් තිරුවේ සදහන් කරන්න හෝ 071 111 44 22 ට ඇමතුමක් ලබා දෙන්න
ISBN – 9789557081083
කන ඇතුලට ගමනක් – Kana Athulata Gamanak
ආයුබොවන් ළමයිනේ….
මම තමයි මහාචාර්ය පූටන්. මගේ ගමන් චාරිකා විද්‍යාගාරයට ආවොත් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් කවුරුවත් කවදාවත්ම ගිහින් නැති අරුම පුදුම තැන් වල සංචාරය කරන්න
ඔයාලා දන්නවාද? මේ සැරේ චාරිකාවෙන් අපි යන්නේ අපිට ශබ්ද ඇහෙන්නේ කොහොමද කියලා බලන්න
ඉතින් ඔයාලත් එනවා නේද අපිත් එක්ක ඒ ගමන යන්න
ISBN – 9789556972412
පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මාහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?
ISBN – 9789556779172
ගිනි පුපුර – The Spark (Gini Pupura)
ISBN – 9789556913514
මෙම කතාව ඇරඹෙන්නේ රත්රන් පොලවට පහලවු අන්දම ගන කිමෙන් ය, එහෙත් පොළවේ රත්රන් පිටට දෙන්නේ කිසිම කැමත්තකින් නොවේ. එහෙයින් රත්රන් සොයන අයට එය පොලවෙන් උදුරා ගත යුත්තේ චාටුවෙන් හා බලහත්කාරයෙන් ය.. රන් පතල් වල වැඩ කරන අයද බොහෝ ඉවසිලිවන්ත අය විය යුතුය.නැතහොත් පොලවෙන් රන් ලබා ගත නොහැකිය.
මෙහි කියවෙන්නේ වැඩියෙන්ම රත්රන් හමුවන දකුනු අප්‍රිකාවේ ඇති මෙම රන් පතල සොන්ඩර් විව් පාදක කොටගෙනය
දිනපතා මිනිසුන් 12000ක් පමන පොලව යටට වී රත්රන් සෙවිමේ කර්තවයෙ යෙදි සිටිති, ඔවුන්ගේ නායකයා එම පතලේ කලමනාකරු රොඩ්නි අයන්සයිඩ් ය. කතාව ගෙති ඇත්තේ ඔහු වටාය
ISBN – 9789558033979
පව්කාරයකුගේ ප්‍රේම සවාරිය – Enemies, A Love Story (Pawkarayakuge Prema Sawariya)
ISBN – 9789559144677
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 978955
ඇත්තටම ආදරය කරන අයට පෙරලා වෙර කරන්න බැහැ. නොත්රාදාමයේ කොන කඩා වැටුනත් සීනු හඩ කලකට නැවතුනත් ක්වාසිමොඩෝ ගේ හඩ ලෝකය පුරා නොනවත්වා රැව් දේවි..
පෝරකයට නියම කරනු ලැබූ අවාසනාවන්ත යුවතිය එසේ බේරාගනු ලැබුවද රූමත් යුවතිය ඉස්මිරල්ඩා ගේ,විරූපී කුදා ක්වාසිමෝඩෝ ගේ දුෂ්ට පූජක ඩොම් ක්ලෝඩ් ෆ්‍රෝලෝගේ මෙන්ම ඔහොලෝ කුලුනේ හුදෙකලා මහලු ස්ත්‍රිය ගුඩුලෙගේත් ඉරණම තව දුරටත් ස්වභාව ධර්ම යේ අභිමතය පරිදි ශෝකාන්තයක් සදහා ම සැකසෙමින් තිබිණි .
මැයි මාසයේ එක දිගට කියවන්න දැන්ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න
WhatsApp Us