Book information
Weight | 350 g |
---|
රු750.00 රු640.00
ISBN – 9789558033616
සියක් වසක හුදකලාව – One Hundred Years of Solitude (Siyak Wasaka Hudakalawa)
Weight | 350 g |
---|
ISBN – 9789557189222
ඇයගේ දිවි රැකදුන්නේ තම රූමත් බවයි- ඇයව අවමානයට ලක්කලේ ද තම රූමත් බවයි.
1942 වසරේ දි, අවුෂ්විට්ස්-බර්කෙනු වධකදවුරට රැගෙන යනවිට සිල්කා යන්තම් සොළොස් හැවිරිදි වියෙහි පසු වූවා පමනී. ඇයගේ කිතුල් රෑනක් බදු , දිගැති මනරම් කේශ කලාපය දැක ඊට වහවැටුණු බර්කේනු කදවුර භාර ශෝවාර්සු’බර් විසින් ඇයව සෙසු සිරකාරියන්ගෙන් බලහත්කාරයෙන් වෙන් කරගනු ලැබිණ. තමන්ගේ මනාපයෙන් තොරව වුව ද තමන්ට ලබාදෙනු ලබන බලය , දිවිගලවා ගැනීමට සම වන බැව් වැඩි දිනක් ගතවීමට මත්තෙන් සිල්කා අවබොධ කර ගත්තාය.
ISBN – 9789556564143
චීන මුතු ඇටය – Pearl of China
ISBN – 9789556913439
Poison’s Kiss – Wisha Kanya
මම මිනිමරුවෙක්මී..
කිසිදු ආයුධයක් අත නැතිව , එකම එක හාදුවකින් මිනිසෙකු මරා දමන්නට හැකි වීෂ කන්‍යාවකි.
මා අතින් මිය යන්නෙ මරා දමන්නයැයි රජුගෙන් මට අණ ලැබෙන පුද්ගලයන් ය. මා අතින් මැරෙන මිනිසුන්ව මා හදුනන්නේ නෑ. ඒ කවුරුන්දයැයි සෙවිමට මට උවමනාවක් නැත.
ඒ සියල්ල වෙනස් වුයේ මට ” දේවන් ” වසිප ගන්නට අණ ලැබුනු දිනයකදිය.
දේවන් මගේ රහසිගත ආදර යයි.
දැන් ඉතින් ඔහුට මරණය නියමවි ඇත.
මා ඔහුව බේරා ගත යුතුය.
මා ඔහුව මගෙන් බේරා ගන්න ක්‍රමයක් හොයා ගත කල යුතුය
ISBN – 9789556973136
ජර්මනියේ ආඥදායක ඇඩොල්ෆ් හිට්ලර් , 1939 සැප්තැම්බර් 1 වනදාට පෝලන්තය ආක්‍රමණය කිරිම සදහා සුදානම් වන ලෙසට තම හමුදාවට නියෝග කලේය. ඒ අතර එදිනම සුවස් ඇළ විනාශ කිරීමටද සැලසුම් සකස් කරන ලෙස අද්මිරාල් කැනරීස්ට රහසිගතව උපදෙස් දුන්නේය.
සුවස් ඇළ විනාශ කිරීමේ මෙහෙයුම සදහා ප්රාදාන කදවුර වශයෙන් ඔහුගේ උමතු අනුගාමිකයන් තෝරාගත්තේ දකුණු අරාබියේ විශාල වැලි කාන්තාරයක් මැද අවුරුදු 3000 ක පමණ කාලයක් තිස්සේ වැල්ලට වැළලි ඇතැයි විශ්වාස කළ ෂිබා රැජිනගේ සොහොන් ගෙය ඇතුළත් පුරාණ දේවස්ථානයකි.
මෙම මෙහෙයුමට ෂිබා රැජිනගේ සොහොන්ගෙය සොයමින් දේවස්ථානයේ කැණිම් කළ ජර්මන් මහාචාර්ය ඔටෝ මුලර්ගේ සහයද ඔවුන්ට ලැබිණි. මේ අතර මෙම සොහොන්ගොය සොයමින් කාන්තාරයට පැමිණි කනිංහම් අතුරුදහන් වෙයි. ඔහු සෙවීමට පැමිණි ඔහුගේ බිරිද සහ ඇමරිකන් ජාතික ගේවින් කැනීට දේවස්ථානයේ පදිංචිව සිටී නාසින් සහ අරාබි එඩේර මිනිසුන් සමග මාරාන්තික සටනක් කිරීමට සිදුවෙයි. අන්තිමේ ඔවුන්ට කනිංහම් හමුවේද? නාසින්ට සුවස් ඇළ විනාශ කිරීමට ඉඩ ලැබේයිද?
ISBN – 9789556912814
මහා පිරමීඩයකට ආරක්ශාව සැපයු ආරක්ශකයන් පස් දෙනෙක් ඝාතනයට ලක්වීම සම්බන්දයෙන් කෙරෙන විමර්ශනය අතරතුර මෙම්පිස් නගරය වසා පැතිර ගිය දුෂණය දකින පැසයාර් දැඩි චිත්ත පිඩාවකට පත්වෙයි.
ඒ නිච බව තුලින් මහා රැම්සිස් ඝාතනය කිරිමේ කුමන්ත්රනයක සුළ මුළ හිමිවේ.
ඔහු ආලය කරන තරුණිය නෙෆරට් සහ අතිජාත මිත්‍ර සුටි සමග මෙ කුමන්ත්රනය ලිහන්නට පැසයාර්ට හැකි වේද ? අසත්‍ය පතුරුවන සාධාරණය අසාධරණයේ වලාපොටින් මුවා කරන මිනිසුන් අතර රැම්සිස් බෙරාගැනිමට පැසයාර් ට හැකිවේද?
ISBN – 9789550929566
රශි…
මට මැරෙන්න දීපන් දස්සා… මට මැරෙන්න දීපං..
හැරී නොබැලුවත් මිතුරා පැමින ඇති බව දැනුනු හෙයින් ඒ හඩ පෙර තරම් වියරු නැත.
මැරෙන්න තරම් ප්‍රශ්නයක් උබට තියනවාද රශී…?
දසුන් , රශ්මිතගේ මනස නිරවුල් කරනු පිනිස නිවුනු හඩින් ඇසීය.
මාව පිච්චෙනවා බං.. ඇත්තටම පිච්චෙනවා.
ඔය උබට නින්ද නැති නිසා..
ISBN – 9789556522503
පොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු , තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත් , ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ ” සතුටු වීමේ සෙල්ලම ” කරන නිසා ය .
ISBN – 9789553842305
උමතු ගැහැණියක ගේ මාරාන්තික ග්‍රහණයට අසු වු අසරණ ලේඛකයෙකු ගේ බිහිසුණු කතාව
Stephen King ගේ මිසරි නවකතාවේ සම්පුර්ණ හා අසංශිප්ත සිංහල පරිවර්තනය
ISBN – 9789551559925
සන්තියාගෝ නම් සැරිසරන්නා – The Alchemist (Santhiyago Nam Serisaranna)
ප්රජාතන්ත්රවාදයේ ඒකාධිපතියා – ජේ ආර් යුගයේ නොපල කතා
එලීනා ජයවර්ධන – චරිතයක කථාවක්
J R Yugaye Nopala katha – Elina Jayawardana
ISBN – 9789556779554
නිහැඩියාවේ ගීතය – Nihediyawe Geethaya
WhatsApp Us