Book information
Weight | 350 g |
---|
රු550.00 රු470.00
ISBN – 9789551559171
මිදී මරු කතරින් – Otherside of the Truth (Midee Maru Katharin)
Weight | 350 g |
---|
ISBN – 9789556562903
නෙල්ලි කැලේ වීරයෝ – Nelli Kale Weeraro
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
ISBN – 9789556973631
සාරා කෲව් මව අහිමි දැරියකි. ඇගේ පියා මින්චින් මෙනවිය මෙහෙයවන කන්‍යාරාමයේ ඇය නතර කරන්නේ හොද අධ්‍යාපනයක් හා ආරක්ශාවක් ඈට ලබා දිමේ බලාපොරොත්තුවෙනි. දියමන්ති කැනිම් සදහා තම ධනය යොදවන සාරාගේ පියා නොසිතු මොහොතක හදිසියේ මිය යයි. ඉන්පසු නොසලකා හැරීම් වලට ලක් වෙවි කන්‍යාරාමයේ සේවිකාවක් ලෙස ඇයට දුක් විදීමට ඇයට සිදුවේ. චිත්ත රූප මවමින් තම ආත්ම ශක්තිය වර්ධනය කරගන්නා සාරා හැමවිටම අනුන්ට යහපතම කරයි.. අවසානයේ ඇගේ ජීවිතයට අත්වෙන සුන්දර ඉරණම පිලිබද කතාන්දරයයි මේ..
ISBN – 9789556565768
යාපනයේ දෙමළ ජනකතා – Yapanaye Demala Janakatha
ISBN – 9789556777987
ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේෂිත 2019
ISBN – 9789556560855
ලංකාව: පෘතුගීසි යුගය – Ceylon: The Portuguese Era
ISBN – 978955705936
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789551188556
හිට්ලර් ගේ මිනීමරු කම්හල තුළදී වේද්යවරයෙකු ඇසින් දුටු සාක්ෂි
පුනර්මුද්රන 2020 ජුලි මස 28 වෙනිදාගෙන් පසු නිකුත් විමෙන් අනතුරුව ප්‍රවහනය කරනු ලැබේ
ISBN – 9789555708562
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789550225392
නුවරට උරුම හීතල හතර අතේය..
කන්පෙති පවා සීතලෙන් ගල්වගිය ගානය.
ඒත්…
හිතේ ගින්දර නිවන්නට මේ හිතලට බැරිය
ISBN – 9789556522808
ආදරය කරුණාව බලාපොරොත්තු , ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියවුනු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජිවිතය දකින්නට සැලස්විය
WhatsApp Us