Book information
Weight | 350 g |
---|
රු200.00 රු180.00
ISBN – 9789555519960
Weight | 350 g |
---|
“කාටවත් පහර දෙන්න එපා…..” ඔහු උස් හඬින් කෑ ගැසුවේය. එම ශබ්දයට ඔහුගේ කණ්ඩායම මෙන්ම සතුරු කණ්ඩායමද සටන නවත්වා හැරී බැලුවේය. ඔහු තම සෙබළෙක් විසින් බිම හෙළා සිටි තරුණිය දෙස විමසිල්ලෙන් බැලුවේය. තව සුළු මොහොතක් ප්‍රමාද වූවානම් සෙබළාගේ හෙළි පහර ඇයගේ පපුව සිදුරු කරගෙන යාමට ඉඩ තිබුණි. තරුණියද තම දෑස වසාගෙන තම ඉරණම් තීන්දුව ලබා ගැනීමට සූදානමෙන් සිටියාය. ඇය දෙස බැලූ මාන්කෝට තම ඇස් අදහාගැනීමට නොහැකි වූවේය. ඒ බිම වැටී සිටින්නේ එදින තමාගේ ජීවිතය බේරා ගත් තරුණියයි. තම හෙල්ල විසි කළ ඔහු වහා ඇය අසලට දුවගොස් හෙල්ල එල්ල කරගෙන සිටි සෙබළා පසකට තල්ලු කර දැම්මේය.
ISBN – 9789556564105
මාපලගමයාගේ චාරිකා සටහන් – 4 : එදා බුරුමය අද මියන්මාරය – Eda Burumaya Ada Myanmaraya
ISBN – 9786245152247
මෙගන් – තම අතීත කතාව නොදන්නා අනාථයෙකි. ඈ ජේම් මීරෝ හා පෙමින් වෙලෙයි
ලුසියා – සිසිලියානු ධන කුවේරයකුගේ දියණියයි. ඈ සම්බන්ධයෙන් මිනිමැරුම් චෝදනා ඇත. රූබියෝ ආසනෝ තම දිවි පරදුවට තබා ඇගේ ශිවිය රැක ගනි
තෙරේසා – අධික දේව භක්තිය නිසා තම මිතුරන් පාවාදිමට ඈ පෙලබේ
ග්රෂිලා – ප්‍රබල රහසක් සගවා ගෙන සිටී
ISBN – 9786245087730
ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.
දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවෙසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැරදැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය.ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළු මහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය.
ISBN – 9789555709019
මට තාම වයස අටයිනේ.
මම මටම කියා ගත්තෙමි.
කවදාවත් මං වගේ පොඩි ළමයෙක් කාවවත් මරලා නෑ
එක වෙන්න බැරි දෙයක්
ISBN – 9789552001676
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 1 –
ISBN – 9789550980666
සන්ථව කාව්‍ය රත්නාවලී 04 – ජාතික තොටිල්ල
Santhawa Kawya Rathnawali – Jathika Thotilla
WhatsApp Us