Book information
Weight | 350 g |
---|
රු800.00 රු720.00
ISBN – 9789553053268
Weight | 350 g |
---|
ISBN – 9558033650
ඔවුන් යුද වැදුණේ මව් බිම වෙනුවෙනි – They Fought for Their Country (Owun Yuda Wedune Mawu Bima Wenuweni)
ISBN – 9789556566000
එක් ගිම්හානයක – The Bridges of Madison County
ISBN – 9789558425648
රතු සෙබලිය – Daughter of China
ISBN – 9789556779561
සොබාදමට පවා අභියොග කරමින් ජාන තාක්ෂණය උපයොගි කොටගෙන නවීන පරික්ෂනාගාරයක් තුළ මිනිසා විසින් නිමවන ලද නොමිනිස් ජීවිත දෙකක්….
එක් තීරණාත්මක නිමේෂයකදි එයින් මිදි යන අසාමාන්‍ය බුද්ධියක් ඇති සුරතලා…
ජිව විද්‍යාත්මක අවියක් වු ලොවට ආගන්තුක පිටස්තරයා…
ඒ අතරට මැදි වු තරුණ පෙම්වතුන් යුවලක්…
තමන් අමරණිය බව විශ්වාස කරන කුලී මිනීමරුවෙක්….
ආදරය…. බුද්ධිය…. භිෂණය… රාජ්‍ය බලය… පාතාලය එකට ගැටෙන තිරාණාත්මක නිමේෂයක්…
ISBN – 9789556564259
රටින් රට ජනකතා – Ratin Rata Janakatha
ISBN – 9786245087280
සන්තාන ගීතිකා – Shattering Psalms (Santhana Geethika)
ISBN – 9789557080970
කැරොලොයින් ක්විනර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ මවයි. THE CAROLINE YEARS ලෙසින් දිග හැරෙන්නේ ලොරාගේ මව විවාහ විමට පෙර කැරොලොයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවි ගිය අන්දමයි
ISBN – 9789556972160
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
ISBN – 9786245087617
නෙරූදාගේ ලියුම්කාරයා – The Postman (Nerudage Lyumkaraya)
ISBN – 9789556973426
අප්‍රිකානු ඝන වනාන්තර මධ්‍යයේ බලකොටුවක ජීවත්වෙන ධන කුවේර අධර්මිෂ්ඨයකු වූ කහලෙන්බර්ග් විසින් සොරාගෙන ඇති බෝර්ජියා නම් මුද්ද ලබා ගැනීම සඳහා කූට ව්‍යාපාරික ඇමෝ ෂාලික්, අපරාධකාරයන් තිදෙනෙක් හා වශීකෘත රූපයකින් යුත් තරුණියක් දුත මෙහෙවරක යොදවන්නේය.
සොරුන්ගේ ගමන කලින් දැනගන්නා කහාලෙන්බර්ග් මුලින් එන ආගන්තුකයින් දෙදෙනා සාදරයෙන් පිළිගනී. ඝන කැලෑව තුළ දී මුළු සොර කණ්ඩාය ම සම්පූර්ණයෙන් විනාශවී අනතුරුව මුද්ද යළි ඔහුට ම ලැබෙන අන්දමින් සැලසුම් කර මුද්ද ඔවුන්ට පිරිනමා මන්දිරයෙන් පිටමං කරන්නේය. එහෙත් ඔහු පතන ආකාරයට ම කාරණා ඉටුවේ ද?
චේස් අපරාධ කතා පිළිබඳ සුවිශේෂ ග්රන්ථ කතුවරයකු බව යළි ලෝකයට ඔප්පු කරමින් ‘බෝර්ජියා මුද්දේ අබිරහස’ පාඨකයා එහි අවසානය දක්වා ම ඇද බැඳ තබා ගන්නේය.
WhatsApp Us