Book information
Weight | 350 g |
---|
රු400.00 රු320.00
ISBN – 000000
පින්සර දෝනී – Pinsara Doni
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789553
එය කඳුළින් අවසන් වීමට තිබූ සිදුවීමකි,
එහෙත් එය මිනීමැරුමකින් අවසන් වූයේ කෙසේ ද? හුදෙකලා මවක් වූ ජේන් ඒ නගරයේ පදිංචියට පැමිණියේ මෑතක දී ය.
ජේන් –
ඈ පැමිණ සිටියේ ඇගේ කුඩා පුතු සහ පස් වසක් පැරණි රහසක් සමඟින් ය.
දරුවා පාසැලට ගෙන ගිය මුල් ම දවසේ ඈට මුණගැසෙන්නේ මැඩෙලින්
මැඩෙලින් – ඇය මුණගැසෙන්නට ම වටිනා චරිතයකි; කිසිවක් අමතක නොකරන සහ කිසිවෙකුට සමාව නොදෙන තැනැත්තියකි
සහ සෙලෙස්ට් – ඇය සියල්ලන්ගේ නෙත් පැහැර ගන්නා රූ සපුවකින් හෙබි කාරුණික කාන්තාවකි; නමුත් නිතර කුමක්දෝ කලබලයකින් සිටින්නියකිය.
ඔවුහු ජේන් ව සිය පියාපත් සෙවණට ගන්නේ, තම තමන්ගේ ජීවිතවල ඇති රහස් සඟවා තබාගන්නට ප්‍රවේසම් වෙමිනි. එහෙත් මොවුන්ගේ දරුවන් හා බැඳුණු සුළු සිදුවීමක් ක්‍රම ක්‍රමයෙන් මහා පරිමාණ ගැටුමක් දක්වා වැඩෙන්නේ, එය නියඟින් කඩා දමන්නට තිබූ ඉඩ ගැන මව්වරුන්ට පසුතැවිලි වීමට සලස්වමිනි.
සෙල්ලම් පිටියේ රහස් කතාබස් නොදැනීම දූසමාන කටකතා බවට පත්වන්නේ තවදුරටත් ඇත්ත සහ බොරුව වෙන් කරහඳුනාගන්නට කිසිවෙකුට ඉඩක් නොතබමිනි.ගැහැනු හිත් පතුලේ සැඟවී තිබූ රහස් පිටතට මතුවන්නේ එවිට ය
දැන් කවුරුන් හෝ ඒ වෙනුවෙන් සිය ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු ය….
ජීවීතෙන් වන්දි ගෙවන්නේ කවුද.. සමගින් ඉතිරිය කියවන්න. sep 15 වෙනිදාගෙන් පසුව… දැන් ම ඔබේ පිටපත වෙන් කරවා ගන්න
ISBN – 9789556972306
ලෝකයේ අවාසනාව අසාමාන්‍ය ලෙස වැඩිවෙමින් පවතින බව බ්‍රිතාන්‍ය රහස්‍ය ඔත්තු සේවය මගින් නිම්රෝඩ් ට දැනුම් දෙන අතර ඒ පිළිබද සෙවීමට නිම්රෝඩ් , ජෝන් හා පිලිපා එකතු වෙයි.
මෙහිදී අතීතයේ දී තීර්ථ0කර් නමැති යෝගියෙකු විසින් විශ්වයේ මහා අබිරහස් පහක් පිළිබද රහස් සන්නයසින් 5 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් එක රහසක් අනාවරණය කැර ගැනීමට රාජ්මුස් නැමති බහිරවයෙක් දරන උත්සාහය හේතුවෙන් අවාසනාව වැඩි වන බවත් සොයා ගැනීමට හැකිවේ.
ISBN – 9786245152223
බිඳවැටුණු රාජධානිය – Jurassic World Fallen Kingdom (Bindawatunu Rajadhaniya)
ISBN – 9789556777703
අහිමි දෝණි – The Lost Daughter – Ahimi Doni
ISBN – 9789556654127
මෙම නවකතාවේ කතා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදි ඇයටත් ඇගේ පවුලටත් අපකිර්ති කර කළු ජුලියේ ප්‍රතිපලය ලෙස මුහුනපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව “පලිගැනීම” මුලික අරමුන කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කර ගැනීම සදහා සන්විදානයට බැදුනු ඇය මරාගෙන මැරෙන බොම්බකාරිණියක වුයේ ඇගේ ජිවිතයේ එකායන අරමුණ වු පළිගැනිම සාර්ථක කර ගැනීම සදහාය.
ISBN – 978955126
2019 වසරේ ප්‍රකාශිත ග්‍රන්ථය
( නිකුත් වු 32 වෙනි ෂර්ලොක් හොම්ස් පොත )
ISBN – 9786249628502
අනේ මං මැරෙයි ද? භාවනාගේ කටින් ඒ වචන පිට වුනේ ඇස් අගිස්සෙන් අළුත් කදුළු පේලියක් කඩන් වැටෙද්දියි. ඒ වචන වලින් වැඩියෙන්ම පැරුනේ සිතිජ ගේ හිත
WhatsApp Us