Book information
Weight | 350 g |
---|
රු350.00 රු280.00
ISBN – 9789556778656
පොඩ්ඩාගේ ලෝකය – Poddage Lokaya
Weight | 350 g |
---|
ISBN – 9789550942282
ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ මා කල ගවේෂණ කෘතියේ සිංහල පරිවර්තනය
A T Kovvor – Ma kala Gaweshana
ISBN – 9789556861310
කැප්ටන් ෆෙඩ්රික් මැරියට් විසින් රචිත ඔහුගේ අවසාන කෘතිය වන The children of the New Forest නමැති එතිහාසික ප්‍රබන්ධ කතාව ළමා විය සිට තරුණ වියට පිවිසෙන බාල පරපුරට මෙන්ම වැඩිහිටියන්ටද එකසේ කියවිය හැකි රසවත් කතා පුවතකි.එංගලන්තයේ 01 වැනි චාර්ල්ස් රජු දවස කේන්ද්‍ර කොටගෙන ලියවුනු මේ කතාවෙන් කියවෙන්නේ සතුන්ගෙන් බේරී කැලේ හැදෙන සහෝදර සහෝදරියන් ජීවිතය සාර්ථක කරගන්නා ආකාරයයි
ISBN – 9789556972375
මම බීලා කරන කියන දේවල් මට මතක නෑ කියනවා වගේ නෙමේ. ඔයා බීලා ඔයා කරන දේවල් ඔයාට මතක නෑ කියන එක ඔයාලා අනන්තවත් අහලා ඇති. මෙහෙම දිගටම කියද්දි කියද්දි තමන්ටත් හිතෙනවා අනේ මට මතක නෑනේ මෙහෙම කළා කියලා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා තමන්ට ම ඒත්තු ගන්වා ගන්නවා. ඒත් අනිත් පුද්ගලයා කියන්නේ බොරුවක් නම්, ඒ කියන්නේ තමුන් බීලා නොකරපු දේවල් කළා කියලා තමුන්ට ඒත්තු ගන්වන්න ඒ පුද්ගලයාට පුළුවන් නම්, ඔයාලට ඒ වගේ බොරු කියලා ඔයාලා අසරණ කරලා, කෙනෙක්ගෙන් සමාව ගන්න වුණොත් කොහොම වෙයිද? උදාහරණයක් ගත්තොත් ඔබ බීලා ඔබේ සැමියාට පිඟානකින් දමලා ගැහැව්වා කියලා සැමියා කිව්වොත්, ඔබට එහෙම දෙයක් කළා කියලා මතක නෑ. ඇත්තටම එහෙම දෙයක් වුණෙත් නෑ. නමුත් ඔබගේ සැමියා ඔබට ඔහුගෙන් එයට සමාව ගන්න සැලස්සුවොත්, ඔබ නොකළ වැරදි ගැන දිගින් දිගටම කියමින් ඔබ වැරදිකාරයෙක් බවට පත්කර වෙනත් ලාභ ප්‍රයෝජන ගන්න කෙනෙක් ඔබේ සැමියා වුණොත් මොකද වෙන්නේ?
ISBN – 9789559625490
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයයේ වැඩිම ඇලවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කතා පොතකි. නිදහස විනෝදය සහ ආදරය පාසලට කැදවමින් ජිවන ආස්වාදය සහ මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසුකල හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී දැරියක ලස සිත් පොලබවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ
ISBN – 9789553111579
සත්‍ය සැමවිටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු ඇත.
ISBN – 9789550929191
ශෙහාන් කරුණාතිලකගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වන චයිනමන් : ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය ,ක්‍රිකට් තුළින් අපේ රට දකින නවකතාවකි.මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය සදහා පිදෙන ග්‍රේෂන් ත්‍යාගය එයට පිරිනමමින් එහි ජූරිය පැවසූයේ ” මේ සමකාලින ශ්‍රී – ලාංකික ප්‍රබන්ධ අතර විශ්මය දනවන තරම් නිර්මාණාත්මක කෘතියක් ” බවයි .
මෙතෙක් වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනක් දිනු ශ්‍රී – ලාංකික ඉංග්‍රීසි නවකතාව වන චයිමන් සිංහල පාඨකයන් අතට පත්වන්නේ දිලීප අබේසේකරගේ අනුවාදයක් ලෙසය.
ISBN – 9789551822743
කෝල් සෙන්ටර් එකකට ආව අමුතු කෝල් එකක්..
ISBN – 9789556762433
Mandakiniye Thathparayak
ජ්‍යාතන්තර සම්මාන රැසකට හිමිකම් කියන A Wrinkle In Time නැමැති යොවුන් විද්‍යා ප්‍රබන්ධයේ පරිවර්තනයයි
WhatsApp Us