Book information
Weight | 350 g |
---|
රු500.00 රු450.00
ISBN – 978955
In stock
Weight | 350 g |
---|
ISBN – 9789551559171
මිදී මරු කතරින් – Otherside of the Truth (Midee Maru Katharin)
ISBN – 9789555703205
ලොකුවට තවත් ලොකුවට පිච් ගෙඩිය ලොකු වුණා..
ලොකු උණා…
තවත් ලොකු උනා…
තවත් ලොකු උණා..
ISBN – 9786245087617
නෙරූදාගේ ලියුම්කාරයා – The Postman (Nerudage Lyumkaraya)
ISBN – 9789556711875
පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත.
ISBN – 9789556564624
රේගු වැටලීම් – Customs Detections
ISBN – 9789553727220
ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන මිනිසෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේ ය. ඔවුනගේ සිහින විනාශ කර දැමුවේය. බැලූ බැල්මට නම් එය පරිපූර්ණ මිනීමැරුම කි. කිසිදු සැක සටහනක් නොමැත.
මිනීමරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසදා ගත යුතු ය. එහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාව ඔවුහු පැටලී සිටියහ. කුමකින් කුමක් වෙයිද හීතියෙන් ඇළලි කියවන්න. ..
ISBN – 9789553727466
කළු කුමාරයා
මැණික් හිනාව
යකාගේ යතුර
අත් දෙක
පොත් හතරම තනි පොතක් ලෙසින්
ISBN – 9789550171347
Charles Dickens – චාල්ස් ඩිකන්ස්
ISBN – 9789558425915
එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේදී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි. ශල්‍යාගාර අංක 8 දී සිහි සුන්ව සිටි ඔවුහු තේරුම් ගත නොහැකි බිහිසුණු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූහ. ඔවුන්ට සිහිය ආපසු නොලැබිණ. සියලු බාධක මැද මේ අබිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයට සිදුවන්නේ කුමක්ද ?
ISBN –
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
ISBN – 9558033464
වධකයන් ලුහුබැඳ මියුනික් කරා – Six Graves to Munich (Wadhakayan Luhubandha Munich Kara)
WhatsApp Us