Book information
Weight | 350 g |
---|
රු300.00 රු240.00
ISBN – 9789551188856
ප්‍රායෝගික ඉංග්‍රීසි – 3 – Practical English – 3
Weight | 350 g |
---|
ISBN – 9789553490155
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ පළමු පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556565423
රංගකලා සංකථනය – Rangakala Sankathanaya
ISBN – 9789550225545
මේ රටේ සමහර මිනිස්සු ආදරේ කියන දේ මනින්නෙන් තමන්ගේ සමාජ පන්තියෙන් , තමන්ගේ දේපල වස්තුවෙන් , තමන්ගේ ජාතියෙන් , කුලියෙන්.. කොටින්ම තමන්ට තියෙන දේවල් වලින්.. එත් ආදරය එහෙම මැනලා අවතක්සේරු කරන්න වටින දෙයක් නෙමේ. ඒ ආදරේ ජිවිතේට ශක්තියක් , රැකවරණයක් , සතුටක් , සහයොගයක් වෙනවාද කියලා. එ ටික තියෙනවනම් අර ඉතුරු ටික හදා ගන්න පුලුවන්
ISBN – 9789556564679
මාපලගමයාගේ චාරිකා සටහන් – 6 : චීනයේ සෞඛ්‍ය සේවාව හැදෑරීමට ගියෙමි – Chinaye Soukya Sewawa Hadareemata Giyemi
ISBN – 9789550980239
2015 ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශය
උබලාගේ පැදුරු ගැන්නිල්ල අපට නතර කොරන්න බැරි වග උබලා දන්නවා. විසේසයෙන් කෙල්ලේ උබ බවලනියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උනාට සිහි කල්පනාවට ගනිං. ගොයම කපන්න කලින් වී පාගන්නේ නැ. ඉස්සෙල්ලා ගොයම හොදට පැහෙනකන් ඉන්න ඕනා. ඊට පස්සේ පහුයි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙයි කැපු ගොයම පාගලා අස්වනු එක්කාසු කරගන්නේ. ඊට කලියෙන් කුබුරට පැනලා දගලුවාම මොකෑ වෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ. මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වලේ එබිලා අමුඩ ලේන්සුව මිරිකලා එකෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි. හැබැයි උක්කු කෙල්ලේ. උබට එක එහෙම කොරන්න බෑ.
ISBN – 9789553117601
2018 නොබෙල් සාම ත්‍යාගය දිනූ නාදියා මුරාද්ගේ The Last Girl හි සිංහල පරිවර්තනය
අයි එස් ත්‍රස්ථවාදින් , නදියා පැහැරගෙන , වහලියක බවට පමුණුවා බලෙන් දුෂණය කර , කුරුරු වද හින්සා දි එකම දිනයක ඇගේ පවුලේ සාමාජිකයන් 7 කු ඝාතනය කර ඇ නිහඩ කිරිමට සිතුවාට කිසිදු සැකයක් නැත.එහෙත් නාදියා නිහඩව සිටිම ප්‍රතික්ශේප කලාය.. ඇ සිය ජිවිතයට කළු පැල්ලම් එක්කළ ලේබල්වලට එරෙහිව නැගි සිටියාය…
මේ ඇගේ කතාවයි.
පොත් කට්ටලයම මිලට ගැනීමේදි ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු 0 වන අතර. ඇනවුම් කිරිමේදි ලංකාව තුල ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහන ගාස්තු නොසලකා ලෙස ඇතුලත් කරන්න
WhatsApp Us