Book information
Weight | 350 g |
---|
රු450.00 රු360.00
ISBN – 9789556779592
ඇයට දරුවන් සිව් දෙනෙකි. මුනුපුරු මිනිපිරියන් අට දෙනෙකි. මී මුනුපුරු මිනිපිරියන් නව දෙනෙකි. මෙම පිරිසෙහි දුක සැප බෙදාගෙන රන්ඪු දබර ආරාවුල් විසදීම්ට ද කාලය වෙන් කර ගැනීමට තරම් ඇය කාර්ය ශූරය
ඇය සිය වල්ලභ කුමරු සමග ලෝකයේ රටවල් 116 ක 265 වතාවක් කරන ලද සංචාර දිය ගොඩ සහ ගුවන් වශයෙන් ගත්කල සැතපුම් ප්‍රමානය 1032513 කි. මෙම දුර ප්‍රමානය පෘථිවිය වටා රවුම් 42 වතාවකි.
සමස්තයක් වශයෙන් ගත්කල ඇය සතු පුද්ගලික වස්තු සම්භාරය වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් මිලියන 530 කි. ලොව පුරා ඇගේ නමින් ලියවි ඇති ඉඩ කඩම් ප්‍රමානය අක්කර මිලියන 6.6 කි. එය විශ්වයේ භුමි ප්‍රමානයෙන් 1/6 කි.
Weight | 350 g |
---|
ISBN – 9789553309754
Eka Wachana Saha Thawath Bengali Ketikatha
ISBN – 9789556561128
පේරාදෙණි ගුරුකුලය සහ ගුණදාස අමරසේකර – Peradeni Gurukulaya Saha Gunadasa Amarasekara
ISBN – 9789556940596
සිතක් නැතුවා මිසක්
සමුගන්න ඔබ වෙතින්
දුරක් යන්නට ඉඩක්
නැති බවද දැන උනිමි
තරුත් නැති මහ රැයේ
සද පහන අයදිමින්
දිනක් හැඩුවා මමත්
සෙනෙහසට සිත ලොබින්……
ඇතත් සිත සනසවන
සුව දසුන් දස අතම
නෙතත් නිදි වර අහිමි
සොයයි නිති ඔබෙ රුවම
කිසිත් නැත තව පැතුම්
ඔබ ලැබෙන දා මටම
එකස්පස් වෙයි මගේ
තුන් සිතම ඔබ ළගම.
ISBN – 9789551559107
උත්තම ආලයක කතාවක් – A Great Love
ISBN – 9789551559823
Chicken Soup for the Soul 6 හි සිංහල පරිවර්තනය
ISBN – 9789558217115
මිනීමරුවා රහස් පරීක්ෂක ඩිකී විරකොන්ද….?
රහස් පරීක්ෂක ඩිකී වීරකෝන් නිවසට ඇතුල්වන විට දුටුවේ ඇග කිලිපොලවන සුළු දර්ශනයකි. නළල් තලය පාසා කරගෙන යනසේ වෙඩි පහරක් වැදුණු මළ සිරුරක් බිම වැතිරී තිබිණ. වෙඩි වැදුණු සිරුරෙන් ගලා ගිය ලේ ධාරාව මිදී ගොස් තිබුනේය. මළ සිරුර අයිස් මෙන් සීතලය.
ISBN – 9789553490179
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ තුන්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
WhatsApp Us