Book information
Weight | 350 g |
---|
රු400.00 රු360.00
ISBN – 9789556972276
රාජකිය ගුවන් හමුදාවේ ගුවන් යානා ඇත පෙරදිගදි අතුරුදහන් වෙන්නට පටන් ගනී. ජපානය අලුත් මාරාන්තික කිරනයක් සොයාගෙන තිබේද?
මේ ගැන පරික්ෂන කිරිමට එන්ගලන්තයේ අති දක්ෂ ගුවන් නියමුවෙක් වන බිග්ග්ලීස් සහ ඔහුගේ කන්ඩායම කඩිමුඩියේ ඉන්දියාවට කැදවයි. ඔවුන් තම ජිවිත පරදුවට තබමින් , බුරුමයේ ඝන වනාන්තරවලට උඩින් යානා පදවමින් , ගුවන්යානා සහ ගුවන් නියමුවන්ට සිදුවන විනාශය නතරකිරිමට උත්සහ කරමින් වෙහෙස නොබලා සොදිසි මෙහෙයුම් සිදුකරයි. මේ අතර ඔවුන් විශාල ජපන් ප්රහාරක ගුවන් යානා කන්ඩායමක් සමග භයානක සටනක්ද සිදු කරයි..
අවසානයේ ඔවුන්ට ජපානයේ රහස් අවිය සොයාගැනීමට ලැබෙයිද?
Weight | 350 g |
---|
ISBN – 9789551191108
සුළගේ ගිය දිවිය 4 – Gone with Wind 4 – Sulage Giya Diwiya 4
ඇමරිකානු සාහිතයේ සුවිශේෂ සලකුනක් සනිටුවහන් කරන Gone with the Wind සිවිල් යුද්ධයේ උද්වේගාත්මක පසුබිමෙහි ලා මාගරට් මිචෙල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ නවකතාවකි
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789556562499
අසෝක මහත් වීමතියෙන් යුතුව එම රුව දෙස බලා සිටියේය. ඒ ඔහු දැන සිටි අනුලා නොවිය. එම සොදුරු රාත්රිය පාලනය කරන යම් ආත්මයක් විසින් එම දැරිය ග්රහණයට ගෙන උන්මාදනීය රූපයකින් යුත් ගැහැනියක් බවට පත් කරනු ලැබ ඇත.
WhatsApp Us