Book information
Weight | 350 g |
---|
රු600.00 රු540.00
ISBN – 978624517
Weight | 350 g |
---|
ISBN – 9789551559724
Chicken Soup for the Soul 5 හි සිංහල පරිවර්තනය
ISBN – 9789556778151
පුතුනි ඔබ අත් නොහරිමි – A Mother’s Journey (Puthuni Oba Ath Noharimi)
ISBN – 9786245329021
මේ සන්සුන්ව සිටින්නේ හේමන්තගේ ආදරනීය සැවැන්දරියයි. තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ මුදුන් මුලයි. එදා ඉගනීම අත්හැරපු , විශ්වවිද්‍යාලයේදි සිසු උද්ඝෝෂන මැදින් , පොලිසියේ පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජිවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධීධාරියෙක් කලේ ඇයයි. සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවද විහිදුවනා දුලබ සැවන්දරා මුලක්ම වෙද්දි …. ඒ ජිවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවදක්ම විතරයි.
ISBN – 9789550225286
චන්ද්‍රගුප්ත තමන් උගත් ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගෙන දෑස වසා ඉස්සරහ ගෙදර දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු තිගැස්සි පස්සට විසිවිය. මුගුරක් අතින් ගත් බලවත් යක්ෂයෙක් අදෘෂ්‍යමානව හිදිමින් ඒ ගෙදර මුර කරයි. යකාගේ එක් කකුලක බැදි යකඩ දම්වැලක අනික් කොණ ගේට්ටු කනුවේ බැද තිබේ. ගුප්ත ශාස්ත්‍රය ගැන පරතෙරට ගිය මලයාලම් කට්ටඩියෙක් වු චන්ද්‍රගුප්ත ගේ දැනුම අනුව අර මේ වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නොවේ. විශ්වය මේ ගෙදර වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නෙවේ. විශ්වය මේ තරම් දැඩි ආරක්ෂාවක් දෙන්නේ ඔහු බලවත් ආත්මයක් නිසාය.
මෙතන මොකක් හරි රහසක් තියනවා. මං කොහොමහරි ඒක හොයාගන්නවා..” චන්ද්‍රගුප්ත සිතුවේය..
ඒත් ධීර දම්සිත් නම් ඒ තරුණයා සත්‍ය නිමල දහම සොයා. එ දහමේ චිරස්ඨ්තිය පිණිස විෂ්ණු විමානෙන් මෙලොවට පැමිණි බවක් චන්ද්‍රගුප්ත දැන උන්නේ නැත
ISBN – 9789556564532
මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි – Marx, Engels, Trotsky
ISBN – 9789556779691
ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ ” “One Bright Summer Morning” නම් අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල පරිවර්තනයයි.
පාතාල ලෝකයේ අපරාධ නායකයෙකුව වැජඹුනු සමයේ බිග් ජිම් ක්රාමර් උපයාගත් මහා ධනස්කන්දය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වු පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනිම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයෙකුගේ එකම දියණිය දියණිය පැහැරගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්රාමර් සැළසුම් කලේය
ISBN – 9786245152094
කොඳුරන දූපතට ගිය පන්පසිඳුවෝ – Five Have a Mystery to Solve (Kondurana Dupathata Giya Panpasinduwo)
ISBN – 9789556808261
අපාය මුළුමනින්ම හිස්ව ඇත. මක්නිසාදයත් සියළුම යක්ශයන් මිහිමතට ගොඩ බැස ඇත…..
අම්මට සිරි ඔරිජිනල් බඩු…… කාලෙකින්…!
නිල් බාලු දෙස ස්තුතිපුර්වක බැල්මක් හෙළිය.. මේ කිසිවක් වෙත තම අවදානය යොමු නොකළ ර0ජා තැටියෙන් ඉහලට නැගි කුළුදුල් ළා පැහැති දුම් වළාව තම මුවෙහි රධවාගෙන සිටි බටයට හසුකරගැනිමට සමත් විය. එවැනි තවත් උගුරු තුනක පමණ ආස්වාදය විදි හෙතෙම දිප්තිමත් දැසින් යුතුව බටය නීල් හට දිගු කලේය…
සත්‍ය සිදුවිම් මතින් ලියවුනු තාරුණ්‍ය පාට කළ අමුතුම නවකතාව
WhatsApp Us