Book information
Weight | 350 g |
---|
රු600.00 රු540.00
ISBN – 978624517
Weight | 350 g |
---|
ISBN – 9789556565720
මා සවනත ඔබ නෙත් යුග – If You Could See What I See
ISBN – 9789557080345
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
හෙන් රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා – Henry Suge(R) ge Aruma Puduma kathawa saha Wenath katha
ISBN – 9789556778663
ගම කතා සහ වන කතා – Gama Katha Saha Wana Katha
ISBN – 9789558892025
අත්තටු මැවිලා – I Am The Wings
ISBN – 9789556523287
ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන් දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයා ගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් සම්බ වෙයි. එය අරගැනීම ඉතා පහසු වැඩකි.
එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උගුලකට හසු වී, එහි සිර වෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දිනය සැමරීමට හැකි වේවිද?
ISBN – 9789556564099
දමිලක් වුණ මා මරන්න දෙමළුන්ම උත්සහ කරද්දී , මගේ ජීවිතේ රැකගන්න දිවි පරදුවට තියලා ඉස්සරහට පැන්න සිංහලයාගේ , ආගමට ජාතියට විරුද්ධ වෙන්න මගේ පිරිමි හිත මට ඉඩදෙන්නේ නැහැ මිත්‍රයා. ඒ වැරැද්ද මොනම හේතුවක් නිසාවත් මම කරන්නේ නැහැ. මගේ ප්‍රථම ප්‍රේමය පමණක් නොවෙයි මගේම ජීවිතය පවා මට අහිමි වුණත් .
ISBN – 9789556564617
වෙල්ලස්සේ ජනවහර – Wellasse Janawahara
WhatsApp Us