Book information
Weight | 350 g |
---|
රු375.00 රු300.00
ISBN – 9789556778991
රටට හෙටට: හිටි නව කවි – 2 – Ratata Hetata: Hiti Nawa Kawi – 2
Weight | 350 g |
---|
ISBN – 9789556565969
එන්ගලන්තයේ වන්ශාධිපතියෙකුගේ පුතෙකු සහ ඔහුගේ සේවකයකුගේ දියණිය අතර වු බැදීම් වයසින් මුහුකුරා යද්දි , ධනය , බලය සහ සමාජ චාරිත්‍ර වාරිත්‍ර නිසා ඔවුන්ගේ ගමන් මාර්ගයන් දිසා දෙකකට යොමුවේ.
එහෙත් ඔවුන් ගතින් වෙන් වි වසර ගණනාවක් ගත වුවද මානසික හා ආත්මීය බැදීම් කිසිලෙසකින් නොවෙනස්ව පැවතියේය.
අවසානයේ දි…
ISBN – 9789556560855
ලංකාව: පෘතුගීසි යුගය – Ceylon: The Portuguese Era
ISBN – 9789553417091
මං දන්නවා සුදු මැණිකේ
සිහියෙන් ඉන්නේ කියලා
ඔය දෙපැත්තට යන ඇස් බොල දෙක
උඹව හරි අපුරුවට පාවලා දුන්නා
ISBN – 978955
අගෝස්තු මස 10 වෙනිදාගෙන් පසු ප්‍රවාහනය කෙරේ
ISBN – 9789556940596
සිතක් නැතුවා මිසක්
සමුගන්න ඔබ වෙතින්
දුරක් යන්නට ඉඩක්
නැති බවද දැන උනිමි
තරුත් නැති මහ රැයේ
සද පහන අයදිමින්
දිනක් හැඩුවා මමත්
සෙනෙහසට සිත ලොබින්……
ඇතත් සිත සනසවන
සුව දසුන් දස අතම
නෙතත් නිදි වර අහිමි
සොයයි නිති ඔබෙ රුවම
කිසිත් නැත තව පැතුම්
ඔබ ලැබෙන දා මටම
එකස්පස් වෙයි මගේ
තුන් සිතම ඔබ ළගම.
ISBN – 9789556563986
මාතුබී මමයි – My Name Is Mahtob
ISBN – 9789556779448
දේශපාලන විද්‍යාව – Deshapalana Widyawa
ISBN – 9786249536401
නොමැරෙන මිනිසුන්ගේ යුගයක කතාව
මේ ඉන්නේ සර් මහ එකා. මුත් එක්ක 12 ක් 13 ක් විතර වැටිලා හිටියා. තව බොඩිස් තියෙනවා. මුන් අපිට අම්බානෙකට ගැහුවා. මු…. අර අතන තියෙන වැටකෙයියා ගහමුල මැරිලා වැටිලා හිටියේ…
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ.
එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද එකම එක වචනයක් පමණක්ද?
WhatsApp Us