Book information
Weight | 350 g |
---|
රු500.00
ISBN – 9786245663408
ඒ වනවිට ලෝකයේ බොහෝ දෙනෙකුගේ නෙත් ශ්‍රි ලංකාව දෙසට යොමු වී තිබුණි…
ශ්‍රි ලාංකිය අභ්‍යවකාශ ගවේෂණ වංශකතාවේ නව පිටුවක් පෙරළිමට තව පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබුණි..
ඒ අනුව ලොව ප්‍රථම වතාවට දීර්ඝ ගමනක යෙදී එකම මෙහෙයුමකදී ග්‍රහවස්තු දෙකක් මත ගොඩ බැසීම් සිදුකළ ලොව ප්‍රථම රට බවට ඉන්දියන් සාගරයේ මුතු ඇටය වු ශ්‍රි ලංකාව පත් විය..
කොටසක් කියවීමට – https://bookrackreadingsamples.com/rawana10/
In stock
Weight | 350 g |
---|