Book information
Weight | 350 g |
---|
රු500.00 රු425.00
ISBN – 9789556565140
රුසියාවේ රතු හය මසක් – Red Six Months In Russia
Weight | 350 g |
---|
ISBN – 9789556779677
“මුලදි ලොකුවට තිබ්බ අපේ රට,පලස්තීනෙ, දැන් පුංචි පැල්ලමක් වෙලා..!
ඊශ්‍රායල්කාරයො අපේ ගම්,බිම් අල්ලගන..!!
අපි ෆුට්බෝල් ගහන පිට්ටනිය පවා..!!
ආයෙ අපි කවදද නිදහසේ ෆුට්බෝල් ගහන්නෙ..? එහෙම දවසක් එයිද..?
ආයෙ එහෙම දවසක් ආවොත්, මම ගෝල් පිට ගෝල් ගහනව..ඔව්..ෆ්‍රී කික් දෙක තුනකුත් එක්ක..!
ඒ දවස එනකල් මම හීන මවනව…!! “
තම රටේම අනාථයන් බවට පත් වීමට සිදු වුණු පලස්තීන යෞවනයන්ගේ ඛෙදවාචකය…
“ෆ්‍රී කික්”
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ.
එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද එකම එක වචනයක් පමණක්ද?
ISBN – 9786245087532
උණු පාන් සහ තවත් කතා – Selected Stories (Unu Paan Saha Thawath Katha)
ISBN – 9789556529401
අම්මාගේ ඇස් දෙක , ඒ ඇස් දෙක මගේ ඇස් දෙක වගේම දිබුරු පාටයි.මා දිහාට හැරුනා ඒ කියන්නේ ඔයා මාත් එක්ක තරහ නෑ.
මං අම්මගේ ඇගට හේත්තු උනා. මට හරිම මහන්සියක් දැනුනා. සමහර විට මට අම්මත් එක්ක තරහ වෙන්න ඕනා ඇති. බෙරෙක් බාප්පා එක්ක එකතු වෙලා එයා තාත්තාව රවට්ටපු එකට.
එත් මගේ අම්මානේ..
ඒ වැරැද්ද අවුරුදු 14 කට කලින් කරපු වැරද්දක් නේ
අම්මා වෙව්ලන සුසුමක් හෙළුවාය
ISBN – 9789556673333
දෙව්ලිගේ පැනයට සුජාතා පිළිතුරු දෙන්නට නොගියාය
මේ රැවටිමේ අග ඇති මහා අසුන්දර කතාවට සුජාතා කැමති වුයේ නැත.
දැරිය ලබන්නේ මොහොතක සතුටකි. තවත් පැය කිපයකින් ඇග්මේ සතුට දුකට පත්වෙනු ඇත.
ඇය විදි සතුටට වඩා වේදනාවක් ඇය විදිනු ඇත.
සුජාතාගේ නෙතට කදුලක් ඉනුවේය.
ඇය ඒ කදුළු දෙව්ලිට නොපෙනෙන්නට සගවා ගත්තාය
ISBN – 9789556565263
ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේෂිත 2019
ඇත්තම කියනවා නම් රවින්ද්‍රන් කෙරෙහි මගේ සිතේ පතුලක සැගවුණු ආලය හරියටම හුන් තැනින් එලියට පන උඩට මතු වුයේ එදාය
මම අක්කාට ඊර්ෂයා කලෙමි. මට වඩා සුන්දර මුහුණක් සහ පිරිපුන් සිරුරක් ඇති අක්කා කෙරෙහි ඔහුගේ සිත යෑම ගැන මට පුදුමයක් තිබුනේ නැති බව ඇත්තය.
ISBN – 9789553490117
Thal Aranaka Pem sihinaya
අඩේ..නැඟිටපන්කෝ..
එහා ගෙදර අක්කා මොකද්ද කියනවා පොඩ්ඩක් බලපංකෝ.
මොකද්ද කිවුවෙ? මම ඇසුවෙමි.
පුක ඕනැද කියලා අහනවා බං..
පුක??? මම නැවත ඇසුවෙමි.
ඔවු යකෝ වරෙන්කෝ…
මම වහා නැගිට ගොස් ඇයට කතා කළෙමි.
තම්බි පුකෛ වේනුමා? යනුවෙන් ඇසුවාය. පුකෛ යනු දෙමළෙන් කිරිබත්ය..
දෙමළ වුණාට මොකද ! අනික කැම්පස් ගිය ළමයෙක්නේ. එහෙම එකක් නෑ අපි හැමෝම මනුස්සයෝ.
අපි වගේම තමයි ඒ මිනිස්සුත්. ඔයා නේ දැන් ඔය දෙමළ කතාවක් අල්ලගෙන ඉන්නේ
මගේ හිතේ නම් එහෙම ප්‍රශ්නයක් නෑ.
තාත්තාගේ ඒ කතාවත් එක්කම මගේ වෙවිලිල්ල එතැනින්ම නතර විය
ISBN – 9786245087667
බිඳුණු සමනල හදවත – The Diving Bell And The Butterfly (Bindunu Samanala Hadawatha)
ISBN – 9789551559892
මේ මගේ පාරාදීසයයි – This Is My Paradise! (Me Mage Paradisayai)
ISBN – 9786245087174
ලංකාවේ ඉතිහාසය: දෘෂ්ටිවාද විචාරයක් – Lankawe Ithihasaya: Drushtiwada Vicharayak
WhatsApp Us