Book information
Weight | 350 g |
---|
රු550.00 රු440.00
ISBN – 9789555
අගෝස්තු 3 නිකුත් විමෙන් අනතුරුව ලැබීමට සලස්වනු ලැබේ
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556777994
ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී, වාර්තා පිහිට වූ ‘Fifty Shades Of Grey” නමැති කෘතිය ප්‍රවීණ පරිවර්තක රංජිත් කුරුප්පු විසින් ප්‍රේම සැදෑවෝ නමින්සිංහලට පරිවර්තනය කර ඇත
ISBN – 9789556711875
පොත ඔබ වෙත ප්‍රවාහනය කිරීමේදී ප්‍රවාහන ගාස්තු තරමක් වෙනස් විය හැක. ඔබේ ඇනවුම ලැබීමෙන් පසු තහවුරු කරගැනීමකින් අනතුරුව පොත ඔබ වෙතට එවීමට කටයුතු සිදු කරනු ඇත.
ISBN – 9789556972054
යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවෙක්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙන් සමග ආදරයෙන් බැඳුනාය ඔහුගේ යුදෙව් උරුමය නිසා ඔවුන් දෙන්නාටම මරණය අත් වුණේය තවමත් ජීවත් වෙන ඇගේ සැමියා ඇගේ මතකයන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වෙයි. ඔහු තමන්ගේ දියණිය වෙන ආරියානා ෆොන් ගොත්හාඞ්ට ලබා දෙන මුදුව ඔවුන් අතර පවත්නා ආදරයේ සලකුණක් වෙයිx තමන්ගේ පවුලෙන් වෙන් වී, ජර්මනියෙන් පලා යා නොහැකි තත්ත්වයකට මුහුණ දෙන ආරියානා අවසානයේ අත්අඩංගුවට පත් වන්නීය තරුණ නට්සි හමුදා නිලධාරියෙක් ඇයට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාවක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඛේදජනක සිදුවීමක් හා දෛවයේ සරදමක් ඇය ඇමෙරිකාවට රැුගෙන යන්නේය එහිදී ඇය බියකරු රැුවටීමක හා නුපුරුදු බියවලින් පිරුණු ජීවිතයක් හිමිකාරියක් වන්නීය අතීතය සඳහටම අහිමි වී, අවිනිශ්චිත අනාගතයක් දෙස බලමින් දිවි ගෙවනා ඇය තාත්තාගේ හා මල්ලීගේ මතකයන්වලට තවමත් සම්බන්ධ කරනා එකම වස්තුව වෙන්නේ මේ මුදුවයි. එක් දිනක ඒ මුදුව ඇගේ අතීතය හා අනාගතය සම්බන්ධ කරයි.
ISBN – 9789557883137
එලීනා ජයවර්ධන – චරිතයක කථාවක්
ISBN – 9789556778090
ළමා ජනක්‍රිඩා – Lama Jana Krida
පොත් කට්ටලය මිලට ගැනිමේදි ප්‍රවාහනය නොමිලේ වන අතර ඇනවුම යොමු කිරිමේදි ප්‍රවාහන ගාස්තු එකතු වුවත් එය නොසලකා හරින්න
කළු ඇත් දළ – කුමාර සිරිවර්ධන
මොබි ඩික් – කුමාර සිරිවර්ධන
කළු සල්ලි – ලසිත රවීන් උමගලිය
සෙන් ගගේ රැලිත් එක්ක – මංජුල සේනාරත්න
සුන්දර නතාෂා – මැක්සිම් ගොර්කි ගේ කෘතියක පරිවර්තනයකි
මනුතාපය – වික්ටර් හියුගෝ ගේ කෘතියක පරිවර්තනයකි
ගැබී – ඩනියෙල් ස්ටීල් ගේ කෘතියක පරිවර්තනයකි
ISBN – 9789553417077
නොසිතු මොහොතක තටු සිද බිද දැමු යව්වනියක්.
මලකට බැදුනත් බඹරෙකුගේ පෙමෙහි දැහැන් ගත වු සැමියෙක්
අන්සතු මලකට අසීමිතව පෙම් බදින තරුනයෙක්
WhatsApp Us