Book information
Weight | 350 g |
---|
රු220.00 රු175.00
ISBN – 9789556572803
රිදී තැන්නේ අබිරහස – Ridee Thannne Abirahasa
Weight | 350 g |
---|
ISBN – 9789556973433
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.
ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.
නමුත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.
හේසල් ට, ෆ්රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?
ISBN – 9789556971200
ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පියාගේ මරණයෙන් පසුව ගෙයක් දොරක් නොමැතිව අසරණ අනාරක්ෂිතව හුදකලා බවට පත් වෙයි. ඇගේ මව ඇතුළු සියළුම නෑදෑයෝ ඇයට වෛර කරති. ඊර්ෂ්‍යා කරති. ඒ අතර ඇගේ සහෝදරියගේ සැමියා අතින් දූෂණයට ලක්වන ඇය උපන් ගම අතහැර යන්නේ ඇගේ සිහිනත් සුරුපී බවත් මිහිරි කටහඩත් හැර අන් කිසිවක් නොමැතිවය. අවසන ඇය ඇගේ සිහිනය සැබෑ කර ගනිමින් හොලිවුඩ් චිත්‍රපටි නිළියක බවට පත් වෙයි. නමුත් කිසිසේත් නොදන්නා මිනීමැරුමකට පැටලීමෙන් ඇගේ සිහින සිඳී බිඳී යයි. ඇගේ සතුටත් සාමයත් සොයා ගැනීමට ඇය තුළ හොල්මන් කරන ඒ බිහිසුණු මතකයෙන් මිදිය යුතුය. එහෙත් ඇගේ ඒ කතාව අවසන් වන්නේ සුරංගනා කතා පොතක ඇති සුරංගනා ප්‍රේම වෘතාන්තයක් ලෙසිනි.
ISBN – 9789552001683
ෂර්වුඩ් වනන්තරයේ රොබින් හුඩ් – Robin Hood 4 – වෘකයාට කැප වු හෝරාව
ISBN – 9789556770414
හිට්ලර්ගේ යුද්ධයට ගොදුරු වූ ජර්මානු දැරියකගේ අනුවේදනීය කතාව
ISBN – 9789551596965
පරපෝෂිතයා – Parasite (Paraposhithaya)
ISBN – 978955526a3405
අප දන්නා ඉතිහාසය තුල වසර 1505 සිට 2009 දක්වා මව් බිම වෙනුවෙන් දිවිපිදු සංඛ්‍යාව මිලියන ගණනකි. පෘතුග්‍රිසි , ලන්දේසි , ඉංග්‍රිසි ආක්රමනවලදි ලක්ෂ 30 කට අධික විරුවන් මව්බිම වෙනුවෙන් දිවි පුදා ඇති බවත් නිදහස ලැබු දිනය 1948- පෙබරවාරි 04 න් පසු මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදු සංඛ්‍යාව ලක්ෂ ගනනකි. ශ්‍රි ලංකාව පුරා භූමිය තුල දිවි පිදු රණවිරුවන්න්ගේ ලෙයින් මසින් දහදියෙන් හා ඔවුන් වෙනුවෙන් මව්පියවරුන් බිරින්දෑවරුන් දු දරුවන් නෑදෑ හිතමිතුරන් හෙලු කදුලෙන් නැහැවුණු ඒ තුළින් සාරවත් වු භූමිය තුළ තුනවන ආක්‍රමණය ලෙස “ශාක ත්‍රස්තවාදය” වයාප්ත කර ඇත. ජිවිත පරිත්‍යාගයෙන් හා දුන් කදුලු ගංගා කැප කිරීම් මැදින් ලබා ගත් ශේෂ්ඨ වු අමරණිය විජයග්රහනය අර්ථ ශුන්‍ය ලෙස බැහැර කිරිමට ඉඩ නොතබා ජය ගනිමු.
ISBN – 9789556564006
මාපලගමයාගේ චාරිකා සටහන් – 3 : මාපලගමයා ටිබෙට් ගියපු හැටි – Mapalagamaya Tibet Giyapu Hati
ISBN – 9789553490155
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ පළමු පොතේ සිංහල පරිවර්තනයයි.
WhatsApp Us